කාන්තාවගේ කේක් පෙට්‌ටියේ......
කාන්තාවගේ කේක් පෙට්‌ටියේ පුපුරන ද්‍රව්‍ය කිලෝ දෙකක්
http://www.divaina.com/2009/07/04/news05.html
නෝමන් පළිහවඩන
කැකිරාව නගරයේදී ද්‍රවිඩ කාන්තාවන් ළඟ තිබූ කේක් පෙට්‌ටියක් පරීක්‍ෂා කළ පොලිසිය එහි තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස් කණ්‌ඩායමට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකර ඇත. එම කාන්තාව දැන් කොළඹට රැගෙනවිත් ප්‍රශ්න කරගෙන යන අතර ඇය කොටි සාමාජිකාවක් බව පොලිසිය විශ්වාස කරයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ඇය කැකිරාවට රැගෙන ආවේ කුමන අරමුණකින්දැයි මෙතෙක් හෙළිවී නැත. එම පුපුරණ ද්‍රව්‍ය කිසියම් ස්‌ථානයක සැඟවීමට ඇය උත්සාහ දැරුවේද කියා පොලිස් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.