කාන්තන්කුඩි_හිරු_ටීවී

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කිර්ලපන හරියේ දෙමල ඉස්කෝලයක් තිබ්බා හින්හලෙන් නම නෑ.
    දෑන් පෙන්නෑ ගස් නිසා. හොයලා බලන්න ඔනේ.
    ප්‍රේල් 21 න් පස්සෙ සෑමට එක නීතියලු, ඔය විදියට නම් ගහන එක තහනම්ලු.
    හෙල්මට් නෑතුව බයිසිකල් වල යන්න බෑලු.

    ඔක්කොම ලු..

    හම්බයොත් කියනවනේ බං මේ රටේ තියෙන්න ඕන එක නීතියයි කියලා..එකනේ බං හිනා යන වැඩේ...
    :lol::lol::lol::lol:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    අක්කරෙයිපත්තු

    7399266632_cfe57a9c44_z.jpg

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    පොතුවිල් ඉඳල උඩහට සේරම ඔහොම තමයි. අක්කරෙයිපත්තු, කල්මුණේ සේරම.
    ඒක වෙනම ලෝකයක් මචන්. ගිහිල්ල බලන්න ඕන ඒවායේ වැඩ වෙන විදිය. පොතුවිල් ටවුන් එකෙත් සේරම වැඩ කෙරෙන්නේ උන්ට ඕන වෙලාවට. තනිකර අරාබිය වගේ තමයි. (ඔය name board බලන්න නම් එහේ යන්න ඕන නෑ, මොකද google කාරය ඒ පැත්තේ ගිහිල්ල තියෙන්නෙ, street view එකේ බලන්න පුළුවන්.)
    මුහුදු විහාරය එක්ක උන් මාර තරහයි. ඒ හාමුදුරුවරු මාර ගේමක් දෙන්නෙ ඒක රැක ගන්න. නිකන් කවි බන කියාගෙන ඉඳල බෑ ඒවයේ. අරුන් වැට මායිමෙන් මෙහා පැත්තෙන් ඇවිදන් යනව එහෙම දැක්කම හාමුදුරුවො කුණුහරුපෙන් බනින්නෙ. මුලින් නම් අපිටත් ටිකක් අවුල් වගේ, ඒත් ටිකක් කල් ඉන්නකොට තමයි ඒ කතා කරපු විදිය හොඳ වැඩි කියල හිතෙන්නෙ. අරුන් වටෙන් වටෙන් ඉඩම අල්ලගෙන එන්නෙ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    oya pette sinhalen kata karama wathura ekak ganna be.. ape police un innawa.. un sinhala tamil unta witarak part danawa. thambi tika athal eke innawa. kisima waradak kalata dada kola, mokawath ne. wahane no plate eka EP newe nam aniwarenma nawattala podi show ekak danawa. mewwa athdakeem.

    and you reveal it now? :eek:
    why didn't you complained?:eek:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සහජීවනේ අම්මට හෑමිනෙන ප්‍රතිපල තමයි මේවා. පොන්න සින්හලු තව නිදියගෙන ඉදපල්ලා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,080
    1
    28,578
    113
    උබලා මේවට විරුද්ධව මුකුත් කියනව නෙවෙයි ඕං. රවුෆ් හකීම් ඇමටි තුමා කියන විදියට පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ වැඩිම හානිය වුනේ අපේමුස්ලිම් ජනතාවට. මොකද අපේ 300 ගානක් මැරෙද්දී මුස්ලිම් මිනිස්සු 3000ක් නැති වුනානෙ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    katada complain karanne... kala nam mama kuduwe sanhidiyawa keduwa kiyala..

    kata saha puka wasagena sitiya itim

    If you live there, yes you know the situation. If you not living there, your comment is incomplete.

    as per BBS, this transform visually observed from years 2012-2013. No single person comes out from the dark and expose, KATTANKUDY is under extremists control, I'm against this transform or any other protests.

    Shame on people who thinks politicians will do it for us. the word "sanhindiyawa" is not a bad thing. you have to act against cheating with the mask of "sanhindiya"

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    පොතුවිල් ඉඳල උඩහට සේරම ඔහොම තමයි. අක්කරෙයිපත්තු, කල්මුණේ සේරම.
    ඒක වෙනම ලෝකයක් මචන්. ගිහිල්ල බලන්න ඕන ඒවායේ වැඩ වෙන විදිය. පොතුවිල් ටවුන් එකෙත් සේරම වැඩ කෙරෙන්නේ උන්ට ඕන වෙලාවට. තනිකර අරාබිය වගේ තමයි. (ඔය name board බලන්න නම් එහේ යන්න ඕන නෑ, මොකද google කාරය ඒ පැත්තේ ගිහිල්ල තියෙන්නෙ, street view එකේ බලන්න පුළුවන්.)
    මුහුදු විහාරය එක්ක උන් මාර තරහයි. ඒ හාමුදුරුවරු මාර ගේමක් දෙන්නෙ ඒක රැක ගන්න. නිකන් කවි බන කියාගෙන ඉඳල බෑ ඒවයේ. අරුන් වැට මායිමෙන් මෙහා පැත්තෙන් ඇවිදන් යනව එහෙම දැක්කම හාමුදුරුවො කුණුහරුපෙන් බනින්නෙ. මුලින් නම් අපිටත් ටිකක් අවුල් වගේ, ඒත් ටිකක් කල් ඉන්නකොට තමයි ඒ කතා කරපු විදිය හොඳ වැඩි කියල හිතෙන්නෙ. අරුන් වටෙන් වටෙන් ඉඩම අල්ලගෙන එන්නෙ.

