කාටද මේ කාටුන් එක මතක?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    ඈතින් මෝරෙක් එනව
    තව මෝරු දෙන්නෙක් ඉන්නව
    එක මෝරෙක් බයවෙලා කියනව අන්න මෝරෙක් එනව කියල
    එතකොට ඌත් එක්ක ඉන්න අනිත් එකා කියනව ඉතිං අපිත් මෝරුනෙ කියල 😅

    මේ කාටුන් එක හොයාගන්න නෑනෙ දැං
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඈතින් මෝරෙක් එනව
    තව මෝරු දෙන්නෙක් ඉන්නව
    එක මෝරෙක් බයවෙලා කියනව අන්න මෝරෙක් එනව කියල
    එතකොට ඌත් එක්ක ඉන්න අනිත් එකා කියනව ඉතිං අපිත් මෝරුනෙ කියල 😅

    මේ කාටුන් එක හොයාගන්න නෑනෙ දැං
    shark tale
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    1720063167151.png
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඈතින් මෝරෙක් එනව
    තව මෝරු දෙන්නෙක් ඉන්නව
    එක මෝරෙක් බයවෙලා කියනව අන්න මෝරෙක් එනව කියල
    එතකොට ඌත් එක්ක ඉන්න අනිත් එකා කියනව ඉතිං අපිත් මෝරුනෙ කියල 😅

    මේ කාටුන් එක හොයාගන්න නෑනෙ දැං
    අපේ තාත්තලගෙ වයසෙ ආතල් උබට තියෙන්නෙ නාකී නේ බං ඇත්තට උබත් දැන්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඉස්සර සිරසෙ ගියා "සූර වීර සෑම්" කියල එකක් 2005 වගේ.. ඒක බලපු උන් ඉන්නවද? මාර ලස්සනයි. ඒකෙ සද්දෙ එහෙම අමුතුයි මුහුදු ලිහිණි කෑ ගහන්ව එහෙම, මාර ස්වභාවිකයි..නැවක මුහුදු යන කොල්ලෙක් ඉන්නව, මුහුදු මන්කොල්ලකාරයො ඉන්නවා, ඒකෙ වතුර යටට කිමිදිලා ගියාම ගල් ගුහා වගේ තියනව. ඒව ඇතුළට වතුර එන් නෑ,. ඒවගෙ බිත්ති අල්ලද්දි බටනලා සද්දයක් වගේ ඇහෙනවා.

    ඕක මගෙ ඔලුවෙ තියන vivid චිත්‍රයක් බන් ඕක බලපු වෙලාවෙ පොඩි එකෙක් විදියට මට දැනුන දේ අදත් එහෙම්ම image එකක් වගේ ඔලුවෙ තියනවා. හෙව්ව ආය හම්බුනේ නෑ ඒක..:(
     
    • Love
    Reactions: AnuradhaRa