කාට දොස් කිව්වත් ඇත්තටම අපි බංකොලොත් වුණේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියොන්ගේ නොහැකියාව වහගන්න කියන වචන. මහබැංකු කොල්ලේ, කොරෝනා, ජහාපාලනේ, රනිල්, කොටි, බෝම්බ, උද්ගෝෂණ, ජෙප්පෝ, ටොයියෝ, උඹේ අම්මා :lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    දැන් උබ හිතන් ඉන්නේ කොරොනා ආවේ නැත්තං රට බංකලොත් වෙන්නේ නෑ..එහෙනන් මේ අවුරුදු 5 ඉවර වෙනකොට සිංගප්පූරවක් වෙලා තියෙයු කියලද ?

    කොරොනා වලින් බිග් ප්ලේයර්ස්ලා කාටද පාඩු ? ටුවරිසම් නැවතුනා කියලා ලොකු හොටෙල් පාඩු ද? ණය වාරික කොරොනා කාලේ ගත්ත ඒවද? ටුවරිසම් වලින් එන ගානින් ඒ ණය වාරික ගෙවන්න පුලුවන් ද?
    කොරොනා වලින් බිග් ප්ලේයර්ස්ලා කාටද පාඩු ? ටුවරිසම් නැවතුනා කියලා ලොකු හොටෙල් පාඩු ද? ණය වාරික කොරොනා කාලේ ගත්ත ඒවද? ටුවරිසම් වලින් එන ගානින් ඒ ණය වාරික ගෙවන්න පුලුවන් ද?

    Pls explain this.... I had a doubt about money laundering through hotels......
     
    Last edited:
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බයියොන්ගේ නොහැකියාව වහගන්න කියන වචන. මහබැංකු කොල්ලේ, කොරෝනා, ජහාපාලනේ, රනිල්, කොටි, බෝම්බ, උද්ගෝෂණ, ජෙප්පෝ, ටොයියෝ, උඹේ අම්මා :lol:
    දැන් තෝ කියන්නෙ තොපේ ජහපාලනයේ වුන දේවල් අදට බලපාන්නෙ නෑ කියලද..ඒක අහපුවහම මුලින්ම අම්මව මතක් වුනේ තොපේ උන් නේ..🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොරෝන හින්ද නේද?
    කොරෝන හින්ද ආර්ථිකේ කඩන් වැටුණ නිසා නේද?

    ගෑස් ගණන් ගියා
    හාල් ගණන් ගියා

    සල්ලි දීලවත් ගන්න බඩු නෑ...
    නෑ, රටේ ආර්ථිකේ බලාගන්න හරිහමන් එකකේ නැති නිසා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දැන් තෝ කියන්නෙ තොපේ ජහපාලනයේ වුන දේවල් අදට බලපාන්නෙ නෑ කියලද..ඒක අහපුවහම මුලින්ම අම්මව මතක් වුනේ තොපේ උන් නේ..🤣🤣

    “පාස්කු ප්‍රහරයේ මළමිනී විකුණලා රාජපක්ෂවරු තමන්ගේ බලය අරගෙන අද ඒ දූෂිත රාජපක්ෂවරු මොනවද කරන්නේ..?” කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සිරි සුමංගල විද්‍යායතනයේ අචාර්ය, රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි විමසනවා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    “පාස්කු ප්‍රහරයේ මළමිනී විකුණලා රාජපක්ෂවරු තමන්ගේ බලය අරගෙන අද ඒ දූෂිත රාජපක්ෂවරු මොනවද කරන්නේ..?” කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සිරි සුමංගල විද්‍යායතනයේ අචාර්ය, රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි විමසනවා.
    බස බස ගෑවට වැඩක් නෑ..තොපේ ජහපාලනයේ උන් හරියට රට කරානම් මිනිස්සු අායෙත් රාජපක්ෂලට ජන්දෙ දෙන්නෙ නෑනේ උන්‍ම තියාගන්නව මිසක්..බැංකුත් හොරා කාල බෝම්බත් පුපුරපු නිසා තමා රාජපක්ෂලට මිනිස්සු අායෙත් ජන්දෙ දුන්නෙ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    කොරෝ‍නා වලටත් වඩා ලංකාවේ ටුවරිසම් කඩන්ම වැටුනේ හම්බයෝ පාස්කුවට බෝම්බ ගහපු නිසා ඒ බෝම්බ වලින් ටුවරිස්ට්ල මැරුණ නිසා ඒ වගේම ඒ කාලේ තිබ්බ රජය ජන්ද පෙරේතකමට හම්බයොන්‍ට පුක දිදී ඒක සුළුවට තකල හිනා වෙවී හිටපු නිසා..
    වෙලාවට 2019 බෝම්බයක් ගැහුවෙ, නැත්තන් උඹට කියන්න වෙන්නෙ 88/89 කාලෙ ජේවීපී එක කෝලාහල කරපු නිසා මෙහෙම වුනා කියලනෙ.
     