    :yes::yes::yes:

    හාමුදුරුවෝ නැත්නම් ඔය පන්සල් ඉවරයි...පිරිත් දැම්මත් හම්බයෝ පොලිසියට කියනවලු ළමයිට පාඩම් කරන්න විදියක් නෑ කියලා..

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උබලා මේවට විරුද්ධව මුකුත් කියනව නෙවෙයි ඕං. රවුෆ් හකීම් ඇමටි තුමා කියන විදියට පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ වැඩිම හානිය වුනේ අපේමුස්ලිම් ජනතාවට. මොකද අපේ 300 ගානක් මැරෙද්දී මුස්ලිම් මිනිස්සු 3000ක් නැති වුනානෙ.

    සිරාවටම මුන්ගේ කතාව බලපන්කො...අවලන් හැතිකරේ

    මෙරට මුස්ලිම් නායකයන්ගේ එකමුතුව ඉදිරියේදී තම මුස්ලිම් ප්‍රජාවට විරුද්ධ බලවේගයන්ට එරෙහිව කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි.

    දේශපාලනික වශයෙන් මුස්ලිම් නායකයන් අද වනවිට එකමුතු වී ඇති බවත් ඉදිරියේ දී සිය ජනතාවගේ අයිතීන් දේශපාලන තීන්දු තීරණ වලදී කැප නොකරන බවත් ඔහු කියා සිටියි.

    පාස්කු ඉරිදා දිනයේ කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද කුරිරු ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මුළු මහත් මුස්ලිම් සමාජයම විත්තිකරුවන් බවට පත්කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    මුස්ලිම් ජනතාව පත් ව ඇති පීඩාවන්ගෙන් බේරාගැනීමට මුස්ලිම් නායකයන් තමන්ගේ තනතුරුවලින් ඉවත් වූ බව ද ඔහු සඳහන් කරයි.

    අප දේශපාලන වශයෙන් එකමුතු වී තිබෙන බවත් මුස්ලිම් ජනතාව බේරාගැනීම ගැනීමේ එකම අරමුණ වෙනුවෙන් ඉදිරියේදී ජනතාවගේ අයිතීන් කිසි විටෙක කැප නොකරන බවද ඔහු කියා සිටියේය.

    ඔහු මෙම අදහස් පල කරන්නේ රාමසාන් උත්සවය වෙනුවෙන් සිය සුබ පැතුම් පණිවුඩය එක් කරමිනි.

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    If you live there, yes you know the situation. If you not living there, your comment is incomplete.

    as per BBS, this transform visually observed from years 2012-2013. No single person comes out from the dark and expose, KATTANKUDY is under extremists control, I'm against this transform or any other protests.

    Shame on people who thinks politicians will do it for us. the word "sanhindiyawa" is not a bad thing. you have to act against cheating with the mask of "sanhindiya"

    ane nikan idin ban wada nodi.. uabai mamai danna sanhidiyawa
     
    • Like
    Reactions: euler

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ලංකාව ඉවර උනේ 1985 වගේ පස්සේ ලංකාව ඉවරයි , දැන් යන්නේ අන්තිම හරිය , සිංහල උන් අඩු වෙනවා ඉන්න උන් කැරලි ගහනවා , දෙශපාලුවො රට කනවා උන් බලේ ඉන්න සුලු ජාතියට කඩේ යනවා රට විනාස වෙනවා. අපේ උන් වැඩ වරද්දගෙන ඉන්නේ දැන් කරන්න දෙයක් නෑ දැන් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන්
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පිටරට සවාරි ගහන්න ඉස්සර මේ රටේ මොනවද වෙන්නෙ කියලා බලලා නැති රට පාලනය කරන, කරපු කාලකන්නි හැතිකරේ.... නොදකින්....
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    This has been going on for certain decades I think. Remember their efforts to flat and eradicate Deeghavapi temple? So, I don’t know what the Sinhalese leaders did in the past few decades to save Sri Lanka except everybody including Mahinda only concerned about the vote count.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,152
    1,703
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ‍යකො පොලිසියෙත් ගහලනේ ,
    බලන් ගියාම ඔටුවෝ ටිකක් විතරයි නැත්තේ,
    කාඩ්බෝඩ් ඔටුවෙක් හරි කමක් නෑ අරන් දීපල්ලා බං :lol::lol: