කාන්තාවකගේ_රාගික_බව

sanwedikolla

Member
Jul 21, 2017
17
4
0
කාන්තාවකගේ_රාගික_බව

50ca24db3822ac6c7d0f0e5b7c739de3.jpg

මගේ හිතේ නොවිසඳුන ගැටළුවක් තියෙනවා.. පාරේ යද්දී එක එක විදියේ ලස්සන කෙල්ලන් දකිනව.. සමහරු අධික ලෙස කාමුක ස්වරූපයක් ගන්නවා.. ගොඩාක් කොටට ඇඳලා ඇස් දෙක බාගෙට පියවෙන ගමන් තොල නටවනවා දැක්කම ඉවසන්න බැහැ...

ඇත්තටම මට ඒ වෙලාවට හිතෙනව කෙල්ලොන්ටත් මේ වගේ කෙල්ලේක්නම් දැක්කොත් ඉවසන්න බැරිවෙයි නේද කියල.. උන් ලෙස්බියන් ඇසුරකට අනිවා යයි නේද කියල..

ඇයි බන් කෙල්ලෝ අධික සුන්දරත්වයක්, අධික කාමුක බවක් පෙන්නලා අපිව අසරණ කරන්නේ.. ඒ කාමුක රූපය හිතෙන් ඉවත් වෙන්න පැය ගානක් යනවා..

දැන් කෙනෙක් අහයි අම්මල ඉන්නවා නේද අක්කල නංගිලා ඉන්නවා නේද කියල.. ඔව් ඒ හැමෝම ඉන්නවා.. ඒත් ඒ අය ගැන ඇතිවන හැගීම වෙන එකක්.. ඇයි බන් සමහරු ඒ වගේ ප්‍රශ්නයක් අහල මේ වගේ දරුණු හැගීමක් යටපත් කරන්නේ? ලිංගික කුහකත්වයද? සංස්කෘතියට යටවෙලා නිසාද?

අපිව හැමදාමත් සිහින ලෝක වල අතරමන් කරලා, කෙල්ලන්ගේ ලස්සන පෙන්නලා භාණ්ඩ අලෙවි කිරීමක් තමයි අද වෙනකොට තියෙන්නේ.. සෝයා මීට් එකේ ඉඳන් තේ වෙනකන්ම ගෑනුන්ගේ කාමුකත්වය විකුනනවා.. ඉතින් අසරණ උන කොල්ලෝ මේවා බලලා හිතනවා කවදාහරි මම බඳින්නේ මෙන්න මේ වගේ කෙල්ලෙක් කියල..

උන් සදා අනාතව සිතුවිලි අතර සිර වෙනවා..

මේ ගැන උඹලගේ අදහස් කියපල්ලා..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඕක උඹ සිරාවටම අහපු ප්‍රශ්නයක් නං දෙන්න උත්තරයක් තියෙනවා මිනිහෝ..
ඒත් උඹ මේක මේ ගොන් ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් කියල සලකලා මුකුත් නොකියම යනවා හොරිකඩයෝ
 
D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

ඇත්තටම මට ඒ වෙලාවට හිතෙනව කෙල්ලොන්ටත් මේ වගේ කෙල්ලේක්නම් දැක්කොත් ඉවසන්න බැරිවෙයි නේද කියල.. උන් ලෙස්බියන් ඇසුරකට අනිවා යයි නේද කියල..

handsome කොල්ලෙක් දැක්කොත් උබට sex feeling එකක් එනවද..?
 
BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඕක විසදා ගන්න පුළුවන්!

    1-හොදට සල්ලි හොයපන්
    2-පාරේ දකින හැම කෙල්ලටම ඇරපන්
    දැන් හරි
     
    sanwedikolla

    Member
    Jul 21, 2017
    17
    4
    0
    handsome කොල්ලෙක් දැක්කොත් උබට sex feeling එකක් එනවද..?

    නැහැ මචන් නමුත් උඹ බලපන් ඕනෑම Porn Movie එකක ලෙස්බියන් දර්ශණයක් බොහෝ දුරට තියෙනවා, Gay ඒවා නැහැ.

    ඒකම හොඳ Point එකක් නේද?
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නැහැ මචන් නමුත් උඹ බලපන් ඕනෑම Porn Movie එකක ලෙස්බියන් දර්ශණයක් බොහෝ දුරට තියෙනවා, Gay ඒවා නැහැ.

    ඒකම හොඳ Point එකක් නේද?

    උබ සංවේදී වැඩියි මයේ හිතේ!
     
    sanwedikolla

    Member
    Jul 21, 2017
    17
    4
    0
    පිරිමියා ස්වාභාවිකවම හැදිලා තියෙන්නෙ ගෑනුන්ට ආකර්ෂණය වෙන්න නෙ

    ඔව් ඒත් අපේ සංස්කෘතික සීමාවන් ඇතුලේ අපි හිරවෙනවා.. අන්තිමේ වැලක් බලලා අත් ට්‍රැක්ටරේ පැදලා ගැහැණු රූපය අමතක කරන්නේ..

    ඒක මොන තරම් දුකක්ද..
     
    sanwedikolla

    Member
    Jul 21, 2017
    17
    4
    0
    මේක කියපන්..උබ කෙල්ලෙක් එක්ක කතා කරන්නේ බයෙන්ද?

    නැහැ මචන්, මන් කෙල්ලොත් එක්ක යහන්ගත වෙලත් තියෙනවා බට් විශේෂ ගැහැණු ටකල් කිරීමේ හැකියාවකුත් නැහැ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඒත් අපේ සංස්කෘතික සීමාවන් ඇතුලේ අපි හිරවෙනවා.. අන්තිමේ වැලක් බලලා අත් ට්‍රැක්ටරේ පැදලා ගැහැණු රූපය අමතක කරන්නේ..

    ඒක මොන තරම් දුකක්ද..
    ඒකට තමා කසාද බඳින්නේ :P
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නැහැ මචන්, මන් කෙල්ලොත් එක්ක යහන්ගත වෙලත් තියෙනවා බට් විශේෂ ගැහැණු ටකල් කිරීමේ හැකියාවකුත් නැහැ..

    උබට තියෙන්නේ බන්...සංවේදී වැඩි කම..හොදට කාලා බිලා..යාළුවොත් එක්ක නටලා..බඩුවක් ගහගෙන ඉදපන්
     
    sanwedikolla

    Member
    Jul 21, 2017
    17
    4
    0
    උබට තියෙන්නේ බන්...සංවේදී වැඩි කම..හොදට කාලා බිලා..යාළුවොත් එක්ක නටලා..බඩුවක් ගහගෙන ඉදපන්

    ඔවදන් වලට ඔබට පින් සහෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැන්ද බන්.. එත් ගෑනිට ඕන වෙලාවට විතරයි වැඩේ කරන්න දෙන්නෙ..
    හපොයි, එහෙම ඉතින් හැමවෙලේම ඕව කර කර ඉන්නත් බෑ නෙ ආසාව තිබුනට. උඹලට එහෙම හරි තියෙනව අපිට ගෑනුත් නෑ :D ලද දෙයින් සතුටු වෙයන් :P