    • Haha
    • Like
    Reactions: stasia and HYBRIDPC

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලෝකේ ලංකාව විතරක් නෙවේ තියෙන්නේ. අනිත් රටවල් වල ආර්ථිකය එහෙම දුර්වල වුනේ නෑ. රුපියල වේගයෙන් පල්ලම් බැස්සේ ඒ නිසා තමයි. ජෙ ආර් කාලේ ඉඳලම රුපියල වේගෙන් පල්ලම් බහිනවා. මේක නවත්වන්න තියෙන එකම විදිහ මේ රටේ ආයෝජන ගෙන ඒම . ඒ වගේම විවිධාන්ගීකරණය. එකම ප්‍රභවයක් මත විතරක් යැපෙනවා නම් තමා හිකවෙන්නේ. ලංකාවේ ආර්ථිකයේ විවිධාන්ගීකරණය අඩුයි. ටුවරිසම් සහ ෆොරීන් රෙමිටන්ස් කියන දෙක මත තමා ආර්ථිකය මුළුමනින්ම රඳා පවතින්නේ. එත් ඒ දෙකම බොහොම අස්ථාවර අපේ පාලනයෙන් තොර දේවල්. අපිට මේකෙන් ගොඩ එන්න චාන්ස් ඕනේ තරම් ලැබුන. එත් අපේ ඔලමොට්ටල තීන්දු නිසා ඒ හැම එකක් මැ මිස් වුන. දැන් ලංකාවේ අධ්‍යාපනය කියන්නේ ඉතා හොඳ තත්වයක තියෙන දෙයක්. එක විකුනන්න පුළුවන්. විදේශ ශිෂ්‍යයන්ට ලංකාවට ඇවිත් ඉගෙනගන්න සලස්වන්න පුළුවන්. ලංකාවේ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. අපිට පුළුවන් විදේශ රටවල් වල ඉන්න රෝගීන්ට මෙහෙ බෙහෙත් කරන්න. ලංකාව සංචාරක අංශයෙන් සෑහෙන හොඳ තත්වයක ඉන්න නිසා ලෙඩුන්ට වෛයිද්‍ය සංචාරක සේවා සලසන එක අමාරු නෑ. රිකවර් වෙන්න සෞම්‍ය දේශගුණයක් තියෙන මිත්‍රශීලී රටක් කියල පෙන්වල ඒවා කරන්න පුළුවන්. එත් ඒවා අපිට මිස් වුන. ඒ සේවා වලට වෙනත් රටවල් වල වඩාත් දියුණු අවස්ථා තියෙනවා. ඉතින් අපි විහින්ම තමා මේ අවුල් හදාගත්තේ. එක පක්ෂයක් නොවේ මේ රටේ හැම දේශපාලන පක්ෂයක් මැ අඩු වැඩි නැතිව මේ රටට හානි කරලා තියෙනවා. අනිත් දෙය ධනවත් මිනිස්සු ඉන්නවා කිව්වම අපේ උන්ගේ හිතේ මැවෙන්නේ ඌ හොරෙක් කියල, හොර තක්කඩි වැඩි දෙනා ධනවත් තමා. නමුත් සුපිරිසුදු ධනයක් මේ රටේ තියා කොහෙවත් නෑ, බෞද්ධ කතා බලන්න ධනය උපයන හැටි තියෙනවා , ප්රෝෆිට් තියන්නේ එකකට එකක්, බඩු හංගාගෙන ඉඳල කාලේ ආවම විකුනනවා. එක තමා ව්‍යාපාර වල හැටි. එත් අමනුස්ස විදිහේ ව්‍යාපාර අවශ්‍ය නෑ. එකට තමා නීති අවශ්‍ය. නමුත් මේ රටේ නීති, ප්‍රතිපත්ති හැදුවේ ධනවත් මිනිස්සුන්ගේ අඬු කඩන්න, ව්‍යාපාර ජනසතු කරනවා කියල කාල දැම්ම, ධනවත්තු වඳ වෙලා යන තරමට ඒ ගොන් වැඩේ කළා. දකුණෙන් ආව මහා ධනවතෙක් ඩොනල්ඩ් රණවක කියල. ඒ මනුස්සයට මේ රටේ වතු වැඩි හරියක් අයිති වුන, ටයිම්ස් පත්තර අයිති වුන. එත් සිරිමාවෝ ආණ්ඩුවෙන් ඒ වතු ජනසතු කරනවා කියල රජයට පවරාගත්ත, ටයිම්ස් පත්තර පවරා ගත්ත. අන්තිමේ අර ධනවත් මනුස්සයාගේ දරුවන් පාරට වැටෙන තරමට දුප්පත් වුන. තමන්ට අයිතිව තිබු කඩ පේලි වලින් සල්ලි ඉල්ලන ගානට වැටුන. එත් සිරිමාවෝ තමන්ගේ පෞද්ගලික මිත්‍රයෝනට අඩු නැතිව සැලකුව. එහෙම ධනවතුන් වඳ වුනාම ආයෝජන කරන්න ව්‍යාපාර හදන්න කවුරුවත් නෑ. ඊට අමතරව දේශපාලන උවමනා කම් වලට ජාතිවාද ඇවිස්සීම, ආගම් රට පාලනය පටලවා ගැනීම. මේ රට වැනසෙන්න හේතු වුන දේවල්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොරෝන හින්ද නෙමේ .. අවරුදු 70ක් තිස්සේ ගත්ත්හු වැරදි policy decision වල ප්‍රතිපල දැන් ඇවිල්ල තියෙන්නේ ... කොහොමත් වල පල්ලට ගියේ ... corona හින්ද ගියපු rate එක වැඩි උන එක විතරයි උනේ ...
     

