කාඩිනල් ට විනය පරීක්ෂණ

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි සංසදය විසින් වතිකානුවට පැමිණිල්ලක් කර කාඩිනල් රන්ජිත් මැල්කම් ගේ තනතුර ඉවත් කිරීමට පියවර ගන්න යයි.

    මේ අනුව පරීක්ෂණය අවසන් වන තුරු වතිකානුවට කැඳවීමක් කරනු ඇත .

    වැරදි කරු වුනොත් කාඩිනල් තනතුර ඉවත් කිරීමට කටයුතු කෙරේ.

    දේශපාලනය පල්ලියේ යාඥා කාලයේ යොදාගැනීම සහ දේශපාලකයින් ආරක්ෂා කිරීම ට එරෙහිව ආගමකින් තොරව සියලු දෙනාගේ සහාය අපේක්ෂාකරන බව සංසදය පවසයි.

    රැළියක් සංවිධානය කොට පාගමනකින් කොළඹ වෙත පැමිණීමට නියමිත බවද ඒ දින වකවානු ඉදිරි යේ දැන්වීමට කටයුතු කරන බවද ඔවුන් පවසයි .

    කාඩිනල් ඉවත්කරමු!

    පාස්කු ප්‍රහාරයේ චුදිතයින්ට දඬුවම් දෙනු !

    දේශපාලුවන් ආරක්ෂා නොකරමු!

    අඩෝ උබ අන්තිමට කියල තියෙන points ටික post එක දාපු purpose එකත් එක්ක conflict වෙනවනේ බන්.


    ඕකට මචන් Pope Francis සබාපති වෙන senior cardinal priests 5 දෙනෙකුගෙන් යුතු කොමිටියක් දානවලු. සෙල්ලම් නෑ දැන් :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: randika078

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,891
    113
    canada
    GaimkndXsAA0K8l

    kanakota kabaragoya thalagoya wima