කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

සෝඩා

Member
Jan 19, 2014
114
11
0
ඉන්දු;16436345 said:
අපි ලබන මැයි මාසයේ 18 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ දේශනයක් තියනවා. ආරම්භයේදී පවුල් 500 ක පමණ විවාහක කාන්තාවන් පිරිසක් සහභාගී කරගැනීමට අදහස් කොටගෙන ඉන්නවා. පැමිණෙන සියලු දෙනාටම රුපියල් 1000 ක් තෑගී වවුචර පිරිනැමෙනව. මේ වවුචර දෙන්නේ කාන්තාවන් දිරිමත් කිරීමට. ඔබ පුරුෂ පක්ෂයේ උනත් කමක් නැහැ හැකියාවක් ඇත්නම් සහභාගී වන්න. ඉරිදා දිනයක් වන බැවින් එක ඕගොල්ලන්ට පහසුවක් .

දැන් නම් ඉවරයි:rofl:
 
සෝඩා

Member
Jan 19, 2014
114
11
0
අහල තියනව එක ජාතියෙ කුරුල්ලො ලු එක අත්තෙ වහන්නේ.......
:dull::dull:එච්චරම ගැලපෙන්නේ නෑ වගේ ද???

ගූ බෙට්ට ලු හැම නිළමැස්ස ම...!!

ඒක නම් හරි වගේ.......:baffled:
Big%20C%20Supermarket%20001.JPG
 
Mar 16, 2014
58
12
0
inside of a Neuron
සෝඩා;16436363 said:
ඔයා කියන දේ සහතික ඇත්ත. අදකාලෙ කාන්තාව කියන්නෙ පිරිමින්ට අයිති සෙල්ලම් බඩුවක්. පිරිමි කියන්න පුලුවන් තරම් චාටු කතා කියලා ගෑනුන්ව රවට්ටගෙන ඉන්නෙ. හුඟක් ගෑනුන්ට තමන් වැටිලා ඉන්න වලේ තරම පේන්නෙ නෑ. ඒ අතරෙ මේවගෙ ටික දෙනෙක් හරි ඉන්න එක හොඳයි:)

ඔයා වගේ බුද්ධිමත් කෙනක් ඉඳීම ගැන ගොඩක් සතුටුයි. දැන් ගොඩක් අය හිතන්නේ මම මුස්ලිම් ආගම වෙනුවෙන් පෙනී සිටිනවා කියල. මම මෙතන කිවේ තවත් ආගමක් ධර්මයක් අපට වෙනස් කරන්න අයිතියක් නැහැ කියල. බුද්දාගම වෙනස් කරන කවුරු හරි කෙනෙක් කෙනෙක් උත්සහ කලොත් බලන්න කීදෙනෙක් පාරට බහිනවද කියල. මම අයෙත් කියන්නේ අපි කිසිම ආගමක් වෙනුවෙන් සහ ජාතියක් වෙනුවෙන් පෙනී නොසිටන බව. අපි පෙනී සිටින්නේ කාන්තාවන් වෙනුවෙන් සඳහා පමණක් බව සලකන්න. ය සිංහල , දමිල , ඉස්ලාම් හෝ වෙනත් ජාතියක් උවත් එය අපට අදාළ නැත. අපට සැවොම සමානය.
:
 
Last edited:

amilaxp

Member
Dec 1, 2006
2,370
302

උයා ආසම පාට රෝස පාටද? :lol:
 
සෝඩා

Member
Jan 19, 2014
114
11
0
ඉන්දු;16436417 said:

හැබැයි වෙනස් වෙන්න ඕන දේවල් වෙනස් නොකර මෙහෙම කතාකලාම කාටවත් වැඩක් වෙයිද?. :dull:ආගම වුනත් වැරදිනම් වැරදියි:baffled:

දන්න හැටියට ප්‍රන්ශෙ වගේ රටවල්වල ලොකු කාන්තා සන්විධාන නම් මුස්ලිම් නීති වලට විරුද්ධව කටයුතු කරනව. ඇයි ලන්කාවෙ අයට බැරි?:frown:
 
Last edited:
Mar 16, 2014
58
12
0
inside of a Neuron
සෝඩා;16436443 said:
හැබැයි වෙනස් වෙන්න ඕන දේවල් වෙනස් නොකර මෙහෙම කතාකලාම කාටවත් වැඩක් වෙයිද?. :dull:ආගම වුනත් වැරදිනම් වැරදියි:baffled:

