කාන්චන ට මල් මිටක් දෙමු

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්‍රොල් ගහන්න සල්වවන්න කියපන්
    පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා
    amo amo බුජ්ජිමතා .
    මොකත මේ කිරියට වෙලා උදේ ඉදන් රෑ වෙනකන් රෙන්නේ ඉතින්. :lol: :lol: :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Apoo yako hama labbama Asubawadi naththun Chow Chow widiyata balanna epaa machan.. Dan api inna Crisis ekata wagakiyanna oni Politicians la thamai.. eth me karapu wadeta Credit eka oota yana oni.. Umba kiyana caseuth naththema naa.. eth dan ewata sahena ida kada adui.. Mokada me awata ehema wechcha Petrol Sheds godaka dan Gangsta scene naa.. Credit Should go to this Guy.. He Deserved it..! ;) :yes: Atleast Nimal Siripala Gamini Lokuge wage thakkadiyek hitiyanum wena Santhasiya amuthuwen kiyanna oni nane.. :lol: ... Next should be Privatized the Ceypetco and CEB.. hope that these guys will have the guts to do it.. Anika Umba kiyana widiye Analysis eka karala System hadala Baara denakota 6 months wath aduma yanawa.. Dannawane Gov Tender Procdures.. do have First hand Experince working with ICTA and Gov Departments.. :)
    බ්‍රෝ මම කිසිම තැනක මම ගැන වර්ණනා කරන්නේ නැ . හැබැයි මගේ පොසිටිවිටි එක ගැන නම් ප්‍රශ්න කරන්න එපා මචන්. එක හොදටම තියන එකෙක් මම. දෙවෙනි එක මේ කතා කරන්නේ පුටුවක ඉදන් උපකල්පනය කරලා නෙමේ කෙලින්ම ප්‍රක්ටිකලි ෂෙඩ් වල වෙන ඒවා දැකලා. මචන් ඔය සොලුෂන් එක දුන්නේ දැනට තියන ප්‍රශ්නෙකට නම ක්‍රෙඩිට් එක ඔක්කොටොම කලින් මම දෙන්නේ. මේක හදපු ප්‍රශ්නයක් . කන්චනට හරි නම් කරන්න ඕනේ මේක කලාට වැඩක් වෙන්නේ නැ කියල ප්‍රැක්ටිකල් සොලුෂන් එකකට යන එක. උබ මම ඔක්කොම දන්නා විදිහට මේක කලේ රනිල් හාමු බේරගන්න නේ. එක වහන්න දගලන්න එපා බන්. එකෙන් දීර්ග කාලීනව වෙන්නේ හානියක්. දැන් උන් දන්නවා ඕනේ දෙකට පෝලිමක් හදල QR එකක් දුන්නම මේකේ ඉන්න වැස්සෝ කට වහන් ප්ලිමට එනවා කියල. අන්න එකයි ඕකට කිසිම ක්‍රෙඩිට් එකක් දෙන්න බැරි. එක මේකේ ඉන්න හරක්ට තේරෙන්න සැහෙන කල් යනවා. එතකොට මේ කමෙන්ට් එක උඩට ඇදලා රිප්ලයි එකක් දාපන්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    උං ම පෝලිං හදල
    පෝලිං වල එන ප්‍රශ්න ටික උංම විසඳල
    උං ම වැඩකාරයො උනා

    උං ම අපිව පුස් සයිකලේට දාල
    සයිකල් ලේන් හදල
    උං ම වැඩකාරයො උනා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උං ම පෝලිං හදල
    පෝලිං වල එන ප්‍රශ්න ටික උංම විසඳල
    උං ම වැඩකාරයො උනා

    උං ම අපිව පුස් සයිකලේට දාල
    සයිකල් ලේන් හදල
    උං ම වැඩකාරයො උනා
    බය්යො ගිජින් තියන උඩ බලපන්කො
    මුන් නිකන් මස් කට්ටක් දුන්න්නම ඔක්කොම ප්‍රෂ්න අමතක වෙමවා ලොල්
    කතා කරලා වැඩක් නෑ
    කලකිරෙනවා
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    QR මගුල් නමෙ පුලුවන් නම් 2019 පෙට්‍රොල් ගහන්න සල්වවන්න කියපන්
    පැලැස්තර අලවන වඩෙ motivate කරන්නෙ නැතුව මොඩ මිනිස්සු හැමදාම රැවෙටෙනවා

    කරන්න තිබ්බා රාජපක්ෂලා රටේ තිබ්බ සල්ලි ඔක්කොම හොරකං කරේ නැත්තං
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    බය්යො ගිජින් තියන උඩ බලපන්කො
    මුන් නිකන් මස් කට්ටක් දුන්න්නම ඔක්කොම ප්‍රෂ්න අමතක වෙමවා ලොල්
    කතා කරලා වැඩක් නෑ
    කලකිරෙනවා
    Matat hitenne meka
    Ape UN purudu wenawa senikawa

    Aniwa meti roti Kanna wena dawasaka ranila kiwwot Kenda kola yatin Dala meti roti kapalla kiyala, mun namaskar karanawa innovation ekak kiyala ranil haamuta.
     
    • Like
    Reactions: deanXX

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Dan amunugamaya keewa mathakada lankawatama number plate wala provincial magula nathi karanawa kiyala karada? Mehemmama ekath karapalla...
    Owata minissu rasthiyadu wenawata wada eka hondai.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ ටිකට හරියට තෙල් ටික ගෙන්න බැරි, ලංකාව මේ තැනට වට්ටපූ උන්ගේ ගුණ වයන තැනට මුන් වැටුණා ද. 😂 😂 😂
     
    • Haha
    Reactions: deanXX

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කාන්චනව ඩිජිටල් ඈමති කරමු....මොනව උනත් මිනිහාඉක්මනට සොලුශන් දුන්නා සොෆ්ට්වෙයර් එකෙ ආපු ප්‍රශ්නවලට
    ඔය වගෙ උන් තමයි රටකට ඔනි...නාකි ටික එලවලා...
    නමලය ච්ව්හි බෙබ් රොකට් හෑදුවා ඩිජිටල් ඈම්ති උනා වෑඩක් තිබ්බද
    හරීනයා ගුගල් බෑලුනයක් ගෙනාවා කො එක. එ අතින් කාන්චනය එල
    ඈත්ත කියලා බෑනුම් අහල රටම එක තෑනකට අරන් ආවා ....කුහක කාල කන්නි එක්ක එකා ගහන ගෙම එල.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    Why are these people are settled With the minor thing they get. They always forget the direction.
    “KEEP LOOKING
    DON'T SETTLE”
    Shut the fuck up and stay where the fuck you are. Anyone can settle if they want, they don't have to answer to you
    So go fuck yourself and mind your own god damn business for the fuck sake.

    QR download eka gahuwama his sudupata screen ekakne download wenne...
    screenshot ekak gahapan
    ------ Post added on Aug 1, 2022 at 3:31 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    Shut the fuck up and stay where the fuck you are. Anyone can settle if they want, they don't have to answer to you
    So go fuck yourself and mind your own god damn business for the fuck sake.

    screenshot ekak gahapan
    ------ Post added on Aug 1, 2022 at 3:31 PM
    Ehema nam gaththa eth download kiyala button ekak wadak nahane white screen ekak download wenna nam?
    ICTA IT pakeerlage wada mehemada?
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    බ්‍රෝ මම කිසිම තැනක මම ගැන වර්ණනා කරන්නේ නැ . හැබැයි මගේ පොසිටිවිටි එක ගැන නම් ප්‍රශ්න කරන්න එපා මචන්. එක හොදටම තියන එකෙක් මම. දෙවෙනි එක මේ කතා කරන්නේ පුටුවක ඉදන් උපකල්පනය කරලා නෙමේ කෙලින්ම ප්‍රක්ටිකලි ෂෙඩ් වල වෙන ඒවා දැකලා. මචන් ඔය සොලුෂන් එක දුන්නේ දැනට තියන ප්‍රශ්නෙකට නම ක්‍රෙඩිට් එක ඔක්කොටොම කලින් මම දෙන්නේ. මේක හදපු ප්‍රශ්නයක් . කන්චනට හරි නම් කරන්න ඕනේ මේක කලාට වැඩක් වෙන්නේ නැ කියල ප්‍රැක්ටිකල් සොලුෂන් එකකට යන එක. උබ මම ඔක්කොම දන්නා විදිහට මේක කලේ රනිල් හාමු බේරගන්න නේ. එක වහන්න දගලන්න එපා බන්. එකෙන් දීර්ග කාලීනව වෙන්නේ හානියක්. දැන් උන් දන්නවා ඕනේ දෙකට පෝලිමක් හදල QR එකක් දුන්නම මේකේ ඉන්න වැස්සෝ කට වහන් ප්ලිමට එනවා කියල. අන්න එකයි ඕකට කිසිම ක්‍රෙඩිට් එකක් දෙන්න බැරි. එක මේකේ ඉන්න හරක්ට තේරෙන්න සැහෙන කල් යනවා. එතකොට මේ කමෙන්ට් එක උඩට ඇදලා රිප්ලයි එකක් දාපන්
    එකගයි. උන්ම ප්‍රශ්නය හදලා උන්ම උත්තරයක් දෙනවා. ප්‍රශ්නය පොඩ්ඩක් හරි විසදෙන නිසා අපේ උන්ටත් හැපි. ඔහොම තමයි මේ අයියලා මෙච්චර කල් රටේ ඇදීගෙන ආපු ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කෙරෙව්වේ. මේ තෙල් ප්‍රශ්නය අද එන්නේ නැහැ, එදා අර ආර්ථික විද්වත්තු කියපු දේ අහලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න හරි, අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ලා අයිඑම්එෆ් එකට හරි ගියා නම්. ඒ උද්දච්චකමේ ප්‍රතිඵලය නිසා අද මුළු රටක් දුක් විදිනවා. හිතපල්ලා බන්, කීව්ආර් ඇතිව හරි නැතිව හරි අපි තෙල් පෝලිම්වල කාලේ කන්න ඔ්නද මේ රැල හින්දා?

