කාටූන්~චරිත

Max_r

Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    පට්ටයි මචන් ඩැන් තමා බලන්න පුලුවන් උනෙ
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    පට්ටම තම බන් නියමයි...ආයෙ පිස්සුවන් ඈතෑයි....

    31435126.jpg

    41828790.jpg

    මේ දෙක නම් සිරා..........:shocked::shocked:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ චරිත වටා එන ප්‍රධාන නළුවන් ගැන අපි ඒ තරම්
    තැකිමක් කලේ නැති වුනත්..
    ඒ කාටුන් චරිතය අපේ ජිවිතයේ සදා අමරණිය මතකයන් ගොන්නට එකතු වෙන එක නම්..
    නොඅනු මානයි..

    ස්තුතියි බෙදා ගත්තාට..
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ඇත්තටම බැලුවාම සමානකම් තියනව නේ....
    :rofl::rofl:
    ස්තූතියි යාලුවා අපිත එක්ක බෙදා ගත්තට...:)
    තාම රෙප් දෙන්න බෑලු You must spread some Reputation around before giving it to chathu_ac again....:(:(
    පුලුවන් උනාම දෙන්නම්:)

    machan niyama post ekak rep + denna baalu

    maxa post

    nice post macho..You must spread some Reputation around before giving it to chathu_ac again
    thnx :D