කාටුන් දෙබස්

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    “මම මේ අන්තිමට වතාවට අහන්නේ..දැන්වත් සත්තුත් එක්ක කතා කරන රහස මට කියනවද නැද්ද”

    ඔය දොතරයගෙන් සත්තුත් එක්ක කතා කරන රහස කොහොම හරි දැනගන්නවාමයි.
     
    • Like
    Reactions: choppe

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    සීයා... සීයා නෙමෙයි මම තමයි මේ කන්දෙ ඉන්න අයියා....
    soora pappa.. weda 12..
     
    • Like
    Reactions: choppe

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ක්ලියෝපැට්‍රා ලස්සනයි හැබැයි නහය පොඩ්ඩක් ඇදැයි..ඒකෙත් පොඩි ගතියක් තියෙනවා..:P
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    දෙබසක් නම් නෙවේ හැබැයි මතකයේ රැදී ඇත.

    දෙන්නම් මං අද පප්පලට...
    රැජිනට යවනව කේක් එක... ලස්සන පාටට තියෙන්නට... සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානවා.
    මී පැනි බෝතලයක් දාලා...
    වයින් ටිකක් කලවම් කරලා..
    පොඩි කජු මද ටිකකුත් තියලා.. (ගම්මිරිසුත් යහමින් දාලා..) නෑ ඈඈ..!!!. ආහ්, නැද්ද..?
    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ 10ක් දාලා..
    නයි බිත්තර 2කුත් දාලා...
    හදනව පදමට හැදිගාලා.. එක්කො බිත්තර 3ක් ම දානව..
    රැජිනට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට සායම් දානව බේසමට.. (ලුනු ටිකකුත් දානව නේද..?)
    නෑ... ඈඈ.!!!!.. නැද්ද..?හ්ම්ම්ම්,..

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
    රස වෙන්නට රට ඉදි ටිකකුයි.. නෑ නෑ නාරං බික් 3කුයි.. වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා..
    පොතු ටික දානව මද කාලා...
    හොද හැටි පදමට හැදි ගාලා.. (සුවද එන්න දානව වැනිලා..) නෑ ඈඈ ..අහ් දානව නේන්නම්..
    (ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා)

    හැදුවෙ කේක් එක අපි දෙන්නයි...

    අහු වෙන්නේ අර පප්පල වයි...

    මාලිගාවෙ වැඩ මග නවතී ...

    මක බාස්ව දැන් කිඹුල්ලු කයි...
    ....................

    සා.. රී ...ගා.. සනිදපමගරිසා ස ස...

    ඕ!! යේ !!!! :lol:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සීසර් උනාට වඩා හොඳයි වෙන මොකක් හරි ර්ර්ර්ර්ර් උනා නම්
     
    • Like
    Reactions: choppe

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඕක අපි O/L කරන කාලේ අපේ පන්තියේ තිබ්බ ප්‍රසිද්දම වාක්‍ය ඛන්ඩයක්...අර සීසරය ක්ලියෝට කියන්නෙ සූර පප්පා එකේ...ඉස්සර අපි මැත්ස් ක්ලාස් එකේදි කෙල්ලන්ට ඕක ලියල චිට් යවනව...ඔයා මාර ලස්සනයි හැබැයි නහය පොඩ්ඩක් ඇදැයි කියල...කෙල්ලො එහෙම කියන හේතුව දන්නවද දන්නෙ නෑ...දන්නෙ නැති උන් නම් කන්නඩිය ගාවින් හෙල්ලෙන්නෙ නැතිව නහයෙ ඇදේ බල බලා ඉන්න ඇති..:lol::lol::lol::lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕක අපි O/L කරන කාලේ අපේ පන්තියේ තිබ්බ ප්‍රසිද්දම වාක්‍ය ඛන්ඩයක්...අර සීසරය ක්ලියෝට කියන්නෙ සූර පප්පා එකේ...ඉස්සර අපි මැත්ස් ක්ලාස් එකේදි කෙල්ලන්ට ඕක ලියල චිට් යවනව...ඔයා මාර ලස්සනයි හැබැයි නහය පොඩ්ඩක් ඇදැයි කියල...කෙල්ලො එහෙම කියන හේතුව දන්නවද දන්නෙ නෑ...දන්නෙ නැති උන් නම් කන්නඩිය ගාවින් හෙල්ලෙන්නෙ නැතිව නහයෙ ඇදේ බල බලා ඉන්න ඇති..:lol::lol::lol::lol:

    Poor Girls :rofl:
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ලොක්කා.... අපි තැපෑලෙන් පීනන්න ඉගෙන ගමුද?
    පීනන්න ඕන්නෑ ඕක අල්ලන් ඉන්නවා..
    -සූර පප්පා
     
    • Like
    Reactions: choppe