කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
ETAKOTA ROCKET EKE INNA EKA NAKI WENNADDA
නාකි වෙනවා. හැබැයි පොළවෙ ඉන්න එයාගෙ සහෝදරයට වඩා හෙමින්. මේ උදාහරණෙ හැටියට නම් පොළවට එනකොට එයාගෙ සහෝදරයට වඩා එයා අවුරුදු 5 ක් තරුණයි
 
  • Like
Reactions: KPZ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නාකි වෙනවා. හැබැයි පොළවෙ ඉන්න එයාගෙ සහෝදරයට වඩා හෙමින්. මේ උදාහරණෙ හැටියට නම් පොළවට එනකොට එයාගෙ සහෝදරයට වඩා එයා අවුරුදු 5 ක් තරුණයි

    meke inne hugak gonnunnta owa therenne naha ban.... unta ramuwen eliyata gihin hithanna tharam molayak na

    ela
    rep added
     
    • Like
    Reactions: III Reich

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Welawa hadagena thiyenne Ira negeema baseema mul karagena. Ekai welawa wenas.

    welawa maneemata api sankalpanaathmaka minum yodagena thiyenawa. E unata eththa kaalayen midenna behene :)
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මට නම් තෙරෙන හැටියට ඉර නැගලා බැහැලා යන එකනෙ අපි කාලය කියලා කියන්නෙ ,ඉර නැගලා බැහැලා යන එක පැය 24 කට කඩලා වෙලාවල් හදාගෙන තියෙනවා .බැරි වෙලාවත් ඉර එලිය නොතිබ්බා නම් අපිට කාලය පිලිබද අදහසක් එන්නෙ නැහැ නෙ .ඔර්ලොසුවෙ නම් කටු කැරකෙයි .එත් අපිට වෙලාව පිලිබද හැගිමක් නැතිවෙයි.අනික මන් දන්න විදිහට නම් කාලය සාපෙක්ශයි .මොකද සමහර වෙලාවට අපිට කාලය ගත්වෙනවා තෙරෙන්නෙත් නැහැ එත් සමහර වෙලාවට මොනවිදිහට වත් කාලය ගත වෙන්නෙ නැහැ
     

    jcruzerdk

    Member
    Apr 10, 2011
    10
    0
    0
    mekai seen eka.....
    GMT hadagena tynne para suddanta ona widiyata..
    But machan uba kiyapu kathawa aththa wenwa ubata puluwan nam lighting speed ekn yanna.
    (eetha ithin eka karanna bari deyakne)

    Time kiyana ekath saapekshai. Nirapeksha na. (hugak kastiya danna nirapekshai kiyala)
    Ekai ehema wenne.
    Gravity walin miduna kiyala Wayasa yana eka nawathinne na.

    Thwarana walata lakwenakota wayasata yana eka adui. (Sira)
    ee time kiyana eka saapeksha nisa.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලංකාවේ හිටියත්, එංගලන්තෙ හිටියත් ,පෘථිවියේ හිටියත්, හදේ හිටියත් ශරීරයේ තියන Bio-clock එක වෙනසක් නොවී වැඩ කරනවා!! ඔය මොකක් නැතත් ශරීරයේ කාලය ගතවෙන නිසා වයසට ගිහින් මැරෙනවා!!
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ලංකාවේ හිටියත්, එංගලන්තෙ හිටියත් ,පෘථිවියේ හිටියත්, හදේ හිටියත් ශරීරයේ තියන Bio-clock එක වෙනසක් නොවී වැඩ කරනවා!! ඔය මොකක් නැතත් ශරීරයේ කාලය ගතවෙන නිසා වයසට ගිහින් මැරෙනවා!!
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ලංකාවේ හිටියත්, එංගලන්තෙ හිටියත් ,පෘථිවියේ හිටියත්, හදේ හිටියත් ශරීරයේ තියන Bio-clock එක වෙනසක් නොවී වැඩ කරනවා!! ඔය මොකක් නැතත් ශරීරයේ කාලය ගතවෙන නිසා වයසට ගිහින් මැරෙනවා!! menna atta danwath nidaganilla
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    The equivalence of biological aging and clock time-keeping

    It would probably be prudent to mention: All processes—chemical, biological, measuring apparatus functioning, human perception involving the eye and brain, the communication of force—everything, is constrained by the speed of light. There is clock functioning at every level, dependent on light speed and the inherent delay at even the atomic level. Thus, we speak of the "twin paradox", involving biological aging. It is in no way different from clock time-keeping. Biological aging is equated to clock time-keeping by John A. Wheeler in Spacetime Physics
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම reply එකක් දාලා thread එක up කරනවනම් sorry වෙන්න ඕනි. මම මේ reply එක දාන්නෙ මට මගේ ප්‍රශ්නෙ විසදගන්න උදව් කරපු හැමෝටම thank කරන්න.
    ඒ වගේම මට සමහරු -rep දීල තිබුනා.
    explain.jpg
    ඒකට කමක් නැහැ. මොකද හැමෝටම එකවගේ හිතන්න බැහැනෙ. මන් කියපු දේ සමහරු තේරුම් ගත්තා. සමහරු තේරුම් ගන්න උත්සහවත් කලා.. තවත් සමහරුන්ට හිතගන්නවත් බැරි උනා.. සමහරුන්ට පිස්සු හැදිලා -rep දීලා.
    -rep දීපු අය හිතන්න එපා -rep දීපු එක හපන් කමක් කියලා. ඒක හපන්කමක් නෙවේ.. එකෙන් පේන්නෙ ඔයාලගෙ නොදැනුවත් කම. මේ thread එක සමහරෙක්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති. සමහරුන්ට විකාරයක් වගේ තේරෙන්න ඇති.
    අපේ හුගක් දෙනෙක් සාම්ප්‍රදායික රාමුවක හිරවෙලා ඉන්නෙ. ඒ අයට ඒ රාමුවෙන් එලියට හිතන්න බැහැ. ඒකට මට කරන්න දෙයක් නැහැ. මට බලෙන් එක හිත්තවන්න බැහැනෙ.
    එත් මිනිහෙක්ට මොලයක් දීල තියෙන්නෙ කල්පනා කරන්න. අපි මේ ලෝකෙ ගැන දන්න දේවල් අබ ඇටයක් විතර. අපිට හිතාගන්නවත් බැරි සංසිද්දි ගොඩක් මේ ලෝකයේ, විශ්වයේ තියෙනව. මම අහපු ප්‍රශ්නෙත් අන්න ඒ වගෙ දෙයක්.
    මම ඒ අහපු දේ විද්‍යඥයින් තහවුරු කරල තියෙනවා
    P240411_16.02[01].JPG

    ඒක හිතාගන්න බැරුව මට බැනපු අයත් -rep දිපු අයත් තමන්ගෙ කුහක කම පිලිබඳව සතු‍ටු වෙන්න. -rep දුන්න කියල මට නැතිවෙන්න දෙයක් නැහැ. මේ එකක්වත් මැරෙද්දි අරගෙන යන්නෙ නැහැ.
    අපිට හිරු එලිය එන්නෙ සූර්යාගේ වායුගෝලයේ තිබෙන He (හීලියම්) H (හයිඩ්‍රජන්) බවට විඝටනය වෙලා සමහරුන්ට ඒකත් magic වගේ ඇති. (ඒක හිතගන්න බැරුව -rep දෙයිද දන්නෑ ?? :sorry::sorry:)
    ඒ වගේ අපිට හිතා ගන්න බැරි සිද්දි ගොඩක් විශ්වයේ තියෙනවා.

    තව කෙනෙක් කිව්වා අපේ ඇගේ තියෙනව කියල ඔරලෝසුවක්.. ඒ කතාව හරි. ඒකට කියන්න ජීව විරාම ඝටිකාව කියලා. ඒක පාලනය වෙන්නෙ මොලයෙ තියෙන කේතු දේහය කියන ඉතා කුඩා කොටසින්. අපි දවස් දෙක තුනක් උදේ 6ට ඇහැරුනොත් ඊට පස්සෙ අපිව ඉබේටම 6ට ඇහැරෙන්නෙ ඒක නිසා.

    කවුරු කොහොම අපහාස කලත් මම මගෙ දැණුම ගැන සතු‍ටු වෙනවා..
    ඒ වගේම මගෙ ප්‍රශ්නෙදි මට උදවු කරපු හැමෝටම මගේ ප්‍රණමය.......!!!
     
    Last edited:

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    thread pages okkoma read kale naha... habai mulinma ahapu question ekanam amu gon question ekak...(my opinion)