කාඩ් Payment අවුලක්

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    945
    1,491
    93
    මට දැන් පාමසියේ එකා කතා කළා ඌ කියනවා සල්ලි පැය දෙකක් යනකොට මට එයි කියලා ඌට කොහෙන් ද කිව්වා කියලා. 720 ලොකු නැහැ මට ආපු අවුල මම සවුත්තු වුන එක සල්ලි නැහැ කියලා කාඩ් එකේ අනික ඌ හොරයක් කරාද කියලා

    dialog තමා
    ------ Post added on Apr 12, 2024 at 3:36 PM
    හොරයක් නෙමේ බං. ඔහොම වැරදීම්, තාක්ෂණික ගැටළු එනව.

    උබ කොයිකටත් බැංකුවට කතා කරලා පහැදිලිව විස්තරේ කියාපන්.

    මම වතුර බිල ගෙවද්දී මට වැරදිලා වැඩිපුර ගානක් ගෙවලා බැංකුවට කිව්වම පස්සේ ආයේ එක අරං දුන්නා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,598
    1
    1,308
    113
    Earth
    Sure govt bank ekak

    Happata 🥲
    ------ Post added on Apr 12, 2024 at 3:24 PM

    අඩො එහෙම කියන්න එපා. BOC එකේ නම් පට්ට ස්පිඩ්. Fund Transfer / Pos Payment, Instant SMS එක එනවා. උන් ඇප් එකත් සුපිරියට හැදුවනම් පට්ට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,013
    2
    42,874
    113
    අඩො එහෙම කියන්න එපා. BOC එකේ නම් පට්ට ස්පිඩ්. Fund Transfer / Pos Payment, Instant SMS එක එනවා. උන් ඇප් එකත් සුපිරියට හැදුවනම් පට්ට
    HNB onema ekak instant enawa unge app ekata gahanna ekakuth na 😇
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,598
    1
    1,308
    113
    Earth
    HNB onema ekak instant enawa unge app ekata gahanna ekakuth na 😇

    ඔව්, HNB App එක දැන් සුපිරි තමා. SMS එක Instant එනවද බලන්න ලගදි Transaction එකක් කරේ නෑ. ඉස්සර නම් පට්ට ආතල් HNB. අද ATM Withdrawal එකක් කරොත් අනිවා හෙට තමයි SMS එක එන්නෙ :ROFLMAO: .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,013
    2
    42,874
    113
    ඔව්, HNB App එක දැන් සුපිරි තමා. SMS එක Instant එනවද බලන්න ලගදි Transaction එකක් කරේ නෑ. ඉස්සර නම් පට්ට ආතල් HNB. අද ATM Withdrawal එකක් කරොත් අනිවා හෙට තමයි SMS එක එන්නෙ :ROFLMAO: .
    ATM walata nam use karanne LOLC, free and name eka gahapu card ekak dena nisa. But HNB okkoma transactions walata use karanne receipt eka print wenakotama SMS ekath enawa.
     
    • Like
    Reactions: Lionzzz

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    319
    83
    UK -Uswetakeiyawa
    ඔව්, HNB App එක දැන් සුපිරි තමා. SMS එක Instant එනවද බලන්න ලගදි Transaction එකක් කරේ නෑ. ඉස්සර නම් පට්ට ආතල් HNB. අද ATM Withdrawal එකක් කරොත් අනිවා හෙට තමයි SMS එක එන්නෙ :ROFLMAO: .
    2013 idan day to day transaction walata HNB use karanne bn, ohoma case wela nehene, :unsure:
    NTB + HNB witharai mamanam banking tiyenne, instant sms ehema enawa. email nam samahara welawata 3-4 min yanawa enna
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    1,598
    1
    1,308
    113
    Earth
    2013 idan day to day transaction walata HNB use karanne bn, ohoma case wela nehene, :unsure:
    NTB + HNB witharai mamanam banking tiyenne, instant sms ehema enawa. email nam samahara welawata 3-4 min yanawa enna

