ඔය සමීකරණය අදාල වෙන්නෙ අලෝකයේ වේගයට සාපේක්ෂව කුඩා වේගයන්ට..විතරයි...ආලෝකයේ වේගයට කිට්ටු වෙත්ම relativity effects ඇති වෙනවා![]()

ඉතින් අපිටත් කියල දියකො යකෝ.
![]()
උඹව තමා එළවන්න ඕනි.......s = ut + ½ at² හරි දාල මූව එලෝමු බං..![]()
![]()


ඌ කියලා තිබ්බ දේ හරි බන්
කියල දෙන්නම්..
ඊට කලින් මට කියන්න bus එකක් break ගැහැව්වම bus එක ඇතුලෙ ඉන්න අය ඉස්සරහට විසි වෙනවා..
ඒත් bus එකෙන් එලියෙ ඉන්න අය විසි වෙන්නෙ නැත්තෙ ඇයි?
බස් එකේ යන අයට තියෙන්නෙ පෘතුවියට සාපේක්ෂව බස් එකේ වේගෙ. බස් එකෙන් පිට ඉන්න අයට තියෙන්නෙ ඒ ඒ අය ඉන්න ස්ථාන වල වේගෙ, පොලොවෙ නම් වේගය 0යි කියල ගන්න පුළුවන්. ඉතින් හරි නෙ, බස් එකත් එක්ක ඒ අයගෙ සම්බන්ධයක් නෑ, ඒ අයට බස් එකේ වේගයෙන් බලපෑමක් නෑ. 
බස් එකේ යන අයට තියෙන්නෙ පෘතුවියට සාපේක්ෂව බස් එකේ වේගෙ. බස් එකෙන් පිට ඉන්න අයට තියෙන්නෙ ඒ ඒ අය ඉන්න ස්ථාන වල වේගෙ, පොලොවෙ නම් වේගය 0යි කියල ගන්න පුළුවන්. ඉතින් හරි නෙ, බස් එකත් එක්ක ඒ අයගෙ සම්බන්ධයක් නෑ, ඒ අයට බස් එකේ වේගයෙන් බලපෑමක් නෑ.
![]()
macha...mata therena vidihata uba kalaya haa velaawa kiyana deka patalawagene inne..ලොකෙන් එලියට ගියාම වෙන්නෙත් ඒ ටිකමයි. අලුත් දෙයක් නැහැ. ලොකෙන් එලියට යන කෙනා පෘථිවිය කියන පද්ධතියෙන් එලියෙ ඉන්නෙ. පෘථිවි වේගය එයාට බලපාන්නෙ නැහැ. එතකොට එයාට බලපාන කාලයත් වෙනස්.

ලොකෙන් එලියට ගියාම වෙන්නෙත් ඒ ටිකමයි. අලුත් දෙයක් නැහැ. ලොකෙන් එලියට යන කෙනා පෘථිවිය කියන පද්ධතියෙන් එලියෙ ඉන්නෙ. පෘථිවි වේගය එයාට බලපාන්නෙ නැහැ. එතකොට එයාට බලපාන කාලයත් වෙනස්.
එහෙම නම්, මම අඩුවෙන් වයසට ගිහින් තියෙන්නෙ කොතන ඉද්දි ද? 
macha...mata therena vidihata uba kalaya haa velaawa kiyana deka patalawagene inne..![]()



