කාඩ් Payment අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කොල්ල නේ මම අද බඩු වගයක් ගන්න ත්‍රිවිල් එකකින් ටවුන් එකට ගියා ATM එකේ පට්ට පෝලිම ත්‍රිවිල් එකේ එකාට ගොඩක් වෙලා ඉන්න බෑ කියන නිසා කඩේකින් බඩු වගයක් ගත්තා කාඩ් එකෙන් ගෙවලා කඩ කාරයා කියනවා කාඩ් එකේ සල්ලි කැපුනේ නැහැ කියල කාඩ් එකේ සල්ලි නැතුව ඇති කියලා හිනා වෙලා දුන්නේ මට SMS එක එන්නේ මගේ කාඩ් එකේ Payment එක වෙලා විනාඩි 10කින් හැමදාම ඉතින් මම එලියට ඇවිල්ලා ඉද්දි මට SMS එක ආවා සල්ලි කැපුනා කියලා මම අර කඩේට ගිහින් SMS එක පෙන්නුවා ඌ කියනවා එත් ඌට සල්ලි ආවේ නැහැ කියලා මගේ Account එකෙන් සල්ලි කැපුනා මුදල නම් පොඩි ගානක් 720 වගේ මුදල නමේ මට ලොකු අරු මට වංචාවක් නේද කරේ ?

    මුට පාඩමක් උගන්වන්න ඕනේ පාරිබෝගික සේවා එකට ද මු ගැන කියන්න ඕනේ
    නැත්තම් මුගේ Pos එක අරන් තියෙන බැංකුවට ද ? එක හොයන්නේ කොහොමද ?
     
    Last edited:
    • Haha
    Reactions: Mugen and tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කොල්ල නේ මම අද බඩු වගයක් ගන්න ත්‍රිවිල් එකකින් ටවුන් එකට ගියා ATM එකේ පට්ට පෝලිම ත්‍රිවිල් එකේ එකාට ගොඩක් වෙලා ඉන්න බෑ කියන නිසා කඩේකින් බඩු වගයක් ගත්තා කාඩ් එකෙන් ගෙවලා කඩ කාරයා කියනවා කාඩ් එකේ සල්ලි කැපුනේ නැහැ කියල කාඩ් එකේ සල්ලි නැතුව ඇති කියලා හිනා වෙලා දුන්නේ මට SMS එක එන්නේ මගේ කාඩ් එකේ Payment එක වෙලා විනාඩි 10කින් හැමදාම ඉතින් මම එලියට ඇවිල්ලා ඉද්දි මට SMS එක ආවා සල්ලි කැපුනා කියලා මම අර කඩේට ගිහින් SMS එක පෙන්නුවා ඌ කියනවා එත් ඌට සල්ලි ආවේ නැහැ කියලා මගේ Account එකෙන් සල්ලි කැපුනා මුදල නම් පොඩි ගානක් 720 වගේ මුදල නමේ මට ලොකු අරු මට වංචාවක් නේද කරේ ?

    තව තැනකට කාඩ් එක දෙන්න බය හිතුනා මට එකෙන්
    කාඩ් එකේ Number මැෂින් එකේ උඩට නිකන් අල්ලලා ඌ හැමෝගෙම සල්ලි ගත්තේ සෙන්සර් එකක් වගේ තියෙන එකක් මම හිතන්නේ
    කඩේ පොරට සල්ලි ගිහිං නැත්තං උබට ආයේ ඕක බැංකු එකවුන්ට් එකට වැටෙනවා. මටත් ඔහොම වෙලා තියෙනවා.

    එකම පේමන්ට් එක දෙපාරක් කැපිලා වගෙත්. අද දවසේ ඕක එයි.

