හොරයක් නෙමේ බං. ඔහොම වැරදීම්, තාක්ෂණික ගැටළු එනව.මට දැන් පාමසියේ එකා කතා කළා ඌ කියනවා සල්ලි පැය දෙකක් යනකොට මට එයි කියලා ඌට කොහෙන් ද කිව්වා කියලා. 720 ලොකු නැහැ මට ආපු අවුල මම සවුත්තු වුන එක සල්ලි නැහැ කියලා කාඩ් එකේ අනික ඌ හොරයක් කරාද කියලා
dialog තමා
------ Post added on Apr 12, 2024 at 3:36 PM
උබ කොයිකටත් බැංකුවට කතා කරලා පහැදිලිව විස්තරේ කියාපන්.
මම වතුර බිල ගෙවද්දී මට වැරදිලා වැඩිපුර ගානක් ගෙවලා බැංකුවට කිව්වම පස්සේ ආයේ එක අරං දුන්නා.