හොඳයි. මම එහෙනම් පෘතුවියෙන් ආලෝක වර්ෂ 2ක් දුර ගියා කියමුකො.eek: ජස්ට් හිතහන්කො) මම ඒ තැන ඉද්දි පෘතුවියෙ අවුරුද්දක් ගත වෙන්න යන කාලයයි
yes: මම ඒ වෙලාවෙ පෘතුවියෙ හිටියම වසයට යන කාලයයි) අතන ඉද්දි අවුරුද්දක් ගත වෙන්න යන කාලයයි
yes: මම ඒ තැන ඉද්දි වයසට යන කාලයයි) සමාන නෑ කියල ද ඔයා කියන්නෙ?
එහෙම නම්, මම අඩුවෙන් වයසට ගිහින් තියෙන්නෙ කොතන ඉද්දි ද?
![]()
Macha....kalaya kiyana rashiya pahadili kranna vishesha nirwachanayal ne. namuth api kiyanawa "kaalaya" kiyala deyak gathawenawa kiyala. Kalaya gathaveeme nawathveema , kaalaya haraha gaman kireema sankalpayan pamanai. me kalaya gathaveeme gana awabodayal labageneemata minissu velaawa kiyana eka pavichchi karanwa. me velaawa kiyana eka pamanai earth ekata sapeksha wenne.
Time කියන එකේ තේරුම මොකක්ද?
කාලය හා වෙලාවෙ වෙනස මොකක්ද?

ඔයා ඒ ගමන යද්දි (චලනය වෙද්දි)
නෑ නෑ මචං.. මම ඇහුවෙ යන එකක් ගැන නෙවෙයි.
මම පෘතුවියෙන් ආලෝක වර්ෂ 2ක් දුර එක්තරා තැනක ඉන්නව. තවත් වෙලාවක මම පොලොවෙ මේ දැන් ඉන්න තැන ඉන්නව.
මේ අතර මම යන කාලයෙන් වැඩක් නෑ.
මෙතන වැදගත් වෙන්නෙ මම අවස්ථා දෙකකදි තැන් දෙකක ඉන්නව, එච්චරයි.
ඒ ඒ අවස්ථා වලින් කොයි අවස්ථාවෙ ද මම අඩුවෙන් වයසට යන්නෙ? තැන් දෙකේම ඉන්නෙ එකම කාලයක්.
ඒකක එකක් ගානෙ කියල ගන්න.නෑ නෑ මචං.. මම ඇහුවෙ යන එකක් ගැන නෙවෙයි.
මම පෘතුවියෙන් ආලෝක වර්ෂ 2ක් දුර එක්තරා තැනක ඉන්නව. තවත් වෙලාවක මම පොලොවෙ මේ දැන් ඉන්න තැන ඉන්නව.
මේ අතර මම යන කාලයෙන් වැඩක් නෑ.
මෙතන වැදගත් වෙන්නෙ මම අවස්ථා දෙකකදි තැන් දෙකක ඉන්නව, එච්චරයි.
ඒ ඒ අවස්ථා වලින් කොයි අවස්ථාවෙ ද මම අඩුවෙන් වයසට යන්නෙ? තැන් දෙකේම ඉන්නෙ එකම කාලයක්.
ඒකක එකක් ගානෙ කියල ගන්න.
Macha....kalaya kiyana rashiya pahadili kranna vishesha nirwachanayal ne. namuth api kiyanawa "kaalaya" kiyala deyak gathawenawa kiyala. Kalaya gathaveeme nawathveema , kaalaya haraha gaman kireema sankalpayan pamanai. me kalaya gathaveeme gana awabodayal labageneemata minissu velaawa kiyana eka pavichchi karanwa. me velaawa kiyana eka pamanai earth ekata sapeksha wenne.![]()
එතන තමයි මචං හුගක් අයට තේරෙන්නෙ නැත්තෙ. ඔයා කොතන හිටියත් ඔයා නිශ්චලනම් ඔයාගෙ වයසට යාමේ වේගය සමානයි.ඒ කාලය ගතවෙන නිසා. ඒත් ඔයා යම් වේගයකින් චලනය වෙනකොට තත්වය ඊටවඩා වෙනස්

වෙනස?![]()
හ්ම්ම්ම්.....
හොද ප්රශ්නයක්....
මට කියන්න ආලෝකයේ වේගය කොච්චරද?

ගූගල් එකෙන් කියන්නෙ නම් මේක.
299792458 metres per second![]()