දන්න හැටියට ප්‍රන්ශෙ වගේ රටවල්වල ලොකු කාන්තා සන්විධාන නම් මුස්ලිම් නීති වලට විරුද්ධව කටයුතු කරනව. ඇයි ලන්කාවෙ අයට බැරි?:frown:

ඔව් අනිවාර්යයෙන්ම ඉස්ලාම් නිතිතියේදී එක සිද්ද වෙනවා. එක සම්පුර්ණයෙන් වැරදියි. නමුත් මෙතනදී අපේ අරමුණ වන්නේ ගෘහස්ත හිවිතයේදී ස්ත්‍රියට සමතැන ලබා දීම සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නැති කිරීම.
 
spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    okkoma hodai fake account eka arenna.
    :P:P:P

    Kaantha ha Lama kaaryanshayenda ?? :oo::oo::shocked:
    :rolleyes:

    "ඇන්ටිගනී කණ්ඩායම" Mona huyannakda me ? :O

    තොපිම සල්ලි දැක්කම ඇඩ් වලට කෙල පෙරාගෙන පෙනී ඉන්නව. ඉන්පස්සෙ ලෝකෙට කියනව මේ ක්‍රමේ වෙනස් කරන්නලු. බුද්ධාගමේ කොහේවත් තොපි ගැන ඔය වගේ කතා නැති නිසානෙ අනිත් ආගම් ගැන දාල තියෙන්නෙ නේද? ඇන්ටිගනී නෙමී තොපි දාගනියව් ඇනගනී කියල. වල් පෙරේත වේ*............
    :yes::yes::yes::yes::yes:

    "ඇනගනී කණ්ඩායම....., අනාගනී..."
    :P:P
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දත් කිබුලා මිත්‍රයා ( සමහර විට ඔබට මා සතුරෙක් ලෙසත් පෙනෙනු ඇත )

    ඇත්තටම මම කලින් සිතා සිටියේ එළකිරියේ ඉන්න බයියන්ට වඩා ඔබ යමක් කමක් දන්නා පුද්ගලයකු ලෙසය. නමුත් මගේ එම සිතුවිල්ල වැරදි බව මට හැගී යයි. ඔබද එම බයියන්ගේ කොටසේම එක අයකි. ඔබගේ බුද්ධියේ නම් ගොඩක් ගැටළු ඇති බව පෙනීයයි. යමෙක් යම් දෙයක් පවසයි ද එය තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට ද කරුණකි. කණගාටු වියයුතුද නැත එය ඔබේ බුද්ධි මට්ටමේ සීමාවයි.

    මෙතන මෙයා අදහස් කරලා තියෙන්නේ තවත් ආගමක ඇදකුද සෙවීම සාධාරණ නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ආගම යමෙක් පිලිගනිනම් ඔබට මට කිසිකෙනෙකුට එය වෙනස් කිරීමට අවශ්‍ය නැත. මන්ද ඔබද මාද එම ආගමේ කොටස්කරුවන් නොවන නිසාය. එය වෙනස් කිරීමට අවශ්‍ය නම් ඉස්ලාම් ධර්මය අදහන පිරිස එය වෙනස් කරගනු ඇත. අනුන්ගේ ඇසේ ඇති ඉරට්ට සෙවීමට ප්‍රථම තමාගේ ඇසේ ඇති පොල්පරලය ගැන සෙවීම ඉතා වටි.

    2- ඔන්න බලලා මල්ලෙන් එළියට පැන්නා.:rofl::rofl: ඉස්ලාමයට විර්ද්ධවීම සදාචාර සම්පන්න නෑ. :rofl::dull:ඉස්ලාමයේ ඇති දේවල් සදාචාර සම්පන්නද? ලොල්. බහුතරයක් ආගම් කාන්තාවන් පාගගෙන ඉ්නව කියනවා, හැබැයි වැඩියෙන් ම පාගගෙන ඉන්න ආගම ගැන කතා කිරීම සදාචාර සම්පන්න නෑ.........

