කාඩ් බෝර්ඩ් පෙට්ටි

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ කිරියේ ඉන්නවද කාඩ් බෝර්ඩ් පෙට්ටි හදන අය..
    මට මගේ බඩු ටිකක් දාන්න කාඩ් බෝර්ඩ් පෙට්ටි ටිකක් හදා ගන්න ඕනේ
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුහන්ද?

    ගම්පහට කිට්ටුව කව්රුහරි ඉන්නවනම් ගොඩක් හොදයි
    දන්න කෙනෙක් ඉන්නවනම් මට contact no එක එවන්න
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    යාලුවනේ කිරියේ ඉන්නවද කාඩ් බෝර්ඩ් පෙට්ටි හදන අය..
    මට මගේ බඩු ටිකක් දාන්න කාඩ් බෝර්ඩ් පෙට්ටි ටිකක් හදා ගන්න ඕනේ
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුහන්ද?

    ගම්පහට කිට්ටුව කව්රුහරි ඉන්නවනම් ගොඩක් හොදයි
    දන්න කෙනෙක් ඉන්නවනම් මට contact no එක එවන්න

    Rukshan - 717420157
     
    May 14, 2009
    1
    0
    1
    කොටුවෙ මැලිබන් ස්ට්‍රීට් එකේ තියෙනව වගේ මතකයි. හැබැයි පරිස්සමෙන් අමුතු අයියලා ඉන්නේ. :rolleyes: