කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ ;)(ඕක ඉතින් ආයි අමුතුවෙන් කියන්න ඕනද?) හික් හික් :lol::lol:
    ඒක නෙවේ පුරස්නෙ...:eek::eek:

    අපි ඔක්කොම ඉන්නෙ පෘථිවියේ උනාට ලංකාවට එක වෙලාවක්,මහා බිරිතාන්නෙට තවත් වෙලාවක්, ඇමෙරිකා (නො)එක්සත් ජනපන්ජරයට තවත් වෙලාවක්...වගේ එක එක රට වලට තවත් වෙලාවක් තියෙන්නෙ කොහොමද?:eek::eek::shocked::shocked::shocked:

    අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්‍රමනය වෙන කාලයට සාපේක්ශව නේද???? :nerd::nerd::eek:

    එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද? :eek::eek::nerd:

    මොකද පෘථිවියෙ දවසක් ගෙවෙනකම් අපි පෘථිවියෙ ඉඳල නැහැනෙ.....

    එහෙම වෙන්නෙ කොහොමදෙ?
    :shocked::shocked:

    මුලින්ම කියන්න ඕනෙ : සාමාන්‍යයෙන් අපේ ගොඩක් අය හිතාගෙන ඉන්නෙ අභ්‍යාවකාෂයට ගියාම පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයෙන් නිදහස් වෙන්න පුළුවන් කියල. ඒත් විද්‍යාත්මක සත්‍ය ඒක නෙමෙයි. "දුබල බල", "විද්‍යුත් චුම්භක බල", "ප්‍රභල බල", "ගුරුත්වජ බල" කියන භෞතික විද්‍යාවෙ මූලික බල හතරෙන් ඉතාම දිගු දුරකට විහිදෙන බලයක් තමයි ගුරුත්වාකර්ෂණ බලය කියන්නෙ. පෘථිවියෙ ගුරුත්වයෙන් මිදෙන්න නම් පෘථිවියෙන් අනන්ත දුරක් ඈතට යන්න ඕනෙ. කොහොම වුණත් ඇත්තටම ඔය අහන ප්‍රශ්නෙට ගුරුත්වයේ සම්බන්ධයක් නැහැ.

    පිළිතුර : ඔය කතා කරන්නෙ "නිවුන් විරුද්ධාභාසය" ( tween paradox ) කියල හඳුන්වන භෞතික සංසිද්ධිය ගැන කවුරු හරි ඔබට දී ඇති පැටලිලි සහගත අදහසක් ගැන. ඒකෙදි කියන්නෙ නිකන් ම ඉහලට ගමන් කිරීමක් ගැන නෙමෙයි, ආලෝකයේ වේගයෙන් හෝ ඊට ආසන්න වේගයකින් සරල රේඛීයව ගමන් කරන කෙනෙක් ගැන.

    සංසිද්ධිය : ඔබේ රාමුවේ දි ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගමන් කරන කෙනෙක් හෝ දෙයකට කාලය ගත වෙන්නෙ ඔබට සාපේක්ෂව සෙමින්!. මේ සංසිද්ධියට විශේෂ සාපේක්ෂතාවාදයෙදි කියනවා "කාල විස්තාරණය" ( time dilation ) කියල.

    විරුද්ධාභාසය : ( මුලින්ම කියන්න ඕනෙ සාපේක්ෂතාවාදය මුලින්ම ඉදිරිපත් වුණ කාලෙ මේක විරුද්ධාභාසයක් විදියට කිහිප දෙනෙක් සැලකුවත් දැන් තත්වෙ වෙනස්, මම මේ ඉදිරිපත් කරන්නෙ ඒ විරුද්ධාභාසයේ විසඳුම. ඇත්තටම භෞතික විද්‍යාව කොයි තරම් රසවත් ද කියල බලන්නකො... ).

    පෘථිවියේ නිවුන් සහෝදරයො දෙන්නෙක් ඉන්නවා කියල හිතන්න, එකම වයසේ, හැම අතින්ම සමාන. ඒ දෙන්නගෙන් එක් අයෙක් ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යාවකාෂයට ගමන් කරනවා ( මෙතැනදි අභ්‍යාවකාෂයට යෑමේ ඇති වැදගත්කමක් නෑ, ඒත් සරල රේඛීයව විශාල දුරක් යන්නයි ඕනෙ. ඒකට ඉතින් යන්න වෙන්නෙ අභ්‍යාවකාෂය පැත්තට තමයි පෘථිවියෙ මුහුණතේ ඉන්න කෙනෙක්ට ). එතකොට එයාට අර පෘථිවියේ ඉන්න සහෝදරයට වඩා සෙමින් කාලය ගත වෙන්නෙ. ඊට පස්සෙ ඔහු නැවත එවැනිම වේගයකින් පෘථිවියට පැමිණෙනවා කියල හිතන්න. ආපසු ගමනෙදිත් ඔහුට කාලය ගත වෙන්නෙ පෘථිවියේ සහෝදරයට වඩා සෙමින්. එතකොට ඔහු නැවත පෘථිවියට ආවම පෘථිවියේ සහෝදරයා ජීවිතේ වැඩි කාලයක් ගෙවලා! ඒ කියන්නෙ අර අභ්‍යාවකාෂයට ගිය සහෝදරයට වඩා පෘථිවියේ සහෝදරයා මහලුයි දැන්!

    භෞතික විද්‍යාව ඔහොම කිව්වත් මේ සංසිද්ධිය ඇත්තටම වෙන්න බැහැ කියල නේද හිතෙන්නෙ? ඒත් විශේෂ සාපේක්ෂතාවාදය පරීක්ෂණාත්මකව තහවුරු කළ එකක්. භෞතික ලෝකය අපි හිතනවාට වඩා කොයි තරම් ලස්සන ද කියල තේරෙන්නෙ ඒ ගැන හදරනකොට :)

    තවත් අපැහැදිලි දෙයක් තියනව නම් අහන්න, වෙලාවක් ලැබුණම පැහැදිලි කරන්නම්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    11.gif

    nice explanation bro
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි අපේ වෙලාව හදගෙන තියෙන්නෙ පෘථිවිය තමා වටෙත් සූර්යයා වටෙත් පරිභ්‍රමනය සහ භ්‍රමනය වෙන කාලයට සාපේක්ශව නේද???? :nerd::nerd::eek:

    :eek::eek::eek: danne naha
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉහි ඉහි... වෙලාවෙ තියෙන විදිහට හැම දේම වෙන්නෙ නැහැ සහෝ..... ඔක්කොම වෙන්නෙ කර්මයට අනුව... තමන් කරන කියන දේට අනුව.

    ethakota ara niyamana dharama 5k igannuwe iskole.....karmayatamada okkoma wenne???
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    yako... earth eken gihin gihin dawasakata passe bassama dawask gewila iwarane.....

    onna uba speed of light giyanam wade wenas....

    මේක නිකම්ම හිතෙන විදිහට බලන්න එපා මචන්. ටිකක් ඇතුලට හිටපන්. උබ නිකමට හිතපන් අපි ඉන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ කියල. බ්‍රහස්පතිට එක දවසක් කියන්නෙ පෘථිවි පැය වලින් පැය 9.92496ක් (http://www.universetoday.com/15084/how-long-is-a-day-on-jupiter/) .අපි බ්‍රහස්පති වල හිටියනම් අපි දවසක් කියන්නෙ ඒකට. ඒ වගේම බ්‍රහස්පති වල අවුරුද්දක් කියන්නෙ, පෘථිවි අවුරුදු 11.86ක්. (http://www.universetoday.com/15085/how-long-is-a-year-on-jupiter/) අන්න ඒ වගේ දෙයක් මම කියන්නෙ. අපි හැමෝම කාලය ගණන් ගන්නේ පෘථිවියට සාපේක්ෂව. ඒත් ඒක නිවැරදි කාලය නෙවේ. සාපේක්ෂ දෙයක්.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කාලය කියන්නේ අපි පන්චේන්ද්රියන්ගෙන් ලබාගත් අද්දකීම්, තොරතුරු හා අවබෝදයන්ට සාපේක්ශනොවන මිනිසුන්විසින් මිනිස් සමාජයතුළ නිරමාණය කරගත් සම්මුතියක් !!! නමුත් අපි පැය 24ම ගැටෙන්නේ අප පන්චන්ද්රියන්ගෙන් ලබාගත් දැනුමත් එක්ක, ඒවායින් ලෝකය විග්‍රහ කරන්න, ප්‍රශ්න වලට උත්තර හොයන්න..(උදා : අද උෂ්ණ දිනයක් - > වෙනදට දැනේන උෂ්ණතත්වයට වඩා අද උණුසුම වැඩියි !!!) මෙනිසා තමයි අපට එකපාරට මේවගේ ප්‍රශ්න ලොවෙත් නැති ප්‍රශ්න වෙන්නේ ...! :dull::dull::dull:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    එහෙනම් අපි එක තැනක ඉඳන් පෘථිවියෙන් ඉහලට ගිහින් ගිහින් ගිහින් ගිහින් පෘථිවි ගුරුත්වාකර්ශන බලයෙනුත් ඉවතට ගිහින් පෘථිවිය වටයක් කැරකුනාට පස්සෙ ආයිත් පෘථිවියට ආවොත් අපේ වයස පෘථිවියෙ ඉන්න අනෙත් අයට වඩා දවසක් අඩුවෙලාද
    wayase wenasak athi wenne naha saho. pruthiwiya bramanaya wunath nathath api wayasata yana eka nawathinne naha.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කාලය කියන්නේ අපි පන්චේන්ද්රියන්ගෙන් ලබාගත් අද්දකීම්, තොරතුරු හා අවබෝදයන්ට සාපේක්ශනොවන මිනිසුන්විසින් මිනිස් සමාජයතුළ නිරමාණය කරගත් සම්මුතියක් !!! නමුත් අපි පැය 24ම ගැටෙන්නේ අප පන්චන්ද්රියන්ගෙන් ලබාගත් දැනුමත් එක්ක, ඒවායින් ලෝකය විග්‍රහ කරන්න, ප්‍රශ්න වලට උත්තර හොයන්න..(උදා : අද උෂ්ණ දිනයක් - > වෙනදට දැනේන උෂ්ණතත්වයට වඩා අද උණුසුම වැඩියි !!!) මෙනිසා තමයි අපට එකපාරට මේවගේ ප්‍රශ්න ලොවෙත් නැති ප්‍රශ්න වෙන්නේ ...! :dull::dull::dull:

    wayase wenasak athi wenne naha saho. pruthiwiya bramanaya wunath nathath api wayasata yana eka nawathinne naha.

    mama ayeth kiyanawa mekama.

    මේක නිකම්ම හිතෙන විදිහට බලන්න එපා මචන්. ටිකක් ඇතුලට හිතපන්. උබ නිකමට හිතපන් අපි ඉන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ කියල. බ්‍රහස්පතිට එක දවසක් කියන්නෙ පෘථිවි පැය වලින් පැය 9.92496ක් (http://www.universetoday.com/15084/how-long-is-a-day-on-jupiter/) .අපි බ්‍රහස්පති වල හිටියනම් අපි දවසක් කියන්නෙ ඒකට. ඒ වගේම බ්‍රහස්පති වල අවුරුද්දක් කියන්නෙ, පෘථිවි අවුරුදු 11.86ක්. (http://www.universetoday.com/15085/how-long-is-a-year-on-jupiter/) අන්න ඒ වගේ දෙයක් මම කියන්නෙ. අපි හැමෝම කාලය ගණන් ගන්නේ පෘථිවියට සාපේක්ෂව. ඒත් ඒක නිවැරදි කාලය නෙවේ. සාපේක්ෂ දෙයක්.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    Originally Posted by KPZ View Post
    මේක නිකම්ම හිතෙන විදිහට බලන්න එපා මචන්. ටිකක් ඇතුලට හිතපන්. උබ නිකමට හිතපන් අපි ඉන්නේ බ්‍රහස්පති ග්‍රහයාගේ කියල. බ්‍රහස්පතිට එක දවසක් කියන්නෙ පෘථිවි පැය වලින් පැය 9.92496ක් (http://www.universetoday.com/15084/h...ay-on-jupiter/) .අපි බ්‍රහස්පති වල හිටියනම් අපි දවසක් කියන්නෙ ඒකට. ඒ වගේම බ්‍රහස්පති වල අවුරුද්දක් කියන්නෙ, පෘථිවි අවුරුදු 11.86ක්. (http://www.universetoday.com/15085/h...ar-on-jupiter/) අන්න ඒ වගේ දෙයක් මම කියන්නෙ. අපි හැමෝම කාලය ගණන් ගන්නේ පෘථිවියට සාපේක්ෂව. ඒත් ඒක නිවැරදි කාලය නෙවේ. සාපේක්ෂ දෙයක්.

