කාට දොස් කිව්වත් ඇත්තටම අපි බංකොලොත් වුණේ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බස බස ගෑවට වැඩක් නෑ..තොපේ ජහපාලනයේ උන් හරියට රට කරානම් මිනිස්සු අායෙත් රාජපක්ෂලට ජන්දෙ දෙන්නෙ නෑනේ උන්‍ම තියාගන්නව මිසක්..බැංකුත් හොරා කාල බෝම්බත් පුපුරපු නිසා තමා රාජපක්ෂලට මිනිස්සු අායෙත් ජන්දෙ දුන්නෙ..
    ඒකනෙ. අන්තිමට බයියන්ටත් නොකියා කියන්න උනා අපරාදෙ රාජපක්ෂලාට චන්දෙ දුන්නෙ කියල :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කොරෝන හින්ද නේද?
    කොරෝන හින්ද ආර්ථිකේ කඩන් වැටුණ නිසා නේද?

    ගෑස් ගණන් ගියා
    හාල් ගණන් ගියා

    සල්ලි දීලවත් ගන්න බඩු නෑ...
    sahodarayaa
    lankaawe mulu wathkama triliyana 2i
    lankaawa naya aran thiyanawa triliyana 13k

    nikam hithahan lankaawa naya ganna kalin kisima deyak thibbe nathi kaanthaarayak kiyala
    ehema ekak den triliyana 2k deela mee thathweta gaththa kiyala hithahankoo

    ethakota den ko ithiru triliyana 11
     
    AnuradhaRa

    Well-known member
  • 5000 ගානේ බෙදුවම චන්දෙ සුවර් බන්
    ඔය හැම එකාම එක දන්නවා .
    JVP එකට තමයි බෙදන්න මුකුත් නෙත්තෙ. උන් ඉතින් 3% තමයි හැමදාම
    ලබන සැරේ ඕන මඟුලක් වෙන්ට කියල ජවිපෙට ඡන්දෙ දෙනව මම :yes: (y)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාව ට්‍රිලියන 11ක් ණයයිලු වත්කම ට්‍රිලියන 1.2ලු ඉතිරි 9.8 කොහෙද? කවුරු(න්)ගාවද?
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කොරෝ‍නා වලටත් වඩා ලංකාවේ ටුවරිසම් කඩන්ම වැටුනේ හම්බයෝ පාස්කුවට බෝම්බ ගහපු නිසා ඒ බෝම්බ වලින් ටුවරිස්ට්ල මැරුණ නිසා ඒ වගේම ඒ කාලේ තිබ්බ රජය ජන්ද පෙරේතකමට හම්බයොන්‍ට පුක දිදී ඒක සුළුවට තකල හිනා වෙවී හිටපු නිසා..

    තිස් අවුරුදු යුද්දයක් තියෙද්දී, කොලබ බෝම්බ පුපුරද්දී, ටුවරිසම් ඇදගෙන ගියා. ඒවා කළමනාකරණය කරගන්න උගත් විදේශ ඇමතිවරු හිටියා. පාස්කු උබ මොන අවුරුද්දේද ඉපදුනේ. නොදන්නා රෙද්දවල් නොකිය හිටපන් බන්
     
    • Like
    Reactions: Any.key

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    කොරොනා වලින් බිග් ප්ලේයර්ස්ලා කාටද පාඩු ? ටුවරිසම් නැවතුනා කියලා ලොකු හොටෙල් පාඩු ද? ණය වාරික කොරොනා කාලේ ගත්ත ඒවද? ටුවරිසම් වලින් එන ගානින් ඒ ණය වාරික ගෙවන්න පුලුවන් ද?

    Pls explain this.... I had a doubt about money laundering through hotels......
    දම්මික,ඉශාර,දිලිත් වගේ ලංකාවේ ලොකු ප්ලේයර්ස්ලාට පාඩු වුනේ නෑ දන්න තරමින්.කලිම් පෝස්ට් එකක් තිබුනා ඔය ඩේටා දාලා දැන් ඒක හොයාගන්න බෑ.ලොකු කම්පැනිස් ටිකත පාඩු ලැබුවේ නෑ.ගොඩක් අයට ආනයනය සීමා කරපු එකෙන් අසීමිත ලාබ ගන්න පුලුවන් වුනා.කොටස් වෙලදපොල පම්ප් ඇන්ඩ් ඩම්ප් වුනා..හෝටල් ටික නිරෝධනය එකෙන් ඇදගෙන ගියා..පාඩු වෙන තරමක් වුනේ අපිට..මේ ගැන ඩේටා එක්ක තිබුන පෝස්ට් එකක් තිබ්බා ඒක හොයාගන්න නෑ...

    අපි 2007/2008 වගේ කාල වලින් පස්සේ ගත්ත ණය වාරිකයි දැන් ගෙවන්නේ..ටුවරිසම් වලින් හම්බෙන ගාන මදි ණය ගෙවන්න
     
    • Like
    Reactions: tha123 and NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොරෝ‍නා වලටත් වඩා ලංකාවේ ටුවරිසම් කඩන්ම වැටුනේ හම්බයෝ පාස්කුවට බෝම්බ ගහපු නිසා ඒ බෝම්බ වලින් ටුවරිස්ට්ල මැරුණ නිසා ඒ වගේම ඒ කාලේ තිබ්බ රජය ජන්ද පෙරේතකමට හම්බයොන්‍ට පුක දිදී ඒක සුළුවට තකල හිනා වෙවී හිටපු නිසා..
    ඇටෙත් එක්කම තාලගන්න ඕනේ. ලුණු දාල අව්වේ තියලා වේලලා ගන්න ඕනේ ඊට පස්සේ
     
    • Haha
    Reactions: ~Pirate~

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ලෝකේ ලංකාව විතරක් නෙවේ තියෙන්නේ. අනිත් රටවල් වල ආර්ථිකය එහෙම දුර්වල වුනේ නෑ. රුපියල වේගයෙන් පල්ලම් බැස්සේ ඒ නිසා තමයි. ජෙ ආර් කාලේ ඉඳලම රුපියල වේගෙන් පල්ලම් බහිනවා. මේක නවත්වන්න තියෙන එකම විදිහ මේ රටේ ආයෝජන ගෙන ඒම . ඒ වගේම විවිධාන්ගීකරණය. එකම ප්‍රභවයක් මත විතරක් යැපෙනවා නම් තමා හිකවෙන්නේ. ලංකාවේ ආර්ථිකයේ විවිධාන්ගීකරණය අඩුයි. ටුවරිසම් සහ ෆොරීන් රෙමිටන්ස් කියන දෙක මත තමා ආර්ථිකය මුළුමනින්ම රඳා පවතින්නේ. එත් ඒ දෙකම බොහොම අස්ථාවර අපේ පාලනයෙන් තොර දේවල්. අපිට මේකෙන් ගොඩ එන්න චාන්ස් ඕනේ තරම් ලැබුන. එත් අපේ ඔලමොට්ටල තීන්දු නිසා ඒ හැම එකක් මැ මිස් වුන. දැන් ලංකාවේ අධ්‍යාපනය කියන්නේ ඉතා හොඳ තත්වයක තියෙන දෙයක්. එක විකුනන්න පුළුවන්. විදේශ ශිෂ්‍යයන්ට ලංකාවට ඇවිත් ඉගෙනගන්න සලස්වන්න පුළුවන්. ලංකාවේ හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. අපිට පුළුවන් විදේශ රටවල් වල ඉන්න රෝගීන්ට මෙහෙ බෙහෙත් කරන්න. ලංකාව සංචාරක අංශයෙන් සෑහෙන හොඳ තත්වයක ඉන්න නිසා ලෙඩුන්ට වෛයිද්‍ය සංචාරක සේවා සලසන එක අමාරු නෑ. රිකවර් වෙන්න සෞම්‍ය දේශගුණයක් තියෙන මිත්‍රශීලී රටක් කියල පෙන්වල ඒවා කරන්න පුළුවන්. එත් ඒවා අපිට මිස් වුන. ඒ සේවා වලට වෙනත් රටවල් වල වඩාත් දියුණු අවස්ථා තියෙනවා. ඉතින් අපි විහින්ම තමා මේ අවුල් හදාගත්තේ. එක පක්ෂයක් නොවේ මේ රටේ හැම දේශපාලන පක්ෂයක් මැ අඩු වැඩි නැතිව මේ රටට හානි කරලා තියෙනවා. අනිත් දෙය ධනවත් මිනිස්සු ඉන්නවා කිව්වම අපේ උන්ගේ හිතේ මැවෙන්නේ ඌ හොරෙක් කියල, හොර තක්කඩි වැඩි දෙනා ධනවත් තමා. නමුත් සුපිරිසුදු ධනයක් මේ රටේ තියා කොහෙවත් නෑ, බෞද්ධ කතා බලන්න ධනය උපයන හැටි තියෙනවා , ප්රෝෆිට් තියන්නේ එකකට එකක්, බඩු හංගාගෙන ඉඳල කාලේ ආවම විකුනනවා. එක තමා ව්‍යාපාර වල හැටි. එත් අමනුස්ස විදිහේ ව්‍යාපාර අවශ්‍ය නෑ. එකට තමා නීති අවශ්‍ය. නමුත් මේ රටේ නීති, ප්‍රතිපත්ති හැදුවේ ධනවත් මිනිස්සුන්ගේ අඬු කඩන්න, ව්‍යාපාර ජනසතු කරනවා කියල කාල දැම්ම, ධනවත්තු වඳ වෙලා යන තරමට ඒ ගොන් වැඩේ කළා. දකුණෙන් ආව මහා ධනවතෙක් ඩොනල්ඩ් රණවක කියල. ඒ මනුස්සයට මේ රටේ වතු වැඩි හරියක් අයිති වුන, ටයිම්ස් පත්තර අයිති වුන. එත් සිරිමාවෝ ආණ්ඩුවෙන් ඒ වතු ජනසතු කරනවා කියල රජයට පවරාගත්ත, ටයිම්ස් පත්තර පවරා ගත්ත. අන්තිමේ අර ධනවත් මනුස්සයාගේ දරුවන් පාරට වැටෙන තරමට දුප්පත් වුන. තමන්ට අයිතිව තිබු කඩ පේලි වලින් සල්ලි ඉල්ලන ගානට වැටුන. එත් සිරිමාවෝ තමන්ගේ පෞද්ගලික මිත්‍රයෝනට අඩු නැතිව සැලකුව. එහෙම ධනවතුන් වඳ වුනාම ආයෝජන කරන්න ව්‍යාපාර හදන්න කවුරුවත් නෑ. ඊට අමතරව දේශපාලන උවමනා කම් වලට ජාතිවාද ඇවිස්සීම, ආගම් රට පාලනය පටලවා ගැනීම. මේ රට වැනසෙන්න හේතු වුන දේවල්.