    නැත්තම් බැංකුවට කතා කරලා කියන්න දැන්ම.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    ඔය පොඩි පොඩි දන්නේ නැති තැන් වලට ගෙවන්න යන්න එපා ඕකෙන් ආයේ. අනිත් එක විනාඩි 10 ක් යනවා කියන්නේ අවුල් නේ. සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් වගේ නම් කමක් නෑ. මොකක් ද කාඩ් එක?

    කඩේ පොරට සල්ලි ගිහිං නැත්තං උබට ආයේ ඕක බැංකු එකවුන්ට් එකට වැටෙනවා. මටත් ඔහොම වෙලා තියෙනවා.

    එකම පේමන්ට් එක දෙපාරක් කැපිලා වගෙත්. අද දවසේ ඕක එයි.

    නැත්තම් බැංකුවට කතා කරලා කියන්න දැන්ම.
    හැබැයි මෙහෙමත් වෙනවා ඇති තමයි වෙලාවකට.
    ------ Post added on Apr 12, 2024 at 3:21 PM
     
    • Like
    Reactions: Lionzzz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කඩේ පොරට සල්ලි ගිහිං නැත්තං උබට ආයේ ඕක බැංකු එකවුන්ට් එකට වැටෙනවා. මටත් ඔහොම වෙලා තියෙනවා.

    එකම පේමන්ට් එක දෙපාරක් කැපිලා වගෙත්. අද දවසේ ඕක එයි.

    නැත්තම් බැංකුවට කතා කරලා කියන්න දැන්ම.
    බැංකුවට ගත්ත No Answer එවුන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔය පොඩි පොඩි දන්නේ නැති තැන් වලට ගෙවන්න යන්න එපා ඕකෙන් ආයේ. අනිත් එක විනාඩි 10 ක් යනවා කියන්නේ අවුල් නේ. සාමාන්‍යයෙන් විනාඩියක් දෙකක් වගේ නම් කමක් නෑ. මොකක් ද කාඩ් එක?

    හැබැයි මෙහෙමත් වෙනවා ඇති තමයි වෙලාවකට.
    ------ Post added on Apr 12, 2024 at 3:21 PM
    Com Bank බන්
    Online Payment එකක් කලත්
    Digitel banking එකෙන් කලත් විනාඩි 10 වගේ යනවා SMS එක එන්න
    OTP නම් එවෙලේම එනවා

    කවුරු හරි Account එකට සල්ලි දැම්මත් Digitel Banking එකෙන් බලනකොට Update SMS එකනම් පරක්කු වෙලා එන්නේ ගොඩක්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    Samahara welawata ehema wenawa. lokuma issue eka data aul me kalu bijjonge. Fail unata card eken charge wenawa. Ekata kade ekata karanna deyak na ubeta karanna dekuth na. Bank card center katha karama un reverse karanawa. Samahara welawata auto ma reverse wenawa.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    හම්මෝ බන්, උබට අවුරුදු කියලා නෑ කෙලවෙන එකමයි නේද වෙන්නේ
    රතිඤ්ඤා එහෙම දාන්න යන්න එපා
     
    • Like
    Reactions: Mugen and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    මචං කාඩ් එක දෙන්න එපා පොඩි සිල්ලර ප්ලෙස් වලට
    හේතුව දෙපැත්ත පොටෝ එකක් ගහ ගත්තම ඇතිනේ

    අනිවා පොර මොකක් හරි හොර ලයින් එකක් ගහන්න ඇත්තේ
    කෝකටත් බැංකුවෙන් චෙක් කරපන්
     
    • Like
    Reactions: RottenCOLT

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලබන්නාවූ අලුත් අවුරුද්දේවත් මෙවන් කරදර නොවේවා!
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Com Bank බන්
    Online Payment එකක් කලත්
    Digitel banking එකෙන් කලත් විනාඩි 10 වගේ යනවා SMS එක එන්න
    OTP නම් එවෙලේම එනවා

    කවුරු හරි Account එකට සල්ලි දැම්මත් Digitel Banking එකෙන් බලනකොට Update SMS එකනම් පරක්කු වෙලා එන්නේ ගොඩක්
    Com bank mama Dan payment ekak Kara 1 minute athulatha awa.... Message eka 😔
    Ube dialog ekak newada thiyenne
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    බැංකුවට ගත්ත No Answer එවුන්
    ආයේ කෝල්ස් අරං බලපන්. උන් හරියටම චෙක් කරලා ඔය ගාන උබේ එකවුන්ට් එකට දාලා දෙයි.