    ow kalaya balana vidiha planet eken planet ekata venas wenna puluwan. habai api vayasata yana eka natural vidihata sidda wei. vayasata yana patten eka planet maru kara kiyala wenas wenne naha machan. one nam yam kisi pudgalayakuge wayasa brahaspathi awurudu walin awrudu hathai. pruthiviye awrudu walin 77 kiyala kiyanna puluwan.
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow kalaya balana vidiha planet eken planet ekata venas wenna puluwan. habai api vayasata yana eka natural vidihata sidda wei. vayasata yana patten eka planet maru kara kiyala wenas wenne naha machan. one nam yam kisi pudgalayakuge wayasa brahaspathi awurudu walin awrudu hathai. pruthiviye awrudu walin 77 kiyala kiyanna puluwan.
    අන්න ඒක තමයි මචන්. මාත් කියන්නෙ. අපි කාලය කියල ගන්නේ සාපේක්ෂ දෙයක්. මේක පරණ නූලක් මචන්. එකෙක් නියම උත්තරයක් දුන්න මේකට. මද හරියේ තියෙනවා ඒක.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අන්න ඒක තමයි මචන්. මාත් කියන්නෙ. අපි කාලය කියල ගන්නේ සාපේක්ෂ දෙයක්. මේක පරණ නූලක් මචන්. එකෙක් නියම උත්තරයක් දුන්න මේකට. මද හරියේ තියෙනවා ඒක.

    ela ela
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    භෞතික විද්‍යාව ඔහොම කිව්වත් මේ සංසිද්ධිය ඇත්තටම වෙන්න බැහැ කියල නේද හිතෙන්නෙ? ඒත් විශේෂ සාපේක්ෂතාවාදය පරීක්ෂණාත්මකව තහවුරු කළ එකක්. භෞතික ලෝකය අපි හිතනවාට වඩා කොයි තරම් ලස්සන ද කියල තේරෙන්නෙ ඒ ගැන හදරනකොට :)

    තවත් අපැහැදිලි දෙයක් තියනව නම් අහන්න, වෙලාවක් ලැබුණම පැහැදිලි කරන්නම්.

    අනේ මට පැහැදිලි කරලා දෙන්නකෝ මේ සිද්දියේදී කාලය ගනින නිරිෂකයා ඉන්නෙ කොහෙද කියලා ??? පොලවේද ??? :frown::eek::shocked:

    මේවගේ කතා පහුගිය අවුරුදු 50 තුල බටහිර විද්වත්තුම පට්ටගහල දැන් වැඩිය කියන්නෙත් නැති තත්වයට පත්වෙලා තියෙන්නේ ...අනික මේ නියායන් බෞතික ලෝකේ හැසිරෙන හැටි ගැන පරිෂකරලත් නෑ ! කරල තියෙන්නේ මෙම නියායන් වලට අනුව කොන්ටම් අංශුවල හැසිරීමට නිරීෂණය කිරීමයි !!! ඔය ඉහත කියන වයසට යනකතාවට අදාල පරිෂණ පත්රිකාවෙත් (research paper ) තියෙන්නේ කොන්ටම් අංශු ගැන කතාවක් මිසක් බවුතික ලෝකයේ වස්තුන්ගේ හැසිරීමක් නොවනබවයි මමනම් අහලතින්නේ !!!:baffled:

    ඒ කොහොම උනත් චලිතය ගැන නිවුටන් නියම භෞතික ලෝකේ නිවැරදි උනාට කොන්ටම් ලෝකෙදි බොරුවෙනවා ..එවගේම කොන්ටෝම් ලෝකේ කතන්දර බෞතික ලෝකේ ඒ විදිහටම හරියන්නෙත් නෑ ..... මම කලිනුත් කිවවගේ (ඉහත පොස්ට් එකෙන්) කාලය යනු මිනිසාගේ සිත තුලවූ සම්මුතියක් පමණයි !!! සියලුම මිනිසුන් මෙම ලෝකයෙන් ඉවත් කළහොත් මෙම ලොකයේ කාලය ගතනොවේ .....සතුන්ට කාලය ගැන අදහසක් නොමැත ....හැබැයි වෙනස්වීම ඒ විදිහටම සිදුවේ!!.මම කියපුදේය පොඩ්ඩක් හිතල බලන්නකෝ ...අපට සංවේදී වෙනස්වීම , වෙනස්වීමෙ සිග්‍රතාවය මිසක් කාලය නොවේ .....!!:no::no:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආලෝකයේ වේගයෙන් යනවනම් අපිට කාලය හරහා යන්න පුලුවන් වෙන්න ඕනි...:eek::eek:
    නැත්තම් මම 11.55pm වලට EK එකේ දාන post එක gayanට kuwait වල ඉදන් බලන්න බැහැනෙ.:shocked::shocked:
    තවත් විදිහකින් කිව්වොත් gayanta 11.55pm එන්නෙ ඉස්සරහට. ගයාන් 9.23pm වලට 11.55pm වලදි වෙන දෙයක් බලනවා.:shocked::shocked::shocked:
    ඒක අනාගතේ බලනවා වගේ නේ.........

    මොකද්ද ගහපු වර්ගෙ කේරළ ගංජා ද ??