කාදි ගෙ ගේමක් වෙන්න ඕන

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    සිංහල බෞද්ධ ආණ්ඩුව නිසා ඉස්සරහට අනෙක් එවුන් ඔක්කොටම කෙලවෙනව ඊට කලින් රට රජය වට්ටන්න ඕන ඒක තමා කාදි කරන්නේ
    නැතුව පාස්කු කේස් එක නිසා නෙමෙයි
    පාස්කු ප්‍රශ්නය වුන වෙලාවේ ඕනේ තරම් වෙලාතිබ්බ සිද්දිය හොයන්න යහපාලන ආණ්ඩුවට
    අනෙක රාජපක්ෂ නම ගෑවිලාවත් තිබුණ නම් හිතනවා ද යහපාලනේ ඔවුන්ව දග ගෙට නොයවා ඉදියි කියල
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,671
    14,862
    113
    Uba machan methana wenama gemak gahanne.
    Una buddhist ekek wage penna meke videos share karanawa. Habai uba buddhist nemei.
    Ube thiyenne wenama agenda ekak.
    Ube post history balana kenek hithanne uba Buddhist kiyala.
    Meke inna unwa kotawala mokadda ubata labenne ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අනිත් හැමෝටම ඕනි සිංහල බෞද්ධයව යට කරල රටේ පාලන පැලන්තිය වෙන්න. බෞද්ධයො අනිත් අයට අනුකම්පා කරන ගමන් තමන්ගෙ අයව පාගනවා
    යකඩයක් වීනාශ වෙන්නෙ යකඩෙම මලෙන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Uba machan methana wenama gemak gahanne.
    Una buddhist ekek wage penna meke videos share karanawa. Habai uba buddhist nemei.
    Ube thiyenne wenama agenda ekak.
    Ube post history balana kenek hithanne uba Buddhist kiyala.
    Meke inna unwa kotawala mokadda ubata labenne ?
    උබල කොටවන්න දෙයක් නෑ උබල කොහොමත් අසමගි ජාතියක්
    සිංහල බෞද්ධ මෝඩයො කාර්යාලයක වුනත් අනෙක් ජාතීන් ගෙ කේලම් නිසා පහලට වැටෙන එක නතර කරන්නයි ඕන
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    සිංහල බෞද්ධ ආණ්ඩුව නිසා ඉස්සරහට අනෙක් එවුන් ඔක්කොටම කෙලවෙනව ඊට කලින් රට රජය වට්ටන්න ඕන ඒක තමා කාදි කරන්නේ
    නැතුව පාස්කු කේස් එක නිසා නෙමෙයි
    buruwek wenna epa oi. ubata molayak nada harakek wage kiyawanne. ubala wage moda musalayo thama me ratawal kanne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සිංහල බෞද්ධ ආණ්ඩුව නිසා ඉස්සරහට අනෙක් එවුන් ඔක්කොටම කෙලවෙනව ඊට කලින් රට රජය වට්ටන්න ඕන ඒක තමා කාදි කරන්නේ
    නැතුව පාස්කු කේස් එක නිසා නෙමෙයි
    පාස්කු ප්‍රශ්නය වුන වෙලාවේ ඕනේ තරම් වෙලාතිබ්බ සිද්දිය හොයන්න යහපාලන ආණ්ඩුවට
    අනෙක රාජපක්ෂ නම ගෑවිලාවත් තිබුණ නම් හිතනවා ද යහපාලනේ ඔවුන්ව දග ගෙට නොයවා ඉදියි කියල
    බිල්ලෙක් නොහිටියේ කතෝලිකයන්ගෙන් විතරයි ...දැන් ඒ අඩුවත් පිරුනා ......

    ඔහොම යන්.... Respect SIR!!
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන කාලේ කාදිනල් යුක්තිය ඉල්ලද්දි එයා රාජපක්ෂගේ ඇම්බැට්ටයෙක් විදියට කොටසකට පෙනුනා......... දැන් යුක්තිය ඉල්ලද්දි එයා බෞද්ධ විරෝධියෙක් විදියට තව කොටසකට පේනවා..... ඇත්තටම ලැජ්ජයි.......
     
    • Like
    Reactions: Honda.putha