    මේ කතාවට මමත් එකගයි. තව හැම දේශපාලකයම බැලුවේ එවෙලේ තමන්ගේ සාක්කුවට ලොකුම කොමිස් කුට්ටිය ලැබෙන එක විතරයි. දීර්ග කාලින ආයෝජන වලට යන්න කැමති නැහැ එකෙන් තමන්ට එවෙලේ ලාබයක් නැති නිසා. අනික රටේ නැති බදු නීති දාලා වියාපාරිකයා නිතරම වට්ටන්න බැලුවා. ඒ දේ පිට රටින් ගෙන්නලා තමාට ලැබෙන කොමිස් එක ගැන ගැන හිතලා. ඉන්දියාවේ තත්වය මේකට හාත් පසින්ම වෙනස්. එහෙ වියාපරිකයන්ට සැහෙන්න සහන තියනවා අපිට සාපේක්ෂව. ඒකයි ඉන්දියාවේ ගොඩක් කර්මාන්ත දියුණු මට්ටමේ තියෙන්නේ. කොරෝනා වලින් යම් බලපෑමක් උනා තමයි. නමුත් ප්‍රධානම හේතුව ඒක නෙවෙයි. අපිට දිර්ගකාලින යෝජනා සැලසුමක් නැති කම
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    ඉන්දියාවේ හැන්දෙ ගෑරුප්පුවෙ ඉඳලා පොඩි ලොකු business ඕනි තරම් තියනවා. රජයේ සහයෝගය නැත්නම් chinese products එක්ක ඒවාට හැප්පෙන්න අමාරුයි. Business එකක් register කරන්න ගියාම ag office වල උන් හිතන්න අපි හොරකම්ට යන්න හදනවා වගේ. හොඳ වෙලාවට දුම් පරීක්ෂණ private උන්ට දුන්නෙ. රජයෙන් කලා නම් අපිට ට්‍රයලුත් පෙන්නන්න වෙනවා report එක ගන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ඉන්දියාවේ හැන්දෙ ගෑරුප්පුවෙ ඉඳලා පොඩි ලොකු business ඕනි තරම් තියනවා. රජයේ සහයෝගය නැත්නම් chinese products එක්ක ඒවාට හැප්පෙන්න අමාරුයි. Business එකක් register කරන්න ගියාම ag office වල උන් හිතන්න අපි හොරකම්ට යන්න හදනවා වගේ. හොඳ වෙලාවට දුම් පරීක්ෂණ private උන්ට දුන්නෙ. රජයෙන් කලා නම් අපිට ට්‍රයලුත් පෙන්නන්න වෙනවා report එක ගන්න.
    එක නම් ඇත්ත මචන්. මේවගේ තීරණ හරි ගස්සන්නේ නැතුව අපිට කවදාවත් දුයුණුවක් දකින්න බැහැ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේ කතාවට මමත් එකගයි. තව හැම දේශපාලකයම බැලුවේ එවෙලේ තමන්ගේ සාක්කුවට ලොකුම කොමිස් කුට්ටිය ලැබෙන එක විතරයි. දීර්ග කාලින ආයෝජන වලට යන්න කැමති නැහැ එකෙන් තමන්ට එවෙලේ ලාබයක් නැති නිසා. අනික රටේ නැති බදු නීති දාලා වියාපාරිකයා නිතරම වට්ටන්න බැලුවා. ඒ දේ පිට රටින් ගෙන්නලා තමාට ලැබෙන කොමිස් එක ගැන ගැන හිතලා. ඉන්දියාවේ තත්වය මේකට හාත් පසින්ම වෙනස්. එහෙ වියාපරිකයන්ට සැහෙන්න සහන තියනවා අපිට සාපේක්ෂව. ඒකයි ඉන්දියාවේ ගොඩක් කර්මාන්ත දියුණු මට්ටමේ තියෙන්නේ. කොරෝනා වලින් යම් බලපෑමක් උනා තමයි. නමුත් ප්‍රධානම හේතුව ඒක නෙවෙයි. අපිට දිර්ගකාලින යෝජනා සැලසුමක් නැති කම
    අදටත් රටගැන හිතන එකෙක්වත් නෑ බන්:(
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    කොරෝන හින්ද නේද?
    කොරෝන හින්ද ආර්ථිකේ කඩන් වැටුණ නිසා නේද?

