“මම මේ අන්තිමට වතාවට අහන්නේ..දැන්වත් සත්තුත් එක්ක කතා කරන රහස මට කියනවද නැද්ද”
බිබිලි නගින බෙලිකටු_- දෙදරන දගර සුලන්- ටින් ටින්
මේ අපි බෙදිලා යමු- ස්කුබි ඩු
සූර පප්පේ.....මම මෙයාට ලාවට එකක් සලකන්නද?..
අදත් අපේ ලොක්කා නාගන්න යන්නේ...
පට්ට




“මම මේ අන්තිමට වතාවට අහන්නේ..දැන්වත් සත්තුත් එක්ක කතා කරන රහස මට කියනවද නැද්ද”
බිබිලි නගින බෙලිකටු_- දෙදරන දගර සුලන්- ටින් ටින්
මේ අපි බෙදිලා යමු- ස්කුබි ඩු
සූර පප්පේ.....මම මෙයාට ලාවට එකක් සලකන්නද?..
අදත් අපේ ලොක්කා නාගන්න යන්නේ...




england welata seezar gahanna yanakota...
oව ඉස්සර අතෑරියේ නැ බන් ලොල්
ඵට්ටම ටෝක්ස් තිබුනේ සීසර් ගේ..ලොල් ඩො
සීසර් අර කොහෙද රටකට ගහන්න යද්දී උන්ගේ එකෙක් පප්පලගෙන් සප් එක ඉල්ලගන්න යන්නේ..
අන්න එකේ..
දැන් සීසර් ඇවිල්ල සෙට් එක රෙඩි කරන ඉන්නෝ..ඒ අස්සේ අරුන් සින්දු කියනෝ පාටි දනෝ..
සීසර්-අපි ඔහෙලට අද ගහලා ගම අල්ලගන්න්නවා...
අනිත් පැත්තේ පප්පා-අද සිකුරාදා..අද බැ..අද නිවාඩු..අය් සදුදට තම![]()



සූර පප්පේ අපි මේයාටත් මැජික් අරිෂ්ඨෙන් ටිකක් දෙමුද...? 



බලාං ඉන්න එපා.. අත් කකුල් ඔක්කොටම ගැට දාන්න...


මන් බුලත් විටක් ගත්ත.බුලත් නෑ..හුණු නෑ.පුවක් නෑ.දුම්කොළ නෑ.ඔතල තිබුණු කොලේ විතරයි.-සුර පප්පා![]()
මෙතන නැව් ලියාපදිංචි කරන්නෑ ඕයි!![]()
ගෝල් කාරයෝ දෙන්නයි බල්ලයි බැරල් එකයි පැන ගත්තා...
![]()
රෙද්ද! මේක හැමතිස්සෙම පැටලෙනවා....
![]()


හොද පුතා;16557068 said:නලුවෙක්උනාම ලස්සනට ඉන්න ඕන .....
මහලොකු නලුව කියනවා බලන්න තමුන් රඟපෑව එක Film එකක් ???
ඇයි Titanic එකේ ඉස්සෙල්ලම ගිලුනේ මං නේ
සෙන්පති අඩවිය




වැඩේ කැතයි..කැතම කැතයි..හරි නරකයි...
![]()