    ඒ නිසා ක්‍රෙඩිට් දෙන්න නම් පුතෝ හදිස්සි වෙන්න එපා. මේ සැරේවත් ඉගෙන ගමු. නැත්නම් ඊළග සැරෙත්, ආයෙත් මේ උන්දලාම තමයි අපි වෙනුවෙන් පත් වෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කරන්න තිබ්බා රාජපක්ෂලා රටේ තිබ්බ සල්ලි ඔක්කොම හොරකං කරේ නැත්තං
    උන් ම කාලා උන්ම හදන system වලට රැවෙටෙන්න තරම් හරක් නැ මෙවාහොදයි බය්‍යයියන්ට
    හොරකන්කර සල්ලි ටික දෙන්න කියපන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    Ehema nam gaththa eth download kiyala button ekak wadak nahane white screen ekak download wenna nam?
    ICTA IT pakeerlage wada mehemada?
    Download wenawa ban mage. Samahara connection walata awul athi
    nattan unge app eke awulak athi samahara welawata load eka wadi unaama. app eka hadapu ung hariyata hadala naha wade awul wenawa saren sare
     
    • Like
    • Haha
    Reactions: deanXX and jhnnwp

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    උන් ම කාලා උන්ම හදන system වලට රැවෙටෙන්න තරම් හරක් නැ මෙවාහොදයි බය්‍යයියන්ට
    හොරකන්කර සල්ලි ටික දෙන්න කියපන්
    Bitter Truth
     
    • Like
    Reactions: HAneo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113
    උන් ම කාලා උන්ම හදන system වලට රැවෙටෙන්න තරම් හරක් නැ මෙවාහොදයි බය්‍යයියන්ට
    හොරකන්කර සල්ලි ටික දෙන්න කියපන්
    Namal with kanchana godak unta meka yata thiyana business eka amathakai.
    Me data base eka kochchara value da?
    Apita horen api wikinena amuthu ratak meka...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකගයි. උන්ම ප්‍රශ්නය හදලා උන්ම උත්තරයක් දෙනවා. ප්‍රශ්නය පොඩ්ඩක් හරි විසදෙන නිසා අපේ උන්ටත් හැපි. ඔහොම තමයි මේ අයියලා මෙච්චර කල් රටේ ඇදීගෙන ආපු ප්‍රශ්න මිනිස්සුන්ට අමතක කෙරෙව්වේ. මේ තෙල් ප්‍රශ්නය අද එන්නේ නැහැ, එදා අර ආර්ථික විද්වත්තු කියපු දේ අහලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න හරි, අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ලා අයිඑම්එෆ් එකට හරි ගියා නම්. ඒ උද්දච්චකමේ ප්‍රතිඵලය නිසා අද මුළු රටක් දුක් විදිනවා. හිතපල්ලා බන්, කීව්ආර් ඇතිව හරි නැතිව හරි අපි තෙල් පෝලිම්වල කාලේ කන්න ඔ්නද මේ රැල හින්දා?

