දැන් නම් ඉවරයිඉන්දු;16436345 said:අපි ලබන මැයි මාසයේ 18 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ විශේෂ දේශනයක් තියනවා. ආරම්භයේදී පවුල් 500 ක පමණ විවාහක කාන්තාවන් පිරිසක් සහභාගී කරගැනීමට අදහස් කොටගෙන ඉන්නවා. පැමිණෙන සියලු දෙනාටම රුපියල් 1000 ක් තෑගී වවුචර පිරිනැමෙනව. මේ වවුචර දෙන්නේ කාන්තාවන් දිරිමත් කිරීමට. ඔබ පුරුෂ පක්ෂයේ උනත් කමක් නැහැ හැකියාවක් ඇත්නම් සහභාගී වන්න. ඉරිදා දිනයක් වන බැවින් එක ඕගොල්ලන්ට පහසුවක් .