    ගෑස් ගණන් ගියා
    හාල් ගණන් ගියා

    සල්ලි දීලවත් ගන්න බඩු නෑ...
    Corona nisa economy eka hama ratakama awul una,
    prashne thibbe api ratak widiyata e wage dekata ready wela hitiye na. api ali puken hitiye. nil pata, kurahan pata, kola pata, rathu pata ... ewunge gon talks ahagena mee harak wage hitiya.

    hama anduwakma job denna porondu wela kare government jobs ohe dipu eka. rajaye aayathana kiyanne bahutharaya rata athule thiyana salli tikama karakawana ayathana. un upayana labayak na. kale kanawa.

    oya eka example ekak witharai.... api exports walata wada imports kare.

    apita large scale exports witharak nemei, podi kollo kellonta online platforms wala ekko products ekko knowledge eka wikunana rata athulata salli genna kramayak na.

    oya wage dahas ganak hethu thiyanawa api puken yanna
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මහින්දයා ණය අරන් ඒවගෙන් කුලුණු හැදුව, නැව් එන්නෙ නැති වරායවල් හැදුව, හෙජින් ගහල අවුරුදු ගානක් වැඩි මිලට තෙල් ගත්ත. GSP නැති කරගත්ත දූශන වැඩි නිසා. රෝහිතයා රොකට් එකක් යැව්ව දැන් ඒක අගහරුත් පහු කරන් ගිහින්ද කොහෙද. රට අද කෙල වෙලා තියෙන්නෙ මෙන්න මේ මරි මෝඩ වැඩ ටික නිසා. අනික තමා ඔය ඔක්කොම බොලද ප්‍රොජෙක්ට් කරේ චිනො දම්මලා නිසා රටේ උන්ගෙ අතට පඩි සල්ලි විදියටවත් ඒ සල්ලි ආවෙ නෑ. 2015 ඌ කලින් චන්දෙ තියල ආය දික් කරගන්න හැදුවෙ ඕක වෙන්න තිබුනෙ උගෙ බයියො ටික රට දිව්ව නම් දිගටම 2016 වගේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රිටන් එකක් නැති ඉන්වෙස්ට්මන්ට් හින්දා
    මත්තල ගුවන්තොටුපල, සුරියවැව ක්‍රීඩාංගනය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව , පාරවල් වලින් උනත් රිටන් එකක් නෑ