    ඒ නිසා ක්‍රෙඩිට් දෙන්න නම් පුතෝ හදිස්සි වෙන්න එපා. මේ සැරේවත් ඉගෙන ගමු. නැත්නම් ඊළග සැරෙත්, ආයෙත් මේ උන්දලාම තමයි අපි වෙනුවෙන් පත් වෙන්නේ.
    ඊළගට එන්නේ මෙන්න මේවා
    ඩිගිටල් හාල් පොත (QR ක්‍රමේට හාල් )
    ඩිගිටල් හොස්පිටල් සර්විස් (මේ යන ක්‍රමෙන්ට ඩොක්ටර් ලා රට යන්න ගත්තම ලංකාවේ හොස්පිටල් 2 ක් විතර ඇරලා QR ක්‍රමේට තමා බෙහෙත් දෙන්නේ සර්ජරි කරන්නේ )

    මේකේ ඉන්න උනුත් 8000 මිඩියා කල්ලියට තාම අහු වෙනවා. දැන් මොකාද මිඩියා මොකාද හොද කියල අදුරනන්ත් බැ බන්
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,498
    113
    Namal with kanchana godak unta meka yata thiyana business eka amathakai.
    Me data base eka kochchara value da?
    Apita horen api wikinena amuthu ratak meka...

    Yes they are making database for political agenda and to sell information like Insurance Company,..etc. Who knows
     
    • Like
    Reactions: king solomon

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම කිව්වේ ගොන් කතාවක් නෙමේ උබට තේරුනේ ඒ විදිහට. රටක තෙල් කියන්නේ එකේ හදවත වගේ. එකට උන්ම කෙල්ලලා උන්ම එක සදරනිකනරය කරන්න සිස්ටම් ගෙනල්ලා උබලව එකට හුරු කලාම කොමත් එක හොදයි කියල තමා කියන්නේ. ඒක තමා බන් උබලා කරන ගොන් වැඩේ
    QR code එකට හුරු වෙන්නත් එපා නම්, එහෙනම් මොකක්ද කරන්න කියන්නේ?

    1. අපි හොඳටම දන්නවා ආණ්ඩුවේ මුල්‍ය පරිපාලන දුර්වලත නිසා සහ හොරකන් නිසා මේ තත්වය ඇති වෙලා ඇති බව
    2.. අපි අරගල කළා, දිගටමත් කරගෙන යනවා. අරගලයෙන් අපි තෙරුන් ගත්ත දේ නම්, චන්දයකින් නව පාර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ, එකට තව අවුරුදු 2.5 ඉන්න ඕනේ.

    දැන් තියෙන තත්වය ගත්තොත්
    1. ඇති තරම් තෙල් ගෙන්න අපිට dollars නැ
    2. පෙට්රෝල්, disel හිගය නිසා මිනිස්සුන්ට වැඩට යන්න බෑ, අත්‍යවශ්‍ය වියාපාරික කටයුතු කර ගන්න බැ. කෙටියෙන්ම කිව්වොත් Dollars හොයන ගොඩක් මාර්ග ඇනහිටලා තියෙන්නේ
    3. අපේ මිනිස්සු බහුතරයක් දේශපාලුවෝ වගේමයි, chance එකක් අවොත් හොරකමක් කරන්න ම තම බලන්නේ

    මට හිතෙන විදිහට නම්, තියෙන තෙල් ටික සාදාරන ව බෙදා දෙන්න මේ වගේ system එකක් ඕනේ.

    අපි කල යුතු දේ
    1. මේ අවුරුදු දෙක හමාර ඇතුලත පුළුවන් තරම් මිනිසුන් ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ, විනය හදන්න ඕනේ නැතිනම් දැන් තියෙන වගේ පාර්ලිමේන්තුවක් තම 2025 දීත් එන්නේ.
    2. ආණ්ඩුවට බල කරන්න ඕනේ, පුළුවන් තරම් රාජ්‍ය ආයතන පවුද්ගලීකරණය කරන්න. CEPETCO, CTB, Railway
    3. කිසිම දෙයක් නිකන් දෙන්න ඕනේ නැ. පොඩි ගානක් හරි අය කරන්න ඕනේ, පාසල් වලට පවා, term එකකට 5000/- වගේ, එත්කොටට තමා අපේ එවුන්ට වටිනාකමක් තේරෙන්නේ