කාණුවට බැහැල වාහනවලට ඉඩ දෙමු
මං මේ කියන්නෙ ලොකු පාරවල් ගැන නමේ..
සාමාන්‍ය පාරවල් ගැන..
අපි පාරෙ පයින් යනකොට, අපේ ගාවින් වාහන දෙකක් ඉස්සරහින් සහ පසුපසින් එනවනං, අපි කානුවට බහින්ඩ ඕනද ? මොකද එයාල ඉඩ නෑ කියල දැන දැනත් හෝන් ගහනව.. එක වාහනේකට යන්ඩ දීල, අනිත් වාහනේ ඊට පස්සෙ ගියානං ඉවරයිනේ.. දෙගොල්ලන්ටම පාර දීල අපි කාණුවට බහින්ඩ ඕන..