ශ්රී ලාංකික ක්රිස්තියානි සංසදය විසින් වතිකානුවට පැමිණිල්ලක් කර කාඩිනල් රන්ජිත් මැල්කම් ගේ තනතුර ඉවත් කිරීමට පියවර ගන්න යයි.
මේ අනුව පරීක්ෂණය අවසන් වන තුරු වතිකානුවට කැඳවීමක් කරනු ඇත .
වැරදි කරු වුනොත් කාඩිනල් තනතුර ඉවත් කිරීමට කටයුතු කෙරේ.
දේශපාලනය පල්ලියේ යාඥා කාලයේ යොදාගැනීම සහ දේශපාලකයින් ආරක්ෂා කිරීම ට එරෙහිව ආගමකින් තොරව සියලු දෙනාගේ සහාය අපේක්ෂාකරන බව සංසදය පවසයි.
රැළියක් සංවිධානය කොට පාගමනකින් කොළඹ වෙත පැමිණීමට නියමිත බවද ඒ දින වකවානු ඉදිරි යේ දැන්වීමට කටයුතු කරන බවද ඔවුන් පවසයි .
කාඩිනල් ඉවත්කරමු!
පාස්කු ප්රහාරයේ චුදිතයින්ට දඬුවම් දෙනු !
දේශපාලුවන් ආරක්ෂා නොකරමු!