කාටුන් දෙබස්

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේ හැමෝම කියන Macwolf ඉන්න Cartoon එක මොකක්ද ?:confused: බලල නෑනෙ. youtube link එකක් තියනවනන් දෙන්නකො. :rolleyes:

    උබ මොකෙක්ද බන්...සිරසේ පෙන්නුවේ බන් ..යොම ඇන්ඩ් ජෙරි එකේම කොටසක්ද කොහෙද...
    :):):):):)
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    උබ මොකෙක්ද බන්...සිරසේ පෙන්නුවේ බන් ..යොම ඇන්ඩ් ජෙරි එකේම කොටසක්ද කොහෙද...
    :):):):):)


    තාම Cartoon බැලුවට දැන් පුත්තලන් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස. :rolleyes:(පුත්තලම් බූරුවෙකුගෙ වයස අවුරුදු 12ත් 13ත් අතරයැයි අනුමාන කරමින්) :P :lol:
    දැන් ඉතින් TV එකෙ Cartoon යන වෙලවට ගෙවල් වල නෑනෙ බන්
    :(
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හරී මන්ඥාමිකයි



    .
    .
    .
    මේ දල තියන ගොඩක් කාටූන් සිරසේ ගිය ඒවා.තාමත් බලන්න ආසයි
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    සීසර් අයියා අපෙ අයියා.....සීසර් අයියා අපෙ අයියා....
    රෝමන් පෙරඩ් එකක ගියේ
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    අයියලා පස්සේන් ගිහින් එපා වෙලා තියෙන්නේ

    Kauda Boy
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නලුවෙක් උනාම ලස්සනට ඉන්න ඕන

    සෙන්පති අඩවිය
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    සියා මට නිකන් කොලොප්පම දාගෙන එන්න එපා ,
    මම තමා මේ කන්දේ ඉන්න අයියා !!! :shocked::shocked:




    හැබැයි හරියට උත්තරේ දෙන්න බැරි උනොතින් මලේ,
    උබලා දෙන්නම වලේ ,
    විනාසය තමයි බොලේ !!!
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ජන්තු අයියා;16557265 said:
    ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කර ගන්න එපා.... (කව්ද බෝයි)

    b2ap3_thumbnail_luckyluke.jpg



    View attachment 51244

    සෙම්පති : අයියෝ.. මම ඉවරයි ගහන්න එපා.. එපා.... ගහන්නෙ නෑ නේද ?
    අනේ... වලිමුනි ගෙ වැඩ මේවා..
    මේක තියාගන්න ඔයා මාව මතක් වෙන්න
    මට ඉදල වැඩක් නෑ...


    :lol::lol::lol:

    sacith= වලි මුනි





    බීප් බීප්
    Roadrunner_looney_tunes.png







    what's up doc
    img-thing