කාන්තවකගේ_දෙපා_පියයුරු හෝ තට්ටම් විවාහයට
විරුධද ලිංගිකයන්ගේ ආකර්ෂනය දිනාගන්නට හිතාගෙන අඟ පසඟ නළවනා කාන්තාවන්ට තරුපෙනෙන පුවතක් පසුගියදා ඩේලිමේල් වෙබ් අඩවියේ පළකර තිබුණා.කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය ඩේවිඩ් බොන්බ්‍රිජ් ගේ නවතම සමීක්ෂණ වාර්තාව බොහෝ සුරූපිනියන්ට තිගැස්මක් ගෙන එන බව විශ්වාසයි.
මහාචාර්ය ඩේවිඩ් පුද්ගලයින් දහස් ගණනකගේ අදහස් මතිමතන්තර පිළිබඳව කර ඇති සමීක්ෂන්ණයකින් තහවුරු කරගෙන තිබෙන්නේ "පිරිමි උදවිය විවාහයට බිරිඳක් තෝරාගැනීමේදී ඇයගේ ශරීරයේ ඇති ලිංගික ආකර්ශනයට වඩා ඇයගේ මනසට සහ ඥානවන්ත බවට වැඩි ලකුණු ලබා දෙන බවයි".ප්‍රසිද්ධියේ පළ නොකරන මානසික ආතතීන්ගෙන් පෙලෙන් පිරිමි දිනය නිමවා ගෙදරට යන විට තමාට මානසික සුවතාවක් ගෙන දෙන බිරිඳක් සිටීම අතිශය ඉහලින් අගය කරන බව මහාචාර්ය ඩේවිඩ් පවසනවා.
බොහෝ කාන්තාවන් හිතන්නේ පිරිමි උදවිය කාන්තාවන්ගේ පිරුණු පියයුරු යුවලට, දිගු දෙපාවලට හෝ විශාල් තට්ටම්වලට වශීවන බවයි.නමුත් යතාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. ගැහැනු - පිරිමි විවාහය යනු ලිංගික සංසර්ගය විතරක්ම නොවෙයි. විවාහය නැමති කඩඉමේදී පිරිමි වැඩි ලකුණු ලබා දෙන්නේ කාන්තාවන්ගේ අභ්‍යන්තර ගති ගුණවලටයි.ඇයගේ මානසික ශක්තිය, ඇයගේ ඥනවන්ත බව තුළින් දරුමල්ලන් සමග නිදහස් ජීවිතයක් ගත කරන්නට තමන්ට පුළුවන් වන බව පිරිමි අදහනවා.මහාචාර්ය ඩේවිඩ් පවසයි.
කාන්තාවන්ට පියයුරු තට්ටම් දිගු දෙපා නඩත්තු කිරීමෙන් ලිංගික ආකර්ශණය වඩවා ගන්නට පුළුවන්.මේ තුළින් තාවකාලික ලිංගික ආකර්ෂණයක් ලබාගන්නත් පුළුවන්.නමුත් විවාහය නමැති දීර්ඝ කාලීන බැඳීම සහ රූපය නඩත්තු කිරීම අතර ඍජු සම්බන්දයක් මේ සමීක්ෂනයෙන් හෙළිවෙන්නේ නැහැ.ඒ මහාචාර්ය ඩේවිඩ් බෝන්බ්‍රිජ්ගේ වචනයයි.
සුරූපී යුවතියන්ට ප්‍රේම යෝජනා මොනතරම් ලැබුණත් සුරූපිනියක විවාහ කරගැනීමේදී පිරිමි දෙවරක් කල්පනා කරන බවද මහාචාර්ය ඩේවිඩ් ඩේලි මේල් වෙබ් අඩවියට පවසනවා.මේ නිසා ශරීරාංග නඩත්තු කරන පමනටම මොළය සහ හදවතද නඩත්තු කීරීම වැදගත් බව තරුණ වියට එළැඹෙන කවුරුත් සිහිපත් කර ගැනීම සුදුසුය.

. ගොබ්බ මෝඩ ගෑනු බැඳගත්තම හෙන අමාරුයි උන් එක්ක වැඩක් කරන්න
.
ඒ ජාතියේ ගෑනු වටේ යනවත් වැඩියි..