කාන්තාවකගෙන් පිරිමියෙක් නොඇසිය යුතු ප්‍&

simonAppu

Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    Questions to never ask from a woman

    [FONT=&quot]'Double Your Dating' [/FONT][FONT=&quot]නම් ග්‍රන්ථයෙහි කතුවරයා වන[/FONT][FONT=&quot] David DeAngelo [/FONT][FONT=&quot]යනු සම්බන්ධතා ගොඩනැගීම සඳහා උපදෙස් ලබාදීමේ විශිෂ්ටයෙකු මෙන්ම ප්‍රවීණයෙකු වේ.[/FONT]
    [FONT=&quot]මෙම පුද්ලයාට මුල් කාලවකවානුව තුලදී හමුවූ විවිධාකාරයේ කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමට අහසුව සිට ඇති අතර පසු කාලයකදී[/FONT][FONT=&quot]ඒ හේතූන් නිසා ඔහු මේ සම්බන්ධතා ගොඩනගාගැනීම පිළිබඳ හදාරා පුද්ගලයන් අවබෝධ කරගෙන අලුතින් සම්බන්ධතා ඇති කරගත් අතර ඒ පිලිබඳ වූ[/FONT][FONT=&quot]මනෝ විද්‍යාවද හදාරා ඇත.[/FONT]
    [FONT=&quot]මේ හේතුවෙන්ම ඔහු අති සාර්ථක සම්බන්ධතා ගොඩනගා ගන්නෙකු වී ඇති අතර පසුව ඔහු විසින් සොයාගත් ක්‍රමෝපායන් ග්‍රන්ථයක් ලෙසින් එළිදක්වා තිබේ. එම පොතෙහි ඔහු විසින් පිරිමියෙකු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාන්තාවකගෙන් කිසිදා නොඇසිය යුතු කරුණු හයක් පිළිබඳව පෙන්වා දී තිබේ. එම කරුණු පහතින්...

    [/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]මට ඔයාව සිප ගන්න පුලුවන්ද[/FONT][FONT=&quot]? (Can I Kiss You?)[/FONT]
    [FONT=&quot]මුලින්ම පිරිමියෙකු විසින් කාන්තාවකගෙන් ඇයව සිප ගැනීමට නොඇසිය යුතුයි. එසේ ඇසීමෙන් සිදුවන්නේ ඔබ තවමත් කුඩා ළමයෙකු ලෙස ඇය සිතාගැනීමයි. ඇය එයට වැඩි[/FONT][FONT=&quot]මනාපයක් නොදක්වන අතර ඇය එයට කැමති වුවත් එසේ කැමති වන්නේ ඇගේ ඇති නිහතමානි කමට වන අතර ඇගේ අභ්‍යන්තරයෙන් ඔබ පිලිබඳ වෙනස් ස්වරූපයක් මැවේ. එනම් ඇයට ඔබ කෙරේ අකමැත්තක් හටගනු ලබයි.

    [/FONT]
    [FONT=&quot]
    42622683.cms.gif

    [/FONT]

    [FONT=&quot]2. [/FONT][FONT=&quot]ලොකුකම් ගැන කියන්න එපා ([/FONT][FONT=&quot]Avoid Bragging)[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කිසිදිනෙක ඔබ සන්තකයේ පවතින මිල මුදල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිවාස[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෝටර් රථය ගැන කාන්තාවන් ඉදිරියේ ලොකුකම් කතා කරන්න එපා. එමගින් ඔබගේ ප්‍රතිරූපය වර්ධනය වනවාට වඩා වන්නේ කාන්තාවට ඔබ කෙරේ ඇති කැමැත්ත අඩුවීමයි. කිසියම් දිනයක ඇය ඔබගේ වත්කම් පිළිබඳ දැනගත් කල ඇය ඔබ කෙරෙහි ඇතිකරගන්නා ප්‍රතිරූපය ඉතා වටිනා එකක් වේ.[/FONT]

    [FONT=&quot]
    42622912.cms.gif
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]3. [/FONT][FONT=&quot]ඉදිරියට කළයුතු දේ පිළිබඳ අහන්න එපා[/FONT][FONT=&quot] (Do Not Be Clueless)[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කාන්තාවකගෙන් ඇය කිරීමට කැමති දේ පිළිබඳ හා ඒ මොනවාදැයි අසන්න එපා.ඉලක්කයක් අදහසක් නොමැති පුද්ගලයන්ට ඔවුන් කැමැත්තක් නොදක්වන අතර ඔබ සතුව සෑම විටම කලින් සූදානම් කරගත් සැලසුමක් තිබිය යුතුවේ.[/FONT]

    [FONT=&quot]
    42623278.cms.gif


    [/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]ඇය හා සම්බන්ධකම් පවත්වන පිරිමි යහලුවන් පිළිබඳ අසන්නට එපා ([/FONT][FONT=&quot]Green-eyed Monster!)[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉහත කී යහලුවන් පිළිබඳ හොදින් නොදන්නා වටපිටාවක කාන්තාවගේ පිරිමි යහළුවන් ගැන කිසිදිනෙක විමසන්නට යන්න එපා. එවැනි දෙයක් සිදු කලහොත් එවන් දෙයක් සිදුකරන්නේ ඔබතුල වූ[/FONT][FONT=&quot]ඊර්ෂ්‍යාවෙන් බව ඇය තේරුම්ගැනීමට ඉඩ ඇත.[/FONT]

