කාටුන් දෙබස්

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol: mewanam kawadawat amataka wenne na,,,, :lol: :lol:

    :):):):)

    අතල් දෙබස් නම් ඕන තරම්

    පට්ටේටම මතක

    "රෙද්ද"

    සුර පප්පා :P

    රෙද්ද!
    මේක උස්සගෙන ඇවිදින එක තමයි තියෙන ලොකුම කරදරේ....


    c-caesar.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :rofl::rofl:ඔන්න අතුරුපසට කන්න ගෙනාව අප්‍රිකානු අලියෙක්...!:lol::lol:

    :oo::oo:ශ්‍රී ලංකාවේ ඝාණ්ඨාර හැඩේට හදපු පුඩිම...!!
    :baffled::baffled:

    images
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    නුඹල අඳුනනවද හර්කියුලිස්.........
    අර එහා පැත්තෙ මාලු ලැල්ලක් දාන් ඉන්නෙ
    . - සූර පප්පා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol:මේ භූත බංගලාවෙ ඉඳල බංග වෙනවට වැඩිය හොඳයි බංගලි දේසෙට ගිහිල්ල ගං වතුරට අහු වෙනවා...!":rofl::rofl:

    -ටින් ටින්-

    Tintin-otherCharacters.jpg
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    දෙන්නම් මං අද පප්පලට...
    රැජිනට යවනව කේක් එක... ලස්සන පාටට තියෙන්නට... සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානවා.
    මී පැනි බෝතලයක් දාලා...
    වයින් ටිකක් කලවම් කරලා..
    පොඩි කජු මද ටිකකුත් තියලා.. (ගම්මිරිසුත් යහමින් දාලා..) නෑ ඈඈ..!!!. ආහ්, නැද්ද..?
    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ 10ක් දාලා..
    නයි බිත්තර 2කුත් දාලා...
    හදනව පදමට හැදිගාලා.. එක්කො බිත්තර 3ක් ම දානව..
    රැජිනට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට සායම් දානව බේසමට.. (ලුනු ටිකකුත් දානව නේද..?)
    නෑ... ඈඈ.!!!!.. නැද්ද..?හ්ම්ම්ම්,..

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
    රස වෙන්නට රට ඉදි ටිකකුයි.. නෑ නෑ නාරං බික් 3කුයි.. වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා..
    පොතු ටික දානව මද කාලා...
    හොද හැටි පදමට හැදි ගාලා.. (සුවද එන්න දානව වැනිලා..) නෑ ඈඈ ..අහ් දානව නේන්නම්..
    (ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා)

    හැදුවෙ කේක් එක අපි දෙන්නයි...

    අහු වෙන්නේ අර පප්පල වයි...

    මාලිගාවෙ වැඩ මග නවතී ...

    මක බාස්ව දැන් කිඹුල්ලු කයි...
    ....................

    සා.. රී ...ගා.. සනිදපමගරිසා ස ස...

    ඕ!! යේ !!!! :lol:

    :lol: :lol: :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    පිස්සගෙ පිස්සුව හොඳ වීගෙන යනකොට....පප්පෙක් ඉඳන් මෙහෙම කියනවා......
    **
    අඩෝ මේක කියන්නෙ කොයි හරියෙද බං o_O
    මට මේම එකක් මතක නෑනෙ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අද අද අදිනව අද අද අදිනව
    කෝටියෙ ජයමල්ල අදයි...

    ස්කූබි ඩූ ෆිල්ම් එකේ අර මොකක්ද තැටියෙ බටන් ඔබ ඔබ ස්කුබී කියන්නෙ :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕං රීං කට්ටුං කුට්ටුං කුරුකුට්ටුං
    ගල් මල් කඩාගෙන වරෙං
    මුහුද දෙබෑ කරගෙන වරෙං
    ඉතිං කිව්වහම අහල වරෙංකො