කාණුවට බැහැල වාහනවලට ඉඩ දෙමු

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    දැන් හැම පාරක්ම Highway වගේ :lol: වාහන කෙලගෙන යන්නේ, කිසිම වාහනයක් නවත්තන්න බලාගෙන නෙමේ යන්නේ, Motorbike කාරයෝ ඊට හපන් :rofl: දෙගොල්ලන්ටම පාර දීල අපි කාණුවට බහින්ඩ ඕන තමා :yes:
     
    • Like
    Reactions: dwpsg

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕක මචන් මෙහෙමයි. උබට ඉක්මනට තෙරුන් යන්න ඕනේ වාහනේ එලවාගෙන එන්නේ මිනිහෙක්ද, හරකෙක්ද කියන එක. උත්තරය 2 නම් අනිවා කාණුවට බැහැපන්. මොකද උබ ගැන වදවෙන මිනිසු, උබෙන් යැපෙන මිනිසු ඉන්න නිසා.

    හැබයි මම මෙහෙම් දෙයක් කරනවා ඔය trafic වෙලාවට වමෙන් රිංගල යන සෙට් එකක් ඉන්නේ, ඒ වෙලාවට මම පාරේ යකොටනම් පාඩුවේ ඇවිද ගෙන යනවා. සමහරු ඉතින් ඔරවල අපහු පාරට දාගන්නවා. කරන්න දෙයක් නැ අපිත් පාරේ යන්න එපැයි.
     
    • Like
    Reactions: HKavinda

    AnuradhaRa

    Well-known member
  • වරෙන් මචං කොහොම හරි ඇමරිකාවට මෙහේ මිනිස්සු වහන ඉස්සර කරන්නේ නැහැ ස්පිඩ් ලිමින්ට් එකට යන්නේ සිටි බ්ලොක් වලයි ඉන්ටර් ශෙක්ශන් හරියේ පට්ට හෙමින් වහනේ ගෙනියන්නේ හොන් එකක් ගනවා අහන්නත් අසයි ඩෙඩ් වොනින් වලදි විතරයි හොන් එක ගහන්නේ හොන් එකක් ගැහුවොත් මිනිස්සු බය වෙනවා, එ මදිවට පරේ අයිනේ පාර දිහා බලන් හිටියෝත් වහනේ ඉන්න අය හිතන්නේ පාර පනිනවා කියලා හෙන ඇත තියලා නවත්තන්වා ඔන්න ඔකයි තත්වය , මෙහ මිනිස්සු තරග කාරිත්වයක් නැහැ රෙස් යන්නේ නැහැ.

    මොනා කරන්ඩද බං, අපි ඉතිං ලංකාවෙනෙ...
    අනුන්ගෙ වැරදි කිය කිය ඉන්නව මිසක්, තමන්ගෙ වැරැද්ද දකින, ඒක හදාගන්න මිනිස්සු අපේ රටේ හරිම අඩුයි...
    අපි මේව කතා කරන්ඩ ගියාම මුං කුනුහරුප කියල අපේ රෙපියුටේෂන් පවා කපනව
    ඔන්න ඔහොමයි තත්වෙ
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාණුවට බැහැපං.. :dull: :dull:
    කාණුවට බැරිනම් කෑගැහුවත් ගොනා වගේ අහගෙන ඉඳපං.. :dull: :dull:
    ඊට පස්සෙ ඌ යන එන තැන් ගැන හොඳට නිරීක්ෂණය කරල ගෙදර කට්ටියම එකට ඉන්න වෙලාවක ටෙලිෆෝන් වයර් තියෙනවනං කපල ගෙදරට පැනපං.. :dull: :dull:
    පැනල උගෙ මුළු පවුලම ඌ ඉස්සරහ බෙල්ල ගාවින් කපපං.. :dull: :dull:
    කපල උට ඒ මස් වලට වහ දාල උයල කවවපං.. :dull: :dull:
    බොහෝ විට සැකේට අල්ලගන්නෙ උගෙ තරහ කාරයෙක්.. :dull: :dull:
    කොහෙවත් ඉන්න පාරෙදි බැනුං අහල ඔළුව නමං ගිය එකෙක් කෙරෙහි නිකංවත් සැක හිතෙන්නෑ :D :D