කාන්චනට කිව්වේ කවුද ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,250
    11,313
    113
    Forest
    කියන්නා කෙසේ කීවත් අසන්නා බුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ ඕකට තමා

    NPP එකෙන් කීව්ව එව්වා කරානං මෙලහටම අපි ආයි පාරේ board උස්සන් පිස්සුද යකු කියල අහගෙන
     
    • Like
    Reactions: CohenLenstra

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,202
    113
    ඩොටේ
    බොරු කීමේ තරඟෙකින් ලොවෙත් නැතිවෙන්න දිනපු අය අවුරුදු ගාණක් තිස්සෙ කිව්ව බොරු කිව්ව දවසයි කිව්ව වෙලාවයි මතක තියාගන්න තරම් පඩියක් සීයා මට ගෙව්වෙ නෑ :cautious:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Uta witharak neme sagarayath aniwa loku kotasak gannawa. Ranila electric walata wiyadam kale kauru dilada.
     
    • Haha
    Reactions: Troop