    Corona nisa economy eka hama ratakama awul una,
    prashne thibbe api ratak widiyata e wage dekata ready wela hitiye na. api ali puken hitiye. nil pata, kurahan pata, kola pata, rathu pata ... ewunge gon talks ahagena mee harak wage hitiya.

    hama anduwakma job denna porondu wela kare government jobs ohe dipu eka. rajaye aayathana kiyanne bahutharaya rata athule thiyana salli tikama karakawana ayathana. un upayana labayak na. kale kanawa.

    oya eka example ekak witharai.... api exports walata wada imports kare.

    apita large scale exports witharak nemei, podi kollo kellonta online platforms wala ekko products ekko knowledge eka wikunana rata athulata salli genna kramayak na.

    oya wage dahas ganak hethu thiyanawa api puken yanna
    අවුල් වෙච්ච තව එක රටක් කියන්නකො UK ඇර
    PS- UK ආපු ශෝටේජස් තාවකාලික ඒවා බ්‍රෙක්සිට් හින්දා
    ඔය කොරෝනා කතාව පට්ටපල් බොරුවක්
    ------ Post added on Nov 17, 2021 at 7:49 AM
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Corona nisa economy eka hama ratakama awul una,
    prashne thibbe api ratak widiyata e wage dekata ready wela hitiye na.
    මේකම තමයි මමත් හිතන්නෙ කලින් තිබුන ආණ්ඩු (මහින්දගේ වැඩත් එක්කම තමයි ) නිසා ආර්ථිකේ වැට උඩ තිබිල තියෙන්නෙ ඒක නිසා පොඩි අවුලක් ගියත් කෙල වෙලාම යනව. නයට ඩොලර් අරන් වැඩක් නැති project කලහම මේවගේ අවුලකදී වැඩක් ඇති දෙයක් කරන්නවත් dollar නැති වෙනව.

    කොරෝනා ආවෙ නැත්තම් මෙහෙම ආර්ථිකේ කඩ වැටෙන්නේ නැ ඒත් ගෝටා හිටිය කියල මේක සුපිරියට දියුණු වෙන්නෙත් නැහැ . මුන් ආර්ථිකේ කෙල වෙලා තියෙද්දිත් පුළුවන් උපරිමේට ගසා කන සීන් එකක් තියෙන්නෙ.

    covid ආවේ නැත්තම් දැයට කිරුල, වැඩක් නැති project, රේසින් track, පාවිච්චි කරන්නෙ නැති stadium, building වගේ සෙල්ලම් ගොඩක් බලාගන්න තිබුන මේ ආණ්ඩුවෙන්.

    මුන් දුප්පත් මිනිහෙකුට වැඩක් ගන්න පුළුවන් 1990 ambulance service වගේ දේවල් කරන්නේ නැ . රාජපක්ෂ ආණ්ඩු වලින් public transport හදන්නෙත් නැහැ ඒක නම් ෂුවර්.
     
    • Like
    Reactions: Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    තිස් අවුරුදු යුද්දයක් තියෙද්දී, කොලබ බෝම්බ පුපුරද්දී, ටුවරිසම් ඇදගෙන ගියා. ඒවා කළමනාකරණය කරගන්න උගත් විදේශ ඇමතිවරු හිටියා. පාස්කු උබ මොන අවුරුද්දේද ඉපදුනේ. නොදන්නා රෙද්දවල් නොකිය හිටපන් බන්

    @N A K A M U R A ponnayo ko?? ai redde rewila hangunada? dipanko uththara? ai @nicjosh83 wage gu nala hangenne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    වෙන රටවල් වලට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ කොරෝනා විතරයි. ඒත් අපිට කොරෝනා විතරක් නෙමේ හොර තක්කඩි දේශපාලකයොයි කිසි අනාගතවාදී දැක්මක් නැති වෙනස් වෙන්න අකමැති මිනිස්සුයි නිසා රට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒක වුනේ මේ ආණ්ඩුව නිසා විතරක් නෙමේ 2000 ඉඳන් මේ රට විනාශ වුණා.2000 න් පස්සේ අපේ රට ලබාගත්තු එකම ජයග්‍රහණය යුද්ධය ඉවර කරපු එක විතරයි. අර්ථිකය අතින් ගියේ ආපස්සටමයි.