2020 වෙනකම් ඉන්නේ මොකටද ? මුන් දෑනුත් ඉන්නෙ අමු හෙලුවෙන් බන්.....![]()


පට්ට ලොල්....................................
රෙප් දෙනු ලෑබේ![]()
![]()
![]()
haha nysh mchng!


ලංකාවේ ගොඩක් කෙල්ලෝ ඇදුම් අඩුවෙන් අදින්නේ කොළබ විතරයි වැඩියේ නමුත් කොළඹ rape cases වාර්තා වෙලා තියෙන්නේ 20 කට වඩා අඩුවෙන් හැම අවුරුද්දකම වගේ. වැඩියෙන්ම තියෙන්නේ අනුරාධපුර, රත්නපුර පැතිවලයි.
ඒ පැතිගැන අමතක කරන්න පුලුවන් නූගත් කම කියලා. MC වගේ පැති වල ගියොත් ඕන තරම් උබලට බලාගන්න පුලුවන් වෙසක් කුඩු. නමුත් අපේ එවුන් සංවර කමට ඉන්නවා නමුත් පකිස්ථානේ, ඉන්දුනිසියාවේ, මාලදිවයිනේ, බංගලිදේශයේ වගේ හම්බ රටක ඔළුව (හයිජාබය) වහගෙන ගියේ නැතිවුනොත් නගරයක වුනත් උන් කරන්නේ රේප් කරන එකයි. ඕක තමයි අපේ එවුන්ගේයි උන්ගේයි හැදියාව. ඒක අහසට පොළව වගේ.
http://www.police.lk/index.php/crime-trends

hamogema issaraha modayek wena epa 
Uba hamathanama ??? dannnee uba moda kamatada yakohamogema issaraha modayek wena epa
![]()