    හැබයි අදම කියන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Com Bank බන්
    Online Payment එකක් කලත්
    Digitel banking එකෙන් කලත් විනාඩි 10 වගේ යනවා SMS එක එන්න
    OTP නම් එවෙලේම එනවා

    කවුරු හරි Account එකට සල්ලි දැම්මත් Digitel Banking එකෙන් බලනකොට Update SMS එකනම් පරක්කු වෙලා එන්නේ ගොඩක්

    එක්කෝ විනාඩි 10 ක් විතර බලන් ඉන්න වෙයි එහෙනම් ආයේ ඔහොම වුණොත් නැත්තන් ඒ වෙලාවෙම customer care කතා කරලා බලන්න වෙයි. ඇයි app එක දාගෙන නැද්ද? Real time update වෙනව නේ. එකෙන් බලන්න පුළුවන්. හැබැයි සමහර ඒවගේ balance එක අඩු වෙන එකෙන් තමයි හොයා ගන්න වෙන්නේ. මොකද Physically card වලින් කරන transactions එහෙම සමහර ඇප්වල history එකේ වැටෙන්නේ නෑ. ඒකට කලින් balance එක මතක තියෙන්න ඕන.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැමෝම උඹට අරින්න එන්නේ, උඹේ මූණෙ අවුලක් තියනවා.
    ලිදේ පැනලා ඇඟ මාරු කරගනින් 😄
     
    • Like
    • Haha
    Reactions: Mugen and 54H4N

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ආයේ කෝල්ස් අරං බලපන්. උන් හරියටම චෙක් කරලා ඔය ගාන උබේ එකවුන්ට් එකට දාලා දෙයි.

    හැබයි අදම කියන්න
    මට දැන් පාමසියේ එකා කතා කළා ඌ කියනවා සල්ලි පැය දෙකක් යනකොට මට එයි කියලා ඌට කොහෙන් ද කිව්වා කියලා. 720 ලොකු නැහැ මට ආපු අවුල මම සවුත්තු වුන එක සල්ලි නැහැ කියලා කාඩ් එකේ අනික ඌ හොරයක් කරාද කියලා

    Com bank mama Dan payment ekak Kara 1 minute athulatha awa.... Message eka 😔
    Ube dialog ekak newada thiyenne
    dialog තමා
    ------ Post added on Apr 12, 2024 at 3:36 PM

    හම්මෝ බන්, උබට අවුරුදු කියලා නෑ කෙලවෙන එකමයි නේද වෙන්නේ
    රතිඤ්ඤා එහෙම දාන්න යන්න එපා
    රතිඤ්ඤා , නිලා , අහස් කුරු අමමා අච්චි ගෙදරට ගෙනාවේ නැහැ පොඩි කාලේ ඉදලා
    කවදාවත් මම Use කරලා නැහැ ඒවා
    මචං කාඩ් එක දෙන්න එපා පොඩි සිල්ලර ප්ලෙස් වලට
    හේතුව දෙපැත්ත පොටෝ එකක් ගහ ගත්තම ඇතිනේ

    අනිවා පොර මොකක් හරි හොර ලයින් එකක් ගහන්න ඇත්තේ
    කෝකටත් බැංකුවෙන් චෙක් කරපන්
    ඔව් බන් මම දෙන්නේ නැහැ අද වෙලාවේ හැටියට දුන්නේ
    ------ Post added on Apr 12, 2024 at 3:38 PM