    2013 ඉදලා Use කරානම් අනිවා සෙට් වෙලා තියෙන්න ඕන. අර ඩ්යලොග් නම්බරේකින් SMS එව්වෙ. අන්න ඒ කාලෙ. මුලින් මුලින් ඉක්මනට ආවා. පස්සෙ පස්සෙ කේස් වෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි උන් SMS Gateway එකකට ගියේ Brand එකත් එක්ක.
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,464
    522
    113
    Gampaha
    combank SMS enne sahenna parakku wela thama eka parak phone ekak ganna gihin uta ewele fund transfer ekak karala transfer une pahuwada udeta, NTB walata maru wenna oya prashna mukuth na
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    4,583
    13,264
    113
    කොල්ල නේ මම අද බඩු වගයක් ගන්න ත්‍රිවිල් එකකින් ටවුන් එකට ගියා ATM එකේ පට්ට පෝලිම ත්‍රිවිල් එකේ එකාට ගොඩක් වෙලා ඉන්න බෑ කියන නිසා කඩේකින් බඩු වගයක් ගත්තා කාඩ් එකෙන් ගෙවලා කඩ කාරයා කියනවා කාඩ් එකේ සල්ලි කැපුනේ නැහැ කියල කාඩ් එකේ සල්ලි නැතුව ඇති කියලා හිනා වෙලා දුන්නේ මට SMS එක එන්නේ මගේ කාඩ් එකේ Payment එක වෙලා විනාඩි 10කින් හැමදාම ඉතින් මම එලියට ඇවිල්ලා ඉද්දි මට SMS එක ආවා සල්ලි කැපුනා කියලා මම අර කඩේට ගිහින් SMS එක පෙන්නුවා ඌ කියනවා එත් ඌට සල්ලි ආවේ නැහැ කියලා මගේ Account එකෙන් සල්ලි කැපුනා මුදල නම් පොඩි ගානක් 720 වගේ මුදල නමේ මට ලොකු අරු මට වංචාවක් නේද කරේ ?

    මුට පාඩමක් උගන්වන්න ඕනේ පාරිබෝගික සේවා එකට ද මු ගැන කියන්න ඕනේ
    නැත්තම් මුගේ Pos එක අරන් තියෙන බැංකුවට ද ? එක හොයන්නේ කොහොමද ?
    උබ හිතන් ඉන්නේ හැමෝම උබට හිනා වෙනවා. උබට අරින්න බලන් ඉන්නවා කියලද.

    උබ උගේ පොස් එක තියෙන බැංකුවට කියන්න යන්න ඕනේ නැ. උබේ බැංකුවට කියපන් විස්තරය. එතකොට ඒ බැංකු දෙක කතා කරලා වැඩේ කරලා දෙයි.

    අනික උබට බැංකුවෙන් එන sms එක proof එකක් කියලා පෙන්නන බැ සල්ලි කැපුන එකට. කඩ කාරයෝ card වලින් වංචා කරනවා කියන්නේ POS එක හුකාගන්නවා වගේ වැඩක්. ඕවා කරලා මාට්ටු උනොත් ආයේ CC machine එකක් ගන්න බැ.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    25,816
    14,488
    113
    mage tika dawasakata kalin hnb eke auto double charge wuna deparak. habai seller eka refund kara mama e gana danuwath karahama.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    776
    1,004
    93
    Colombo, Sri Lanka
    machan ube kothana hari loku awulak thiyenawa.

    mage langa Com Bank, NTB, NDB, NSB cards thiyenawa. Transaction ekak karala 5 seconds etulatha msg eka enawa. OTP ekanam samahara welaawata 10-15 seconds wage yanawa.

    This is works even for overseas payments.

    This is also very very strange as other stories of yours :D
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,184
    319
    83
    UK -Uswetakeiyawa
    2013 ඉදලා Use කරානම් අනිවා සෙට් වෙලා තියෙන්න ඕන. අර ඩ්යලොග් නම්බරේකින් SMS එව්වෙ. අන්න ඒ කාලෙ. මුලින් මුලින් ඉක්මනට ආවා. පස්සෙ පස්සෙ කේස් වෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි උන් SMS Gateway එකකට ගියේ Brand එකත් එක්ක.
    mage primary eka mobitel bn, banking walata use karanne eka. ekatanam ohoma delay ekak set wela nehe ehema mathaka hitinna taram
     
