වරෙන් මචං කොහොම හරි ඇමරිකාවට මෙහේ මිනිස්සු වහන ඉස්සර කරන්නේ නැහැ ස්පිඩ් ලිමින්ට් එකට යන්නේ සිටි බ්ලොක් වලයි ඉන්ටර් ශෙක්ශන් හරියේ පට්ට හෙමින් වහනේ ගෙනියන්නේ හොන් එකක් ගනවා අහන්නත් අසයි ඩෙඩ් වොනින් වලදි විතරයි හොන් එක ගහන්නේ හොන් එකක් ගැහුවොත් මිනිස්සු බය වෙනවා, එ මදිවට පරේ අයිනේ පාර දිහා බලන් හිටියෝත් වහනේ ඉන්න අය හිතන්නේ පාර පනිනවා කියලා හෙන ඇත තියලා නවත්තන්වා ඔන්න ඔකයි තත්වය , මෙහ මිනිස්සු තරග කාරිත්වයක් නැහැ රෙස් යන්නේ නැහැ.