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    කොරෝන හින්ද නේද?
    කොරෝන හින්ද ආර්ථිකේ කඩන් වැටුණ නිසා නේද?

    ගෑස් ගණන් ගියා
    හාල් ගණන් ගියා

    සල්ලි දීලවත් ගන්න බඩු

    ekkenek chanden dinanawa passe family ma rata paalanaya karanawa, okkooma set welaa gahanawa, eeeka janathawata terenne nethi wenna jaathiwaadaya awussanawa. ithing bangaloth wenne nethuwa wena monawa wennada. Anith ratawala minissu me tharam asarana une ne. mun ta okkoma wikunala salli tika gahala usa gihing settle wenda plan echcharai..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් තෝ කියන්නෙ තොපේ ජහපාලනයේ වුන දේවල් අදට බලපාන්නෙ නෑ කියලද..ඒක අහපුවහම මුලින්ම අම්මව මතක් වුනේ තොපේ උන් නේ..🤣🤣
    ඔව් පොන්ස්. තොපිට දීපන් අපි කරලා පෙන්නන්නං කියලා මහා ලොකුවට ගත්තේ අහවල් එකේ අමාරුවට? ලොල්. රිදෙයි දැන් පොන්නයාට :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    දැන් ලංකාවේ අධ්‍යාපනය කියන්නේ ඉතා හොඳ තත්වයක තියෙන දෙයක්. එක විකුනන්න පුළුවන්. විදේශ ශිෂ්‍යයන්ට ලංකාවට ඇවිත් ඉගෙනගන්න සලස්වන්න පුළුවන්. ලංකාවේ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. අපිට පුළුවන් විදේශ රටවල් වල ඉන්න රෝගීන්ට මෙහෙ බෙහෙත් කරන්න. ලංකාව සංචාරක අංශයෙන් සෑහෙන හොඳ තත්වයක ඉන්න නිසා ලෙඩුන්ට වෛයිද්‍ය සංචාරක සේවා සලසන එක අමාරු නෑ. රිකවර් වෙන්න සෞම්‍ය දේශගුණයක් තියෙන මිත්‍රශීලී රටක් කියල පෙන්වල ඒවා කරන්න පුළුවන්. එත් ඒවා අපිට මිස් වුන. ඒ සේවා වලට වෙනත් රටවල් වල වඩාත් දියුණු අවස්ථා තියෙනවා. ඉතින් අපි විහින්ම තමා මේ අවුල් හදාගත්තේ. එක පක්ෂයක් නොවේ මේ රටේ හැම දේශපාලන පක්ෂයක් මැ අඩු වැඩි නැතිව මේ රටට හානි කරලා තියෙනවා. අනිත් දෙය ධනවත් මිනිස්සු ඉන්නවා කිව්වම අපේ උන්ගේ හිතේ මැවෙන්නේ ඌ හොරෙක් කියල, හොර තක්කඩි වැඩි දෙනා ධනවත් තමා. නමුත් සුපිරිසුදු ධනයක් මේ රටේ තියා කොහෙවත් නෑ, බෞද්ධ කතා බලන්න ධනය උපයන හැටි තියෙනවා , ප්රෝෆිට් තියන්නේ එකකට එකක්, බඩු හංගාගෙන ඉඳල කාලේ ආවම විකුනනවා. එක තමා ව්‍යාපාර වල හැටි. එත් අමනුස්ස විදිහේ ව්‍යාපාර අවශ්‍ය නෑ. එකට තමා නීති අවශ්‍ය. නමුත් මේ රටේ නීති, ප්‍රතිපත්ති හැදුවේ ධනවත් මිනිස්සුන්ගේ අඬු කඩන්න, ව්‍යාපාර ජනසතු කරනවා කියල කාල දැම්ම, ධනවත්තු වඳ වෙලා යන තරමට ඒ ගොන් වැඩේ කළා. දකුණෙන් ආව මහා ධනවතෙක් ඩොනල්ඩ් රණවක කියල. ඒ මනුස්සයට මේ රටේ වතු වැඩි හරියක් අයිති වුන, ටයිම්ස් පත්තර අයිති වුන. එත් සිරිමාවෝ ආණ්ඩුවෙන් ඒ වතු ජනසතු කරනවා කියල රජයට පවරාගත්ත, ටයිම්ස් පත්තර පවරා ගත්ත. අන්තිමේ අර ධනවත් මනුස්සයාගේ දරුවන් පාරට වැටෙන තරමට දුප්පත් වුන. තමන්ට අයිතිව තිබු කඩ පේලි වලින් සල්ලි ඉල්ලන ගානට වැටුන. එත් සිරිමාවෝ තමන්ගේ පෞද්ගලික මිත්‍රයෝනට අඩු නැතිව සැලකුව. එහෙම ධනවතුන් වඳ වුනාම ආයෝජන කරන්න ව්‍යාපාර හදන්න කවුරුවත් නෑ. ඊට අමතරව දේශපාලන උවමනා කම් වලට ජාතිවාද ඇවිස්සීම, ආගම් රට පාලනය පටලවා ගැනීම. මේ රට වැනසෙන්න හේතු වුන දේවල්.

    මේක සිරා කතාව.. සිරිමාවෝ ජේ.ර් දෙන්නම අන්ත දෙකක ඉඳන් කරපු දේවලින් වලින් රටට හොඳටම කෙල උනා.
    කට්ටිය හැමදේම විවෘත ආර්ථිකයට බනිනවා. සිරිමාවෝ කාලේ ඉවසුවනම් මෙහෙම වෙන්නේ නෑ කියලා. ඒක පට්ට පල් බොරුවක්.
    ඒ කාලේ වලට entrepreneurs dial වලට හොඳටම කෙල උනා. හොඳම උදාහරණය උපාලි වාහන හදන්න ගිය එක

    සමාජවදී අදහස් හොඳයි හැබැයි 100% කරන්න ගියොත් මුලු ආර්ථිකයම වැටෙනවා.. ඒක නිසා අපිට ධනවාදි පැත්තට යන්න වෙලවා හැබැයි සමහර සමාජවාදී මූලධර්ම එක්ක රටේ නීති හැදෙන්න ඕනි.. මොනවා කරන්නත් නීති පද්ධතිය හරියට තියෙන්නේ ඕනි.. ඕක වල් වැදුනොත් ඔක්කොම ඉවරයි...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බස බස ගෑවට වැඩක් නෑ..තොපේ ජහපාලනයේ උන් හරියට රට කරානම් මිනිස්සු අායෙත් රාජපක්ෂලට ජන්දෙ දෙන්නෙ නෑනේ උන්‍ම තියාගන්නව මිසක්..බැංකුත් හොරා කාල බෝම්බත් පුපුරපු නිසා තමා රාජපක්ෂලට මිනිස්සු අායෙත් ජන්දෙ දුන්නෙ..

    ballek wage buranna epa ban. daduwam denawada nedda kiyapan????
    ara kanen edagena enawa kiuwe?? ewa ehema wihiluwata kiyapuwada????
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් උබ හිතන් ඉන්නේ කොරොනා ආවේ නැත්තං රට බංකලොත් වෙන්නේ නෑ..එහෙනන් මේ අවුරුදු 5 ඉවර වෙනකොට සිංගප්පූරවක් වෙලා තියෙයු කියලද ?
    :lol: :lol: :lol:
     

    funkoluwa

    Active member
  • May 28, 2007
    4,081
    16
    38
    Yokohama Japan
    "තොපිට ලැජ්ජ නැද්ද යකෝ තොපේ නොහැකියාව වෙන උන් පිටං යවන්න.." 😆😆😆
    ඌ ඌටම කියාගෙන. දැන් අඬනවා මෙතන බෝම්බ ගැහුවා, කොරෝන ආවා කියලා