    • Like
    Reactions: Lionzzz

    jabok

    Active member
  • Oct 14, 2023
    253
    237
    43
    කොල්ල නේ මම අද බඩු වගයක් ගන්න ත්‍රිවිල් එකකින් ටවුන් එකට ගියා ATM එකේ පට්ට පෝලිම ත්‍රිවිල් එකේ එකාට ගොඩක් වෙලා ඉන්න බෑ කියන නිසා කඩේකින් බඩු වගයක් ගත්තා කාඩ් එකෙන් ගෙවලා කඩ කාරයා කියනවා කාඩ් එකේ සල්ලි කැපුනේ නැහැ කියල කාඩ් එකේ සල්ලි නැතුව ඇති කියලා හිනා වෙලා දුන්නේ මට SMS එක එන්නේ මගේ කාඩ් එකේ Payment එක වෙලා විනාඩි 10කින් හැමදාම ඉතින් මම එලියට ඇවිල්ලා ඉද්දි මට SMS එක ආවා සල්ලි කැපුනා කියලා මම අර කඩේට ගිහින් SMS එක පෙන්නුවා ඌ කියනවා එත් ඌට සල්ලි ආවේ නැහැ කියලා මගේ Account එකෙන් සල්ලි කැපුනා මුදල නම් පොඩි ගානක් 720 වගේ මුදල නමේ මට ලොකු අරු මට වංචාවක් නේද කරේ ?

    මුට පාඩමක් උගන්වන්න ඕනේ පාරිබෝගික සේවා එකට ද මු ගැන කියන්න ඕනේ
    නැත්තම් මුගේ Pos එක අරන් තියෙන බැංකුවට ද ? එක හොයන්නේ කොහොමද ?
    මොකද්ද බං බැංකුව. ඉස්සෙල්ලම ඒක මාරු කරපන්. කැපුන ගමන් තප්පර ගානකින් මැසේජ් එක එනව

    Sure govt bank ekak

    Happata 🥲
    ------ Post added on Apr 12, 2024 at 3:24 PM
    BOC eketh enwa bn thappara gaanen
    ------ Post added on Apr 12, 2024 at 10:24 PM
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    2,920
    2,706
    113
    Sampath, boc, peoples nam 5 second wage yanne. Instant

    Wena card ekak use krapan
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    102
    148
    43
    Godak welawata card machine eke network case thamai enne. Hoda internet connection ekak thiyena then wala oka fail wenawa hanama adui.

    Math combank debit card ekak use karanne Mobitel ekata SMS eka within 1 - 2 min enawa.

    Anika mehe api card eka kade ekaata dena ekath sahena aul. Pitaratawala card eka dunnath ganne ne un. Apima thamai swipe or tap karanna ona.

    Kade eka salli ne kiyala apahu dunnama nm aul wage thamai. Mata nm aththatama salli iwara wela ohoma wela thiyenawa
    Ethakota aa nedda kiyala credit card eka denawa. 😅
    ------ Post added on Apr 12, 2024 at 10:33 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,814
    10,225
    113
    com bank eke awulak thiyenawa bn.... matath instant enne naa card eken pay karaddi SMS eka nam.. hebei kohedi wath reject wela naa payment eka uuta giye naa kiyala... keells, wage machine 3-4 use wena thanakata tama mam deela thiyenne mechchara kalekata.. thani machine ekak use karana kada walata deelama naa mam hithanne....

    meh lagadi pettah walin salli gatta atm ekakin 2nd street eke...... sms eka awe paya ganak gihin...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,464
    42,635
    113
    මාලඹේ

    Com බංකේ නම් කථා කරන්න එපා චොර හිත්තෙත් Bank එකක්
    Cargills වල එහෙම Payment කරාම සල්ලි Hold වෙලා දවස් දෙකකින් විතර සල්ලි කැපෙන්නේ ඒ වෙලාවට තමා SMS එක එන්නේ
     
    • Like
    Reactions: allrights

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,907
    3,866
    113
    54
    400 : Bad Request
    Mama manage karanava POS Devises 30+ okkoma slip less ewa, uba oya kiyanava vage eka sarayak wath una kiyala complaint na. AUTH wenne balance tibboth vitrai. Anith eka uben kapuna gaman merchant ta ennaha thamai ekata settlement eka danna one
    1712944471520.png