කාන්තාවකගේ_රාගික_බව
මගේ හිතේ නොවිසඳුන ගැටළුවක් තියෙනවා.. පාරේ යද්දී එක එක විදියේ ලස්සන කෙල්ලන් දකිනව.. සමහරු අධික ලෙස කාමුක ස්වරූපයක් ගන්නවා.. ගොඩාක් කොටට ඇඳලා ඇස් දෙක බාගෙට පියවෙන ගමන් තොල නටවනවා දැක්කම ඉවසන්න බැහැ...
ඇත්තටම මට ඒ වෙලාවට හිතෙනව කෙල්ලොන්ටත් මේ වගේ කෙල්ලේක්නම් දැක්කොත් ඉවසන්න බැරිවෙයි නේද කියල.. උන් ලෙස්බියන් ඇසුරකට අනිවා යයි නේද කියල..
ඇයි බන් කෙල්ලෝ අධික සුන්දරත්වයක්, අධික කාමුක බවක් පෙන්නලා අපිව අසරණ කරන්නේ.. ඒ කාමුක රූපය හිතෙන් ඉවත් වෙන්න පැය ගානක් යනවා..
දැන් කෙනෙක් අහයි අම්මල ඉන්නවා නේද අක්කල නංගිලා ඉන්නවා නේද කියල.. ඔව් ඒ හැමෝම ඉන්නවා.. ඒත් ඒ අය ගැන ඇතිවන හැගීම වෙන එකක්.. ඇයි බන් සමහරු ඒ වගේ ප්රශ්නයක් අහල මේ වගේ දරුණු හැගීමක් යටපත් කරන්නේ? ලිංගික කුහකත්වයද? සංස්කෘතියට යටවෙලා නිසාද?
අපිව හැමදාමත් සිහින ලෝක වල අතරමන් කරලා, කෙල්ලන්ගේ ලස්සන පෙන්නලා භාණ්ඩ අලෙවි කිරීමක් තමයි අද වෙනකොට තියෙන්නේ.. සෝයා මීට් එකේ ඉඳන් තේ වෙනකන්ම ගෑනුන්ගේ කාමුකත්වය විකුනනවා.. ඉතින් අසරණ උන කොල්ලෝ මේවා බලලා හිතනවා කවදාහරි මම බඳින්නේ මෙන්න මේ වගේ කෙල්ලෙක් කියල..
උන් සදා අනාතව සිතුවිලි අතර සිර වෙනවා..
මේ ගැන උඹලගේ අදහස් කියපල්ලා..

ලද දෙයින් සතුටු වෙයන්