    එළදෙන හැරෙන්නේ කොයි පැත්තට කියල තේරෙනව මිස්............[/COLOR][/SIZE][/QUOTE]
     
    සෝඩා

    Member
    Jan 19, 2014
    114
    11
    0
    ඉන්දු;16436502 said:

    ඔව් අනිවාර්යයෙන්ම ඉස්ලාම් නිතිතියේදී එක සිද්ද වෙනවා. එක සම්පුර්ණයෙන් වැරදියි. නමුත් මෙතනදී අපේ අරමුණ වන්නේ ගෘහස්ත හිවිතයේදී ස්ත්‍රියට සමතැන ලබා දීම සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නැති කිරීම.
    ඔය කියන තරම් ප්‍රශ්න වර්තමාන කාන්තාවට නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් හෝ ඉහල පාන්තිකන් අතර මේ තත්වෙ නැහැ.:dull:

    ප්‍රචන්ඩත්වෙ කියන්නෙ කාන්තාවො විතරක් මූන දෙන ප්‍රශ්නයක් නෙමෙයි:P:P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    සෝඩා;16436634 said:
    ඔය කියන තරම් ප්‍රශ්න වර්තමාන කාන්තාවට නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් හෝ ඉහල පාන්තිකන් අතර මේ තත්වෙ නැහැ.:dull:

    ප්‍රචන්ඩත්වෙ කියන්නෙ කාන්තාවො විතරක් මූන දෙන ප්‍රශ්නයක් නෙමෙයි:P:P

    :yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන අරමුණ වෙලා තියෙන්නෙ මේ කණ්ඩායමට අදාළ සමාජීය පසුබිම තුල නිදහස ලබාගැනීම. :rofl::rolleyes:
    නැතුව ලෝකයේ වැඩ වාසය කරන ස්ත්‍රීන් සියල්ලන්ගේම හිත සුව පිණිස නෙමේ :P
    කියයි මේක තමා පළමු පියවර කියල. හැබැයි ඉතින් වැඩේ උනාම බඩු බනිස්.... :baffled:
    මොකද ඔය ඉස්ලාම් සංකල්ප වෙනස් කරන්න හූනු පැටව්න්ට බෑ :rolleyes:

    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ.... ඉතින් ඒක ඔය නිකං ගෙදරට වෙලා බුදියගත්තත් මාසෙට ලක්ෂ 20ක් හම්බෙන දුක්විඳින කාන්තාවො ඉන්න කාන්තා සංවිධාන වලින් උපයගත්තු දෙයක් නෙමේ...

    අතීතය ගැන නෙමේ දැන් වර්තමානය ගැන අපි බලන්න ඕනෙ......

    ක්‍රිස්තියානිවරුන් කාන්තාව ෂෙයිතාන්ගේ (නපුරෙහි) දොරකඩ ලෙස සලකනු ලැබ ඇත. ක්‍රිස්තියානි විද්වතෙකු වන යුනපෙන්තූරා නැමැත්තා මෙසේ පවසයි.

    රෝමානු කතෝලික ධර්මයේ කාන්තාව කියන්නෙ උතුම් චරිතයක්. ඒ දේව අම්මා නිසා. පැහැදිලි කරන්න ඕනෙ නෑ. දන්නෙ නැත්තන් හොයාගන්න :rolleyes:

    වර්තමාන බෞද්ධ ආගමික භාවිතාව තුළ රන් වැටකින් වටවී ඉහළ මළුවේ වැජඹෙන බෝධීන් වහන්සේ අසලට පැන් කලයක් රැගෙන යන්නට කාන්තාවන්ට වරම් ලැබෙන්නේ නැත.

    ඕක ගිහින් ගෙනියන්නවත් නොදෙන හාමුදුරු නමට තමා කියන්න ඕනෙ...
    නූතන සමාජය ඔය කතා එච්චරම පිළිගන්නවා කියල මම හිතන්නෙ නෑ. මේ ගැන හොඳ බෞද්ධයෙක්ගෙන් අහගන්න...:rolleyes:

    ඉස්ලාම් ආගමික කාන්තාවන්ට තම මුළු සිරුරම කලු ලෝගුවකින් වසාගෙන සිටීමට නියමවී ඇත. එමෙන්ම ඇගේ විවාහය තීන්දු වන්නේ තම පියාට හා වැඩිමහල් සොහොයුරන්ට අවශ්‍ය පරිදිය. ඔවුන් පවසන ඕනෑම අයෙකු සමඟ විවාහවීමට ඉස්ලාම් කාන්තාවන්ට සිදුවේ. එම ආගමට අනුව වයස අවුරුදු 12ට වැඩි ඕනෑම කාන්තාවක් විවාහ කර දීමට අවසර ඇත. පිරිමියා බහු විවාහ සිදු කළත් කාන්තාවට ඒ අයිතිය අහිමිය.