    [FONT=&quot]
    42624006.cms.gif


    [/FONT]
    [FONT=&quot]5. [/FONT][FONT=&quot]නිදහසට හේතු අහන්න එපා ([/FONT][FONT=&quot]Insecurity Is Dangerous)[/FONT]
    [FONT=&quot]ඔබ ඇයට දුන් ඇමතුමට ප්‍රතිචාර නොදැක්වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙටි පණිවිඩයට පිළිතුරු නොඒවීම වැනි දේවල් සඳහා ඔබ[/FONT][FONT=&quot]නිදහසට හේතු විමසන්න එපා. එවැනි දේවල් කිරීමෙන් ඔබ ඔබේ දුර්වල පැතිකඩ කාන්තාවට ප්‍රදර්ශනය කරයි. ඊට අමතරව කාන්තාවට ඔබ කෙරෙහි අනාරක්ෂිත හැඟීමක්ද ඇතිවන්නට පුලුවන්.

    [/FONT]
    [FONT=&quot]
    42624305.cms.gif
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]6. [/FONT][FONT=&quot]කලින් කොපමණ සහකරුවන් සිටියාද [/FONT][FONT=&quot]? (How Many Sex Partners?)[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කිසිම දිනයකදී මීට පෙර ඇය තරුණියින් පිළිබඳ පැවැත්වූ සම්බන්ධතා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආගිය තැන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කල කී දේ පිළිබඳ විමසන්න එපා. එවන් දේ ගැන දැනගැනීමට විශේෂ අවධානය යොමු කිරීමෙන් සිදුවන්නේ කාන්තාවන් ඔබ කෙරෙහි අමනාප වීමයි.[/FONT][FONT=&quot]ඇය පසුගිය දේවල් පිළිබඳ ඇගේ ස්වකැමැත්තෙන් ප්‍රකාශ කරයිනම් පමණක් එය ඇසීමට තරම් කාරුණිකවන්න.

    42624449.cms.gif


    Source: http://gossip.hirufm.lk

    [/FONT]
    [FONT=&quot]4-6 ප්‍රශ්න වෙන රටවල්වල කෙසේ වෙතත් ලංකාවේ ඉන්න කෙල්ලොන්ගෙන් මේ කාලේ අහන් නැතුව ඉන්න එක එතරම් ප්‍රයෝගික නැහැ කියලයි මට හිතෙන්නේ. මොකද යාලුවෝ හිතන්නේ මේ ගැන?.[/FONT][FONT=&quot]:rolleyes:
    [/FONT]
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අහන්නේ නැතුවත් බැ අපි ජු*ඩා පරිස්සම් කර ගන්ඩත් එපැ.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man mae baluwe kollo pana yanakan mae wage kelloth ekka inna one heti gena thread danawa,eka kellek kollek ekka inna ona widiya gena thread ekak danne nane.adu gane kollek boot ekak tibba kiyalawath,man nan kiyanne kollo genunta p** denawa wediy..
     
    • Like
    Reactions: miniya

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    man mae baluwe kollo pana yanakan mae wage kelloth ekka inna one heti gena thread danawa,eka kellek kollek ekka inna ona widiya gena thread ekak danne nane.adu gane kollek boot ekak tibba kiyalawath,man nan kiyanne kollo genunta p** denawa wediy..

    aniwa machan.. Puka denawa wadi thama. Ee nisaama thama un puka oluwatath udin thiyan inne.. :yes:
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    oka pitarata ta nam galapenawa....ehe kello kollo degolloma wena wena un ekka budiyana nisa...mehe ehema hariyanne ne machan....

    umba honda kollek nam umbata aniwarenma aithiyak tiyenawa kellage kalin kollo gana and ashraya karana kollo gana ahanna..... waradak nattan hanganna deyak nane ban :)
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    man mae baluwe kollo pana yanakan mae wage kelloth ekka inna one heti gena thread danawa,eka kellek kollek ekka inna ona widiya gena thread ekak danne nane.adu gane kollek boot ekak tibba kiyalawath,man nan kiyanne kollo genunta p** denawa wediy..
    sira kathawa machan:yes::yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    [FONT=&quot]ප්‍රශ්න වෙන රටවල්වල කෙසේ වෙතත් ලංකාවේ ඉන්න කෙල්ලොන්ගෙන් මේ කාලේ අහන් නැතුව ඉන්න එක එතරම් ප්‍රයෝගික නැහැ[/FONT]
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,584
    1,459
    113
    Sri Lanka
    [FONT=&quot]4-6 ප්‍රශ්න වෙන රටවල්වල කෙසේ වෙතත් ලංකාවේ ඉන්න කෙල්ලොන්ගෙන් මේ කාලේ අහන් නැතුව ඉන්න එක එතරම් ප්‍රයෝගික නැහැ[/FONT]
     

    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    oka pitarata ta nam galapenawa....ehe kello kollo degolloma wena wena un ekka budiyana nisa...mehe ehema hariyanne ne machan....

    umba honda kollek nam umbata aniwarenma aithiyak tiyenawa kellage kalin kollo gana and ashraya karana kollo gana ahanna..... waradak nattan hanganna deyak nane ban :)

    මටත් හිතුනේ ඔය ටිකම තමයි මචං :yes: