කාන්තාරේ_විස්තරේ...
කාන්තාර පිළිබද ඔබ නොදත් කරුණු... (කියවා බම්පියක් දමා යන්න
)
* ලෝකේ විශාලම කාන්තාරය මොකක්ද? ගොඩක් දෙනා කියයි සහරා කියල. වැරදියි!! සරලවම කාන්තාරයක් කියන්නේ අතිශයින්ම වියලි වර්ෂාව අඩුවෙන්ම ලැබෙන ප්රදේශයකටයි.
ඒ අනුව ඇන්ටාටිකාව(Antarctica) තමයි ලෝකයේ විශාලම කාන්තාරය වෙන්නේ.
* අපේ පොලව දිහා ඉහල ආකාසේ ඉදන් බැලුවොත් පෙනෙන්නේ නිල් පාටට වතුර ගොඩක් වගේනේ.. එත් ඔයා දන්නවද අපේ පොළවෙන් 3න් 1ක් සම්පුර්ණයෙන් හෝ අර්ධවශයෙන් මුඩුබිම් බව.
* අවුරුදු මිලියන 40ක් තිස්සේ වැහිපොදක් වැටිලා නැති ප්‍රදේශ චිලි(Chile) රටේ ඇටකාමා( Atacama) කාන්තාරයේ තියනවා. ලෝකයේ වෙන කොහෙන්වත් එහෙම ප්‍රදේශයක් ගැන වාර්තා වෙලා නැහැ.
Atacama
* එත් පුදුමේ කියන්නේ ඇටකාමා( Atacama) කාන්තාරයේ තවමත් මිලියනයක පමණ ජනතාව ජිවත් වෙනවා. ගොවියන් වගාකටයුතු වලට සහ ගොවිපල සතුන් ඇතිකිරීමට අවශ්‍යතරම් ජලය භූගත ජලධාරා මගින් ලබාගන්නවා.
ඇටකාමා ජනතාව
* ඔබ කාන්තාරයේ අතරමන් උනොත් බුරි(Buri),රටන්(Rattan) වැනි තාල වර්ගයේ ගස්වල අතුවලින් වතුර උරා බොන්න පුළුවන්.
Buri
Rattan
* ඇයි එතකොට පතොක් වලින් යුෂ ගන්න බැරිද කියල කෙනෙක් අහයි. කාන්තාරේ තියන පතොක් කපන්න ලේසි නැහැ. වැරදි පතොක් ගහකින් රස බලන්න ගියොත් පාචනය හිසරදය වගේ අමාරු ඇතිවෙන්න පුළුවන්.
* සහරා කතර තරණය කිරීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ලන්ඩනයේ වෙසෙන Reza Pakravan නම් පුද්ගලයාටයි. ඔහුට මේ වාර්තාව තබන්නට දවස් 13කුත් පැය 5කුත්, විනාඩි 50කුත්, තත්පර 14ක් ගතවෙලා තියනවා.
ඔහුගේ සහයකයා පවසන්නේ Pakravan දවසකට කැලරි 6000ක පමණ ආහාර සහ ලීටර් 7ක ජලය භාවිතා කල බවයි.
* කාලගුණික විපර්යාස හා වනාන්තර හෙළි කිරීම නිසා වසරකට වගාකළ හැකි බිම් වලින් වර්ග සැතපුම් 46,000ක් පමණ කාන්තාරකරණයට ලක්වෙනවා.
* චිනමහාප්රකාරය(Great Wall of China) ගැන ඔබ අසා ඇති. චීනයේ හරිත මහා ප්‍රාකාරය( Green Great Wall) ගැන ඔබ අසා තිබෙනවද?
ආසියාවේ විශාලම කාන්තාරය තමයි ගොබි කියන්නේ(Gobi Desert). මෙමගින් උතුරු සහ ඊසානදිග චීනයෙහි විශාල ප්‍රමාණයක් ගිලගෙන තිබෙනවා.
මෙයට එරෙහිව කෘතිමව වනාන්තර ඇතිකිරීමක් තමයි මේ හරිත මහා ප්‍රාකාරය කියන්නේ. සැතපුම් 2800ක් චීනයේ බෙඉජින් නගරයට පිටතට වන්නට පටන් ගෙන මොන්ගෝලියාව තුලට මෙම ප්‍රාකාරය ව්‍යාප්ත කර තිබෙනවා.
* කාන්තාර කරණයට එරෙහිවන්නට නවීන තාක්ෂනය අවශ්‍යම නැහැ. බුර්කිනා ෆාසෝ(Burkina Faso) නම් රටේ එක්තරා ගමක් තමන්ගේ පලදාව 50%කින් වැඩිකරගෙන තිබෙනවා. ඒ වැසි ජලය ගලායාම අවම කිරීමට ගල් දමා, එම ජලය වලවල් වලට එකතු කරගැනීමෙන්.
* Saguaro නම් පතොක් විශේෂයට වසර 200කටත් වඩා නොනැසී ජිවත් වීමේ හැකියාව තිබෙනවා.
* අපට ලෝකයේ සැම මහද්විපයකින්ම කාන්තාරයක් සොයාගන්න පුළුවන්.
* ජර්මානු විද්‍යාඥයෙක් එක්තරා ගණනය කිරීමක් කළා. ඒ ලෝකයේ ජනතාව වසරකදී පාවිච්චි කරන බලශක්තියට වඩා වැඩි බලශක්තියක් පැය 6ක් තුල ලෝකයේ කාන්තාර වලට ලැබෙන සුර්ය ශක්තියෙන් ජනනය කල හැකි බවයි.