    ඉස්සෙල්ලම ඔය ලෝක වාසී කාන්තාවො එකතු වෙලා අරාබියෙ කාන්තා සංවිධානයක් හදාගෙන කාන්තා අයිතිවාසිකම් අරන් පෙන්නන්න කෝ නන්නී. අන්න එදාට අම්මපා ඔයාල මෙහෙ ඉල්ලන ඕනම සාධාරණ අයිතිවාසිකමක් දෙනවා. ඇත්තටම. ඔයා එක ඒක ආගම් වල දුර්මත සතපහකට අපි ගණන් ගන්නෙ නෑ එදාට :rofl::rofl:

    මේ වගේ කාන්තාන්වට සලකන ගරු කරන සංවේදීව හිතන රටවල් වල තමයි වැඩ පෙන්නන්න කට්ටිය ඉන්නෙ.:baffled:

    කොටින්ම ඔය ඔයා ශක්තිමත් කියන කාන්තාවො අරාබියට පැත්තට යද්දි හෙන බයයි :P

    දැන්වීම්කරණය තුළ කාන්තාව

    ඔය දැන්වීම් ලියන්නෙත් ගැහැණුන් අවස්ථාවලදී ......
    ඒ එක්කම රඟපාන්නෙත් ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......
    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ඉතින් අපේ කැමැත්තෙන් ලියනවා. ඔයාල රඟපානවා. ඔයාලම ඒව බලල අරන් ගාගන්නවා.
    ඉතින් දැන් අපිට මොකද? :rofl:

    ආයතනික වැඩ පරිසරය තුළ ඇති අගතීන්
    එමෙන්ම බොහෝ ආයතනයන්ගේ ඇදුම් පිළිබඳ සම්මතයන් මගින්ද මෙම අගතීන් පිළිබිඹු කරයි. ආයතනයන්හිදී පිරිමි බොහෝ විට සරල කමිස හා කලිසම් ඇදීම සම්මතය ලෙස පිළිගන්නා අතර කාන්තාවන්ට සාරි හෝ වෙනත් ඇඳුමක් ඇඳීමට සිදුවේ. බොහෝවිට එම කාන්තා ඇඳුම මගින් ආයතනික ප්‍රතිරූපය සමාජයට ඉදිරිපත් කිරීමට උත්සහ දරයි. නැතිනම් වාණිජ අරමුණ මුදුන් පමුණුවාලීම සඳහා කාන්තාවන්ගේ අකමැත්ත මත ආයතනය විසින් නියම කරන ලද ඇදුම් ආයිත්තම් වලින් සැරසීමට සිදුවේ

    උඩ දේම තමා

    ඔය ආයතන වල ඔය වගේ තීරණ ගැහැණුනුත් ගන්නවා, අවස්ථාවලදී......
    ඒ එක්කම ඇඳුම් අකමැත්තෙන් වගේම කැමත්තෙනුත් ඇඳගන යනවා ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......

    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ආයතනයක් අංක 01 ලාභය උදෙසා ව්‍යාපාර කරන්නෙ. එකේදි පිරිමින්ව මරව මරව වැඩ ගන්නව වගේම ගැහැණු අයව ප්‍රදර්ශන භාණ්ඩ වගේ පාවිච්චි කරනවා.
    ඉතින් අකමැති නන් වෙන ආයතනයකට යන්න තමා තියෙන්නෙ.....
    නැත්තන් ලාභය අරමුණු කර නොගත් ආයතනයකට යන්න තමා තියෙන්නෙ......
    ඒක පිරිමි උනත් එකයි ගෑණු උනත් එකයි.....:rofl:
    ආයතන තුළ වෙනත් නිල නොලත් කාර්යයන්හිදී ද මෙම අගතීන් අනුව වැඩ බෙදීම සිදුවන බව දැකගත හැකිය. ඒ අනුව යම් උත්සවයකදී කෑම බෙදීම, තෑගි පාර්සල් කිරීම වැනි කාර්යයන් ගැහැනුන්ට පැවරෙන අතර පිරිමින් සංවිධානය කිරීම හා නායකත්වය ලබාදීම වැනි කාර්යන්හි නිරත වේ.

    කම්පනියක වැඩ කරලවත් තියෙනවද මන්ද... ඔය ගැන වැඩි කතා මම කියන්න කලින් කම්පැනි ටිකක් බලල එන්න. එකක දෙකක දැකපු දේවල් මැජික් වගේ කියවන්නෙ නැතුව.
    හරි ඔය වගේ ආයතනයක්ම ගමුකො..... අනික ඕව කළා වගේම ඔය බර වැඩ උත්සවෙකදී කණු හිටවන්න කොඩි හිටවන්න බර උස්සන්න එනවද ගැහැණු. :P
    අතින් කයිට් කරන් බයික් වල වාහන වල රට වටේ යන්න එනවද?
    අඬනවා ඕව කිව්වම :rofl:
    ඔයාල වගේ අය නිකන් ඉඳන් බුදින්න දන්නෙ... ඒකයි ඔහොම ටෝක් දෙන්නෙ....:baffled:

    ලාභය අපේක්ෂා කරගත් ආයතනයක ගැහැණුන්ට අගතීන් වෙන්නෙ මේක නිසා...
    1. ගැහැණු බහුතරයකට වඩා පිරිමි වේගවත්....
    2. ගැහැණුන්ට බබාලා හම්බ උනාම නිවාඩු දෙන්න ඕනෙ....(පිරිමින්ට අඩු ගානෙ ලංකාවෙ පේටනිටි ලීව් දෙන්නෙත් සුලු ආයතන ටිකක්)
    3. ගැහැණුන්ගෙන් රෑ වෙනකන් වැඩ ගන්න බැරි වීම.. (පිරිමින්ගෙන් ගන්නවා)

    දැන් ඕව බොරු නන් බොරු කියන්න.. ඇත්ත නන් පිරිමින්ගෙන් වැඩි ලාභයක් ආයතනයට තියෙන නිසාත් ආයතනය ලාභ අරමුණු කරගත් නිසාත් ගැහැණුන්ට අගතීන් වෙනවා. :rofl: ඒක ආයතනයේ හිමිකරු පිරිමි හෝ ගැහැණු වීමෙන් වෙනස් වෙන්නෙ නෑ :rolleyes:

    අතීතයේ තිබුණු කරුණු පිළිගන්න ඕනෙ.....
    ඒත්......
    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ....
    ඒක ඉස්සරහටත් වැඩි වෙයි. ඒක නිසා කව්රුවත් බොරුවට නටන්න අවශ්‍ය නෑ. සාමන්‍ය විදියට තමන්ගේ අයිතිය අවශ්‍ය තැනදී ප්‍රකාශ කරගෙන හිටියම ඇති

    බොහොම ටිකයි කිව්වෙ. රිදුනොත් සොරි තමා :(
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    යාළුවා;16436680 said:
    මෙතන අරමුණ වෙලා තියෙන්නෙ මේ කණ්ඩායමට අදාළ සමාජීය පසුබිම තුල නිදහස ලබාගැනීම. :rofl::rolleyes:
    නැතුව ලෝකයේ වැඩ වාසය කරන ස්ත්‍රීන් සියල්ලන්ගේම හිත සුව පිණිස නෙමේ :P
    කියයි මේක තමා පළමු පියවර කියල. හැබැයි ඉතින් වැඩේ උනාම බඩු බනිස්.... :baffled:
    මොකද ඔය ඉස්ලාම් සංකල්ප වෙනස් කරන්න හූනු පැටව්න්ට බෑ :rolleyes:

    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ.... ඉතින් ඒක ඔය නිකං ගෙදරට වෙලා බුදියගත්තත් මාසෙට ලක්ෂ 20ක් හම්බෙන දුක්විඳින කාන්තාවො ඉන්න කාන්තා සංවිධාන වලින් උපයගත්තු දෙයක් නෙමේ...

    අතීතය ගැන නෙමේ දැන් වර්තමානය ගැන අපි බලන්න ඕනෙ......

    රෝමානු කතෝලික ධර්මයේ කාන්තාව කියන්නෙ උතුම් චරිතයක්. ඒ දේව අම්මා නිසා. පැහැදිලි කරන්න ඕනෙ නෑ. දන්නෙ නැත්තන් හොයාගන්න :rolleyes:

    ඕක ගිහින් ගෙනියන්නවත් නොදෙන හාමුදුරු නමට තමා කියන්න ඕනෙ...
    නූතන සමාජය ඔය කතා එච්චරම පිළිගන්නවා කියල මම හිතන්නෙ නෑ. මේ ගැන හොඳ බෞද්ධයෙක්ගෙන් අහගන්න...:rolleyes:

