කාදිනල්හිමි ලෝකෙටම ලබාදුන් ආදර්ශය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    A Deepu Ewunta Gota Balla RajaPaksha Padith Gewala Eta Passe U Janadi Pathi Wela Etath Passe Uwa gahala Pannalath Ewarai...

    පාස්කු ප්‍රහාරයට උන් සම්බන්ධ නෑ බං..ඒකත් ඒක කරවපු අයම රටේ ප්‍රචාරය කරපු බොරුවක්...ඕව ජාත්‍යන්තර ගේම්.ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,269
    12,320
    113
    Ohio, USA
    පාස්කු ප්‍රහාරයට උන් සම්බන්ධ නෑ බං..ඒකත් ඒක කරවපු අයම රටේ ප්‍රචාරය කරපු බොරුවක්.
    Uba Paasku Wimarshana Kamituwe Sabapathi Da?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    මෙයා කියන තරම් හොඳ කෙනෙක් නෙමෙයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලත් මෙයා දන්නවා හංගන් හිටියට.
    menna mekai cn eka ... meyata lankawe katath nathi power ekak thiyenne .. thattayo ekekta wath meyage tharam power eka 1% wath na ...
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මෙයා කියන තරම් හොඳ කෙනෙක් නෙමෙයි..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කවුද කියලත් මෙයා දන්නවා හංගන් හිටියට.
    Apith dannawa, oppu karaganna thamai okkoma dangalanne.

    කවුද වටේ යන්නෙ උඹෙ අම්මද
    Na, kudu kaarayo wage set ekak enawa sunglasses dagena salli ekathu karanna, koheda panasalaka seal gahapu kolayakuth pennanawa
    ------ Post added on Dec 25, 2024 at 7:17 PM

    පාස්කු ප්‍රහාරයට උන් සම්බන්ධ නෑ බං..ඒකත් ඒක කරවපු අයම රටේ ප්‍රචාරය කරපු බොරුවක්...ඕව ජාත්‍යන්තර ගේම්.ගොඩක් අයට තේරුම් ගන්න අමාරුයි..
    Umba witharak danne kohomada
    ------ Post added on Dec 25, 2024 at 7:18 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,618
    9,107
    113
    Cardinal Unnnaanse ge Eka Buffet Ekakata Ubala Ge Awurudu Dahayaka Polsabbal Bathui Seenisambal Amu Kakulu Haalay Dansal 10000 kata wath Langin thiyanna Puluwan Da?...
    Anika Unnnaanse ge Niyama Bathwelak Kohomada Ban Ubala Lewa Kanna Dena Pitikiri Ice Cream Dansal Walata Samaana Wenne?
    A Madiwata Balen Awilla Salli EkathuKarala Karana Dansala Karanwa ta Wadaa Hondai... Raajangoney Saadu Kiyanw Wage... Mama Kiyanne Naha..
    උබලට කාදිනල් දැක්ක්කත් හරම් නෙද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මු වැඩක් කරනව අස්ගිරියෙ එවුන්ට වඩා
    asgiriyen කරන වැඩිහිටිනිවාස ළමා නිවාස කරනව කියල දන්නෙ නෑ නේ...
    කවුරු කළත් හොඳ දේ හොඳයි අරයට වඩා මෙයා කරා මෙයාට වඩා අරය කළා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    ගීතිකාවක් මතක් වුණා. 🤷‍♂️

    ලෝකෙට දෙන්න මෙදා.
    සාමය දානෙ බෙදා..
    සමිදේ තැන තැන ලෝකෙ පුරා..
    සාමදාන සිත ඔබෙ පතුරා..
    යන්නට මා ඔබ අතේ දරා..
    ගනු මැන අවියක් ලෙස තෝරා.. :-D
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,320
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගීතිකාවක් මතක් වුණා. 🤷‍♂️

    ලෝකෙට දෙන්න මෙදා.
    සාමය දානෙ බෙදා..
    සමිදේ තැන තැන ලෝකෙ පුරා..
    සාමදාන සිත ඔබෙ පතුරා..
    යන්නට මා ඔබ අතේ දරා..
    ගනු මැන අවියක් ලෙස තෝරා.. :-D
    පුදුමයි කුණු හරුපයක් මතක් උනේ නැති එක. අහ ක්‍රිස්ටියන් ත්‍රෙඩ් එකක්නේ :lol:
    වපුරන දේ අනුව අස්වැන්න ලැබෙන්නෙ...
     
    • Haha
    Reactions: Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    ගීතිකාවක් මතක් වුණා. 🤷‍♂️

    ලෝකෙට දෙන්න මෙදා.
    සාමය දානෙ බෙදා..
    සමිදේ තැන තැන ලෝකෙ පුරා..
    සාමදාන සිත ඔබෙ පතුරා..
    යන්නට මා ඔබ අතේ දරා..
    ගනු මැන අවියක් ලෙස තෝරා.. :-D
    පාස්කු විමර්ශන කියා
    අපිට ඇරියා සොඳා
    ලේල්ලමේ මාළු බදා
    ස්වර්ගෙට යමුද මෙදා
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    පාස්කු විමර්ශන කියා
    අපිට ඇරියා සොඳා
    ලේල්ලමේ මාළු බදා
    ස්වර්ගෙට යමුද මෙදා
    අඟර දඟර ගුරු රංජි මෙදා..
    කෑම ටිකක් දුන්නානේ බෙදා..
    දුප්පත් හැමටම ලෝකෙ පුරා..
    දෙන්නට ඇත්නම් බොහොම හොඳා.. :LOL:
     
    • Haha
    Reactions: redux

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,269
    12,320
    113
    Ohio, USA
    ගීතිකාවක් මතක් වුණා. 🤷‍♂️

    ලෝකෙට දෙන්න මෙදා.
    සාමය දානෙ බෙදා..
    සමිදේ තැන තැන ලෝකෙ පුරා..
    සාමදාන සිත ඔබෙ පතුරා..
    යන්නට මා ඔබ අතේ දරා..
    ගනු මැන අවියක් ලෙස තෝරා.. :-D
    Obathuma Kristhiyan Da? Mona Palliyata Da yanne?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Cardinal Unnnaanse ge Eka Buffet Ekakata Ubala Ge Awurudu Dahayaka Polsabbal Bathui Seenisambal Amu Kakulu Haalay Dansal 10000 kata wath Langin thiyanna Puluwan Da?...
    Anika Unnnaanse ge Niyama Bathwelak Kohomada Ban Ubala Lewa Kanna Dena Pitikiri Ice Cream Dansal Walata Samaana Wenne?
    A Madiwata Balen Awilla Salli EkathuKarala Karana Dansala Karanwa ta Wadaa Hondai... Raajangoney Saadu Kiyanw Wage... Mama Kiyanne Naha..
    මෙදාපාර Unnnaanse ගේ පොල් මුරේ සරුයි. පොල් වලින් ආපු පොපිට් වලින් තමයි උබලට පාටියක් දීලා තියෙන්නේ ඌරෝ.