kohomada ehema wennemoving clocks runs slower....අපි ඉන්න රිෆරන්ස් ෆ්‍රේම් එක චලනය වේගය වැඩි වෙන්න වැඩි වෙන්න...ඒක ඇතුලේ වෙලාව යන වේගය අඩුවෙනවා...
spacecraft එකක් හයියෙන් යනකොට ඒ spacecraft එක ඇතුලේ කාලය ගතවෙන්නෙ හෙමින්...ඒක නිසා තමයි ඔයා ඔය කියන දේ වෙන්නෙ








කාලය ගත උනාට එයාගෙ ඔරලෝසුව ලංකාවෙ වෙලාවට වඩා පැය 5.30 අඩුවෙන් කැරකෙන්නෙ. ඇයි ඒ??
