පොතුවිල් ඉඳල උඩහට සේරම ඔහොම තමයි. අක්කරෙයිපත්තු, කල්මුණේ සේරම.
ඒක වෙනම ලෝකයක් මචන්. ගිහිල්ල බලන්න ඕන ඒවායේ වැඩ වෙන විදිය. පොතුවිල් ටවුන් එකෙත් සේරම වැඩ කෙරෙන්නේ උන්ට ඕන වෙලාවට. තනිකර අරාබිය වගේ තමයි. (ඔය name board බලන්න නම් එහේ යන්න ඕන නෑ, මොකද google කාරය ඒ පැත්තේ ගිහිල්ල තියෙන්නෙ, street view එකේ බලන්න පුළුවන්.)
මුහුදු විහාරය එක්ක උන් මාර තරහයි. ඒ හාමුදුරුවරු මාර ගේමක් දෙන්නෙ ඒක රැක ගන්න. නිකන් කවි බන කියාගෙන ඉඳල බෑ ඒවයේ. අරුන් වැට මායිමෙන් මෙහා පැත්තෙන් ඇවිදන් යනව එහෙම දැක්කම හාමුදුරුවො කුණුහරුපෙන් බනින්නෙ. මුලින් නම් අපිටත් ටිකක් අවුල් වගේ, ඒත් ටිකක් කල් ඉන්නකොට තමයි ඒ කතා කරපු විදිය හොඳ වැඩි කියල හිතෙන්නෙ. අරුන් වටෙන් වටෙන් ඉඩම අල්ලගෙන එන්නෙ.