බයියොන්ගේ නොහැකියාව වහගන්න කියන වචන. මහබැංකු කොල්ලේ, කොරෝනා, ජහාපාලනේ, රනිල්, කොටි, බෝම්බ, උද්ගෝෂණ, ජෙප්පෝ, ටොයියෝ, උඹේ අම්මා
කොරොනා වලින් බිග් ප්ලේයර්ස්ලා කාටද පාඩු ? ටුවරිසම් නැවතුනා කියලා ලොකු හොටෙල් පාඩු ද? ණය වාරික කොරොනා කාලේ ගත්ත ඒවද? ටුවරිසම් වලින් එන ගානින් ඒ ණය වාරික ගෙවන්න පුලුවන් ද?දැන් උබ හිතන් ඉන්නේ කොරොනා ආවේ නැත්තං රට බංකලොත් වෙන්නේ නෑ..එහෙනන් මේ අවුරුදු 5 ඉවර වෙනකොට සිංගප්පූරවක් වෙලා තියෙයු කියලද ?
කොරොනා වලින් බිග් ප්ලේයර්ස්ලා කාටද පාඩු ? ටුවරිසම් නැවතුනා කියලා ලොකු හොටෙල් පාඩු ද? ණය වාරික කොරොනා කාලේ ගත්ත ඒවද? ටුවරිසම් වලින් එන ගානින් ඒ ණය වාරික ගෙවන්න පුලුවන් ද?
un pukawal mahagena inne dan. hama dama wali dala arinawane S'Dan 69 lasse pu#awal walata thamai daganna wenne neda?
Lol

දැන් තෝ කියන්නෙ තොපේ ජහපාලනයේ වුන දේවල් අදට බලපාන්නෙ නෑ කියලද..ඒක අහපුවහම මුලින්ම අම්මව මතක් වුනේ තොපේ උන් නේ..බයියොන්ගේ නොහැකියාව වහගන්න කියන වචන. මහබැංකු කොල්ලේ, කොරෝනා, ජහාපාලනේ, රනිල්, කොටි, බෝම්බ, උද්ගෝෂණ, ජෙප්පෝ, ටොයියෝ, උඹේ අම්මා![]()
නෑ, රටේ ආර්ථිකේ බලාගන්න හරිහමන් එකකේ නැති නිසාකොරෝන හින්ද නේද?
කොරෝන හින්ද ආර්ථිකේ කඩන් වැටුණ නිසා නේද?
ගෑස් ගණන් ගියා
හාල් ගණන් ගියා
සල්ලි දීලවත් ගන්න බඩු නෑ...
දැන් තෝ කියන්නෙ තොපේ ජහපාලනයේ වුන දේවල් අදට බලපාන්නෙ නෑ කියලද..ඒක අහපුවහම මුලින්ම අම්මව මතක් වුනේ තොපේ උන් නේ..![]()
බස බස ගෑවට වැඩක් නෑ..තොපේ ජහපාලනයේ උන් හරියට රට කරානම් මිනිස්සු අායෙත් රාජපක්ෂලට ජන්දෙ දෙන්නෙ නෑනේ උන්‍ම තියාගන්නව මිසක්..බැංකුත් හොරා කාල බෝම්බත් පුපුරපු නිසා තමා රාජපක්ෂලට මිනිස්සු අායෙත් ජන්දෙ දුන්නෙ..“පාස්කු ප්‍රහරයේ මළමිනී විකුණලා රාජපක්ෂවරු තමන්ගේ බලය අරගෙන අද ඒ දූෂිත රාජපක්ෂවරු මොනවද කරන්නේ..?” කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය, සිරි සුමංගල විද්‍යායතනයේ අචාර්ය, රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි විමසනවා.
වෙලාවට 2019 බෝම්බයක් ගැහුවෙ, නැත්තන් උඹට කියන්න වෙන්නෙ 88/89 කාලෙ ජේවීපී එක කෝලාහල කරපු නිසා මෙහෙම වුනා කියලනෙ.කොරෝනා වලටත් වඩා ලංකාවේ ටුවරිසම් කඩන්ම වැටුනේ හම්බයෝ පාස්කුවට බෝම්බ ගහපු නිසා ඒ බෝම්බ වලින් ටුවරිස්ට්ල මැරුණ නිසා ඒ වගේම ඒ කාලේ තිබ්බ රජය ජන්ද පෙරේතකමට හම්බයොන්‍ට පුක දිදී ඒක සුළුවට තකල හිනා වෙවී හිටපු නිසා..
NIKAN WALI NEMEI MUHUDU WALI DAALA LOLun pukawal mahagena inne dan. hama dama wali dala arinawane S'![]()
![]()
කොරෝන හින්ද නේද?
කොරෝන හින්ද ආර්ථිකේ කඩන් වැටුණ නිසා නේද?
ගෑස් ගණන් ගියා
හාල් ගණන් ගියා
සල්ලි දීලවත් ගන්න බඩු
ඔව් පොන්ස්. තොපිට දීපන් අපි කරලා පෙන්නන්නං කියලා මහා ලොකුවට ගත්තේ අහවල් එකේ අමාරුවට? ලොල්. රිදෙයි දැන් පොන්නයාටදැන් තෝ කියන්නෙ තොපේ ජහපාලනයේ වුන දේවල් අදට බලපාන්නෙ නෑ කියලද..ඒක අහපුවහම මුලින්ම අම්මව මතක් වුනේ තොපේ උන් නේ..![]()
දැන් ලංකාවේ අධ්‍යාපනය කියන්නේ ඉතා හොඳ තත්වයක තියෙන දෙයක්. එක විකුනන්න පුළුවන්. විදේශ ශිෂ්‍යයන්ට ලංකාවට ඇවිත් ඉගෙනගන්න සලස්වන්න පුළුවන්. ලංකාවේ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. අපිට පුළුවන් විදේශ රටවල් වල ඉන්න රෝගීන්ට මෙහෙ බෙහෙත් කරන්න. ලංකාව සංචාරක අංශයෙන් සෑහෙන හොඳ තත්වයක ඉන්න නිසා ලෙඩුන්ට වෛයිද්‍ය සංචාරක සේවා සලසන එක අමාරු නෑ. රිකවර් වෙන්න සෞම්‍ය දේශගුණයක් තියෙන මිත්‍රශීලී රටක් කියල පෙන්වල ඒවා කරන්න පුළුවන්. එත් ඒවා අපිට මිස් වුන. ඒ සේවා වලට වෙනත් රටවල් වල වඩාත් දියුණු අවස්ථා තියෙනවා. ඉතින් අපි විහින්ම තමා මේ අවුල් හදාගත්තේ. එක පක්ෂයක් නොවේ මේ රටේ හැම දේශපාලන පක්ෂයක් මැ අඩු වැඩි නැතිව මේ රටට හානි කරලා තියෙනවා. අනිත් දෙය ධනවත් මිනිස්සු ඉන්නවා කිව්වම අපේ උන්ගේ හිතේ මැවෙන්නේ ඌ හොරෙක් කියල, හොර තක්කඩි වැඩි දෙනා ධනවත් තමා. නමුත් සුපිරිසුදු ධනයක් මේ රටේ තියා කොහෙවත් නෑ, බෞද්ධ කතා බලන්න ධනය උපයන හැටි තියෙනවා , ප්රෝෆිට් තියන්නේ එකකට එකක්, බඩු හංගාගෙන ඉඳල කාලේ ආවම විකුනනවා. එක තමා ව්‍යාපාර වල හැටි. එත් අමනුස්ස විදිහේ ව්‍යාපාර අවශ්‍ය නෑ. එකට තමා නීති අවශ්‍ය. නමුත් මේ රටේ නීති, ප්‍රතිපත්ති හැදුවේ ධනවත් මිනිස්සුන්ගේ අඬු කඩන්න, ව්‍යාපාර ජනසතු කරනවා කියල කාල දැම්ම, ධනවත්තු වඳ වෙලා යන තරමට ඒ ගොන් වැඩේ කළා. දකුණෙන් ආව මහා ධනවතෙක් ඩොනල්ඩ් රණවක කියල. ඒ මනුස්සයට මේ රටේ වතු වැඩි හරියක් අයිති වුන, ටයිම්ස් පත්තර අයිති වුන. එත් සිරිමාවෝ ආණ්ඩුවෙන් ඒ වතු ජනසතු කරනවා කියල රජයට පවරාගත්ත, ටයිම්ස් පත්තර පවරා ගත්ත. අන්තිමේ අර ධනවත් මනුස්සයාගේ දරුවන් පාරට වැටෙන තරමට දුප්පත් වුන. තමන්ට අයිතිව තිබු කඩ පේලි වලින් සල්ලි ඉල්ලන ගානට වැටුන. එත් සිරිමාවෝ තමන්ගේ පෞද්ගලික මිත්‍රයෝනට අඩු නැතිව සැලකුව. එහෙම ධනවතුන් වඳ වුනාම ආයෝජන කරන්න ව්‍යාපාර හදන්න කවුරුවත් නෑ. ඊට අමතරව දේශපාලන උවමනා කම් වලට ජාතිවාද ඇවිස්සීම, ආගම් රට පාලනය පටලවා ගැනීම. මේ රට වැනසෙන්න හේතු වුන දේවල්.
බස බස ගෑවට වැඩක් නෑ..තොපේ ජහපාලනයේ උන් හරියට රට කරානම් මිනිස්සු අායෙත් රාජපක්ෂලට ජන්දෙ දෙන්නෙ නෑනේ උන්‍ම තියාගන්නව මිසක්..බැංකුත් හොරා කාල බෝම්බත් පුපුරපු නිසා තමා රාජපක්ෂලට මිනිස්සු අායෙත් ජන්දෙ දුන්නෙ..
දැන් උබ හිතන් ඉන්නේ කොරොනා ආවේ නැත්තං රට බංකලොත් වෙන්නේ නෑ..එහෙනන් මේ අවුරුදු 5 ඉවර වෙනකොට සිංගප්පූරවක් වෙලා තියෙයු කියලද ?
