දැන් හෙල්මට් දාගෙන තමයි යන්න ඕනේ..... රනිල් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වෙලා හිටිය කාලේ වගේ නෙමෙයි

Old video neda bro?
ඕක පබයා හිටපු කාලේ video එකක් නේ බන්.
දැන් එකක් දාපන්
පබයෙක් පක්ශේ සභාපති වෙලා ඉද්දී ඔහොම වෙන්න බැරිද?
දැන් හෙල්මට් දාගෙන තමයි යන්න ඕනේ..... රනිල් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වෙලා හිටිය කාලේ වගේ නෙමෙයි
වැරදි හදාගෙන යමු මචන්....මම හිතන් හිටියේ උඹල නිදි කියල...ඇහැරවල ගන්න දැම්මේ![]()
වැරදි හදාගෙන යමු මචන්....
2020 , 2019 පැටලුනා නේ ??
මම හිතන් හිටියේ උඹල නිදි කියල...ඇහැරවල ගන්න දැම්මේ![]()