කාඩ් එකෙන් Pay කරනකොට කඩ වලට අය කරන ගාස්තුව.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    මචන්ලා සමහර කඩ වලට , චැනල් සෙන්ටර් වලට කාඩ් එකෙන් Pay කරනකොට මුන් වෙනම 5% - 10% අතර ගානක් කපා ගන්නවා. නමුත් Payment Gateway වලින් ලංකාවේ 3% අඩුවෙන් අය කරන්නේ, POS වලට වැඩි ද මචංලා එහෙම වැඩියෙන් ගන්නේ එයාලා ?

    ඕක වැරදි වැඩක් කවුරු හරි පාරිබෝගික සේවා අධිකාරියට කිව්වොත් ඉවරයි, උන් එත් කරනවා ප්‍රසිද්ධ තැන් වලත් එහෙම අය කරනවා නොදැන කරනවා ද මන්දා ඇයි කියලා හිතෙනවා එයාල එචර Risk එකක් ගන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,660
    113
    ප*යාගල
    sorry.com
    Mn phone ekk ganna gihin okkoma karala bill eka pay karaddi kade ponsiya kiwwa 3% card ekata add kranawa kiyala. Mn gema illannath hadala poddk inna kiyala math ekka gihipu ekaawa kade thiyala ATM eken cash aran awith pay kara.

    Godak සින්හල kada oya kari wade kranawa. Gema illuwama kaden elawanawa.
     
    • Like
    Reactions: Mugen and Nadun26

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕක කැපුවා කියලා උබලට කම්ප්ලේන් කොරලා කරන්න පුලුවන් මගුලක් නෑ.හොදම වැඩේ එහෙම කඩ මගහැරීම
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    ktha karala wadak na bans..kade eka option eka deelane thiyenne..... oni nam cash deepang....no problem...card nam 3%... u balen age gahanne nane...ekane mokuth kora ganna bari,.,,,,,

    ithin bans oya seen ekamane uber eats walath karala thiyenne....uber eken kada karayagen kaama walata ganna comis eka uu food ekata add karanawa..hari nam ehema wenna baha....uta sale ekak ena platform ekakne deela thiyenne,,,,eth ehema karanne nathuwa uu ee gaanath apen charge karanwa .ethakota api vadiyeng pay karanawa..... harima yakku tikak bang meyke inne
     
    • Like
    Reactions: Nadun26

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    තව ‌‌හ‌ොර වැඩක් තමයි 0% ඉන්ට‌්‍රෙස්ට් ක‌්‍රෙඩිට් කාඩ් එකට දෙනව කියල බෑංකින් ෆී කියල ගානක් කපනව. බැංකුව‌ෙ න් ඇහුවම එහෙම එකක් නෑ කිව්ව. :lol:
     
    • Like
    Reactions: Nadun26

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    OTOH many star class hotels give you a discount of 10% to 15% depending on which card. Sometimes even 25% :ROFLMAO:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    3% wada koheda kapanne pons.
    ehema kapanna denna pissuda.
    nethiyata anuwa eka gewanna ona shop eka thiyana eka eth lankawe ponnayo amuwen nethi kadanawa.
    Hospital එකකින් කැපුවා මගේ , පාමසි වලින් , සමහර කඩ වලින්
    amex 3.5% to 2%
    Visa 3.5% to 1.5%

    e wena ekek muge pic ekayi name ekayi ussala 😂
    ------ Post added on Apr 30, 2025 at 1:39 PM
    මගේ iPay තියෙනවා එකේ කාඩ් වලට 2.95% Lanka QR 1% කපනවා
    Genie එකේ කාඩ් වලට 2.5% කපනවා හැබැයි Payment Gateway දෙකම.

    Mn phone ekk ganna gihin okkoma karala bill eka pay karaddi kade ponsiya kiwwa 3% card ekata add kranawa kiyala. Mn gema illannath hadala poddk inna kiyala math ekka gihipu ekaawa kade thiyala ATM eken cash aran awith pay kara.

    Godak සින්හල kada oya kari wade kranawa. Gema illuwama kaden elawanawa.
    සිංහල කඩ වල තියෙන තව දෙයක් තමා බන් සේරප්පු ගලවල යන්න ඕනේ පට්ට අඩු කුලේ වැඩ තියෙන්නේ
    ඕක කැපුවා කියලා උබලට කම්ප්ලේන් කොරලා කරන්න පුලුවන් මගුලක් නෑ.හොදම වැඩේ එහෙම කඩ මගහැරීම
    හ්ම්ම්
    liberty plaza eke shop karana ewunut oya wadema karanawa.
    matath pennanna bari wadak ooka paminili karamu da
    වැඩක් වෙයිද බන් කරලා උන් මොනවා හරි පුළුවන් කමක් තියෙන නිසා නේ බය නැතුව කරනවා ඇත්තේ
    ktha karala wadak na bans..kade eka option eka deelane thiyenne..... oni nam cash deepang....no problem...card nam 3%... u balen age gahanne nane...ekane mokuth kora ganna bari,.,,,,,

    ithin bans oya seen ekamane uber eats walath karala thiyenne....uber eken kada karayagen kaama walata ganna comis eka uu food ekata add karanawa..hari nam ehema wenna baha....uta sale ekak ena platform ekakne deela thiyenne,,,,eth ehema karanne nathuwa uu ee gaanath apen charge karanwa .ethakota api vadiyeng pay karanawa..... harima yakku tikak bang meyke inne
    එකනේ මට ගොඩක් තැන් වලින් ඔහොම කරනවා.