කාටුන් දෙබස්

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    “මම මේ අන්තිමට වතාවට අහන්නේ..දැන්වත් සත්තුත් එක්ක කතා කරන රහස මට කියනවද නැද්ද”

    බිබිලි නගින බෙලිකටු_- දෙදරන දගර සුලන්- ටින් ටින්

    මේ අපි බෙදිලා යමු- ස්කුබි ඩු

    සූර පප්පේ.....මම මෙයාට ලාවට එකක් සලකන්නද?..

    අදත් අපේ ලොක්කා නාගන්න යන්නේ...:lol:

    පට්ට :P:rofl::lol::P
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :shocked::shocked::shocked::shocked::shocked:


    oව ඉස්සර අතෑරියේ නැ බන් ලොල්
    ඵට්ටම ටෝක්ස් තිබුනේ සීසර් ගේ..ලොල් ඩො

    සීසර් අර කොහෙද රටකට ගහන්න යද්දී උන්ගේ එකෙක් පප්පලගෙන් සප් එක ඉල්ලගන්න යන්නේ..
    අන්න එකේ..

    දැන් සීසර් ඇවිල්ල සෙට් එක රෙඩි කරන ඉන්නෝ..ඒ අස්සේ අරුන් සින්දු කියනෝ පාටි දනෝ..

    සීසර්-අපි ඔහෙලට අද ගහලා ගම අල්ලගන්න්නවා...

    අනිත් පැත්තේ පප්පා-අද සිකුරාදා..අද බැ..අද නිවාඩු..අය් සදුදට තම :lol::lol::lol::lol:
    england welata seezar gahanna yanakota...
    eke kiyanne sudda saturday sunday niwadune ekai un ehema kiyanne..suddage rules welata un jk ekak danne soorapappa france cartoon ekakne ekai..thawa ekak tibbe ban okema dan ape tea time eka kiyala...& cricket gahanne un niwadu dawase..:lol::lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මන් බුලත් විටක් ගත්ත.බුලත් නෑ..හුණු නෑ.පුවක් නෑ.දුම්කොළ නෑ.ඔතල තිබුණු කොලේ විතරයි.-සුර පප්පා:rofl:
     
    • Like
    Reactions: choppe

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙතන නැව් ලියාපදිංචි කරන්නෑ ඕයි!
    951195.gif
     
    • Like
    Reactions: choppe

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    නලුවෙක්උනාම ලස්සනට ඉන්න ඕන .....

    මහලොකු නලුව කියනවා බලන්න තමුන් රඟපෑව එක Film එකක් ???

    ඇයි Titanic එකේ ඉස්සෙල්ලම ගිලුනේ මං නේ :P

    සෙන්පති අඩවිය
     
    • Like
    Reactions: choppe

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl::rofl:සූර පප්පේ අපි මේයාටත් මැජික් අරිෂ්ඨෙන් ටිකක් දෙමුද...? :lol::lol:

    images

    ********* *************** ***********

    :lol::lol::lol:බලාං ඉන්න එපා.. අත් කකුල් ඔක්කොටම ගැට දාන්න...
    දැං හරි.. ඔක්කොටම ගැට දාල තියෙන්නේ හෙල්ලෙන්න බෑ... ඕම ඉන්න තියෙන්නේ....
    දැන් ඔයා දිනුං... ඔයා දිනුං...
    අඩේ ඒ කියන්නේ මම පරාදයිනේ....:rofl::rofl::rofl:


    සූර පප්පා වැඩ 12
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මන් බුලත් විටක් ගත්ත.බුලත් නෑ..හුණු නෑ.පුවක් නෑ.දුම්කොළ නෑ.ඔතල තිබුණු කොලේ විතරයි.-සුර පප්පා:rofl:

    මෙතන නැව් ලියාපදිංචි කරන්නෑ ඕයි!
    951195.gif

    :rofl::rofl:ගෝල් කාරයෝ දෙන්නයි බල්ලයි බැරල් එකයි පැන ගත්තා...:lol::lol:

    asterix.jpg

    රෙද්ද! මේක හැමතිස්සෙම පැටලෙනවා....


    labienus-albums-roman+civilization-picture226-gaius-julius-caesar-asterix-obelix.jpg
    :lol::rofl:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හොද පුතා;16557068 said:
    නලුවෙක්උනාම ලස්සනට ඉන්න ඕන .....

    මහලොකු නලුව කියනවා බලන්න තමුන් රඟපෑව එක Film එකක් ???

    ඇයි Titanic එකේ ඉස්සෙල්ලම ගිලුනේ මං නේ :P

    සෙන්පති අඩවිය
    :rofl:
     
    • Like
    Reactions: choppe

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    4-21-2014 5-19-30 PM.jpg

    සෙම්පති : ඔක්කොම හරිනෙ දැන් ආ.......... සාමෙනෙ හැම තැනම

    පොඩි රෝමන් : උන් ගහන කන් සාමෙ.. එහෙම නේද ?

    සෙම්පති : ගහනකනුත් සාමෙ ගැහුවට පස්සෙත් සාමෙ ආ.............

    වලිමුණි : සා..මෙ කියල එකක් නැහැ කොහෙද සාමෙ කියල එකක් තියෙන්නෙ.. සෙම්පති තුමාට බැරි නම් කියන්න මන් ගිහින් ගහන්නම්.. දැන් ගිගින් ගහන්නද මොකද කියන්නෙ ?

    සෙම්පති : ඒ......යි මෙහෙ එනවා..... මම මීට කලින් තමුන්ව දැකල නෑ..

    වලි මුනි : දකින්නෙ කොහොමද මම අදනෙ ආවෙ.. මගෙ නම වලි මුනි..

    සෙම්පති : අලුතෙන් ආපු මිනිස්සු අපි ඕන තරම් දැකල තියනවා.... ඒ උනාට පරිස්සමෙන් පුතා.. උන් අපිට කොච්චර ගැහුවත් අපි ගහන්නෙ නෑ.. ආ... සොල්දාදුවො රෝමෙන් කොච්චර එව්වත් අපි ගහන්නෙ නෑ.. ආ...................
    අපි ගහන්න ලෑස්ති වෙනකොට උන් අපිට ගහලත් ඉවරයි ඒක නිසා අපි කවදාවත් උන්ට ගහන්නෙ නෑ.. ආ.................. ඔය ගමේ මිනිස්සු හරිම බයානකයි..
    දත් නැතුව බත් කන්න ආස නම් උබ ගිහින් තනියම ගහපන් අපි මෙහෙ ඉන්නම්
    ආ......................


    මතකද බං ? මගෙ ෆෙවරිට් පාර්ට් එකක්...

    :lol::lol::lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    4-21-2014 5-37-54 PM.jpg

    සෙම්පති : අයියෝ.. මම ඉවරයි ගහන්න එපා.. එපා.... ගහන්නෙ නෑ නේද ?
    අනේ... වලිමුනි ගෙ වැඩ මේවා..
    මේක තියාගන්න ඔයා මාව මතක් වෙන්න
    මට ඉදල වැඩක් නෑ...


    :lol::lol::lol: