කාන්චන ට මල් මිටක් දෙමු

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ඔව් මිනිස්සු බය කරලා කප්පම් ගත්ත, කරපු පව් වලට බෝම්බ වැදිලා, දැන් අබ්බගාත වෙලා
    බෙට්ටවක්වත් තනියෙම දාගන්න බැරුව ඉන්න අප්පත් බලාගෙන මේ කරන වැඩේ අගය කරන්න ඕනි.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    225 ක් කරපු කැරි වැඩ වල සාප වලට මේ කොල්ලා තනොයම ගහන ගේම අගය කරන්නම ඕනේ

    ✨Kanchana : President 2030🎉🎈
    උඹ මේක ආතල් එකට දැම්මට, ගන්න දෙයක් තියනවා
    ------ Post added on Aug 1, 2022 at 1:19 PM
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    වෙනදට බවුසරේ බෑවම පැය 4යි 5යි බඩු ඉවරයි.qr නිසා දැන් නන් දවස් එක හමාරක් ගහනවා..පොලිම් පනින්නේ නෑ දැන්.තේරුමක් නැති නිසා..ඕකටත් වංගු දාන්න විදිහක් හොයාගනී ටික දවසකින්.ලංකාවේ උන් නීති වලට අවනත වෙන්නේ නෑනේ.වංගු දාන්න ක්‍රමයක්මනේ හොයන්නේ..මුකුතම නැතුවට වඩා මේක හොදයි
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    ✨Kanchana : President 2030🎉🎈
    බොහොම හොදයි , ඇයි වෙන පරම්පරා වල උන්ට මේකේ රජවෙන්න බැරිද ?

    පක්ෂේ ඇතුලෙත් මෙහෙම හිතනවානම් ලොකු දෙයක්
     
    • Like
    Reactions: usa_nihaal

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්‍රොල් ගහන්න සල්වවන්න කියපන්
    පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,198
    113
    Kotahena
    QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්‍රොල් ගහන්න සල්වවන්න කියපන්
    පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා
    oka palasthar alawana wadak nemei ponnayo system eka hadana wadak.
    me widihata karapuwahama thamai hora karanna bari wenne.

    hama thanama mehema system hadanna ona.
    nathuwa tho kiyana kiyana ponnayo mekata genalla ung korai kiyala wishwasa koran hitiyata wade wenne na.

    uba wage keriyo 1000k lankawen pita indan upades denawa rata hadanna..
    kaala beela paaduwe hitapanko thawath paw denne nathuwa
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Why are these people are settled With the minor thing they get. They always forget the direction.
    “KEEP LOOKING
    DON'T SETTLE”
     
    • Dislike
    Reactions: hapriyankara

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්‍රොල් ගහන්න සල්වවන්න කියපන්
    පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා

    Pathum sir gemu