කාන්තන්කුඩියේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් හෙල්මට් දාගෙන තමයි යන්න ඕනේ..... රනිල් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වෙලා හිටිය කාලේ වගේ නෙමෙයි

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    දැන් හෙල්මට් දාගෙන තමයි යන්න ඕනේ..... රනිල් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වෙලා හිටිය කාලේ වගේ නෙමෙයි

    ඕක පබයා හිටපු කාලේ video එකක් නේ බන්. 🥴
    දැන් එකක් දාපන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Old video neda bro?

    ඕක පබයා හිටපු කාලේ video එකක් නේ බන්. 🥴
    දැන් එකක් දාපන්
    පබයෙක් පක්ශේ සභාපති වෙලා ඉද්දී ඔහොම වෙන්න බැරිද?

    මම හිතන් හිටියේ උඹල නිදි කියල...ඇහැරවල ගන්න දැම්මේ 8-)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එකෙක් ටයිම් ට්‍රැවල් කරලා අද වෙච්ච වීඩියෝ එක ගිය අවුරුද්දෙ youtube එකට අප්ලෝඩ් කරලා.

    දැන් හෙල්මට් දාගෙන තමයි යන්න ඕනේ..... රනිල් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වෙලා හිටිය කාලේ වගේ නෙමෙයි

    • Haha
    Reactions: ryandok and 541100

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    මම හිතන් හිටියේ උඹල නිදි කියල...ඇහැරවල ගන්න දැම්මේ 8-)
    වැරදි හදාගෙන යමු මචන්.... 🥴
    2020 , 2019 පැටලුනා නේ ??

    මේක මතකද ? පබයා හිටියේ නෑ ...

    pbaya.jpg