    ඉස්සෙල්ලම ඔය ලෝක වාසී කාන්තාවො එකතු වෙලා අරාබියෙ කාන්තා සංවිධානයක් හදාගෙන කාන්තා අයිතිවාසිකම් අරන් පෙන්නන්න කෝ නන්නී. අන්න එදාට අම්මපා ඔයාල මෙහෙ ඉල්ලන ඕනම සාධාරණ අයිතිවාසිකමක් දෙනවා. ඇත්තටම. ඔයා එක ඒක ආගම් වල දුර්මත සතපහකට අපි ගණන් ගන්නෙ නෑ එදාට :rofl::rofl:

    මේ වගේ කාන්තාන්වට සලකන ගරු කරන සංවේදීව හිතන රටවල් වල තමයි වැඩ පෙන්නන්න කට්ටිය ඉන්නෙ.:baffled:

    කොටින්ම ඔය ඔයා ශක්තිමත් කියන කාන්තාවො අරාබියට පැත්තට යද්දි හෙන බයයි :P

    ඔය දැන්වීම් ලියන්නෙත් ගැහැණුන් අවස්ථාවලදී ......
    ඒ එක්කම රඟපාන්නෙත් ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......
    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ඉතින් අපේ කැමැත්තෙන් ලියනවා. ඔයාල රඟපානවා. ඔයාලම ඒව බලල අරන් ගාගන්නවා.
    ඉතින් දැන් අපිට මොකද? :rofl:

    උඩ දේම තමා

    ඔය ආයතන වල ඔය වගේ තීරණ ගැහැණුනුත් ගන්නවා, අවස්ථාවලදී......
    ඒ එක්කම ඇඳුම් අකමැත්තෙන් වගේම කැමත්තෙනුත් ඇඳගන යනවා ගැහැණුන්.....
    ඉතින් හරි නැත්තන් ඔයාල ලෝකෙම ඉන්න කාන්තාවො ටික එකතු කරන් ඉස්සෙල්ල හරියට දැනුවත් කරලා ඉන්න......

    පිරිමින් බලෙන් කරවන්නෙ නෑනෙ. තම තමන්ගෙ කැමැත්ත අනුව ජීවත් වීම අයිතියක් කියල ඔයාලම කියලත් තියෙනවනෙ :P
    ආයතනයක් අංක 01 ලාභය උදෙසා ව්‍යාපාර කරන්නෙ. එකේදි පිරිමින්ව මරව මරව වැඩ ගන්නව වගේම ගැහැණු අයව ප්‍රදර්ශන භාණ්ඩ වගේ පාවිච්චි කරනවා.
    ඉතින් අකමැති නන් වෙන ආයතනයකට යන්න තමා තියෙන්නෙ.....
    නැත්තන් ලාභය අරමුණු කර නොගත් ආයතනයකට යන්න තමා තියෙන්නෙ......
    ඒක පිරිමි උනත් එකයි ගෑණු උනත් එකයි.....:rofl:

    කම්පනියක වැඩ කරලවත් තියෙනවද මන්ද... ඔය ගැන වැඩි කතා මම කියන්න කලින් කම්පැනි ටිකක් බලල එන්න. එකක දෙකක දැකපු දේවල් මැජික් වගේ කියවන්නෙ නැතුව.
    හරි ඔය වගේ ආයතනයක්ම ගමුකො..... අනික ඕව කළා වගේම ඔය බර වැඩ උත්සවෙකදී කණු හිටවන්න කොඩි හිටවන්න බර උස්සන්න එනවද ගැහැණු. :P
    අතින් කයිට් කරන් බයික් වල වාහන වල රට වටේ යන්න එනවද?
    අඬනවා ඕව කිව්වම :rofl:
    ඔයාල වගේ අය නිකන් ඉඳන් බුදින්න දන්නෙ... ඒකයි ඔහොම ටෝක් දෙන්නෙ....:baffled:

    ලාභය අපේක්ෂා කරගත් ආයතනයක ගැහැණුන්ට අගතීන් වෙන්නෙ මේක නිසා...
    1. ගැහැණු බහුතරයකට වඩා පිරිමි වේගවත්....
    2. ගැහැණුන්ට බබාලා හම්බ උනාම නිවාඩු දෙන්න ඕනෙ....(පිරිමින්ට අඩු ගානෙ ලංකාවෙ පේටනිටි ලීව් දෙන්නෙත් සුලු ආයතන ටිකක්)
    3. ගැහැණුන්ගෙන් රෑ වෙනකන් වැඩ ගන්න බැරි වීම.. (පිරිමින්ගෙන් ගන්නවා)

    දැන් ඕව බොරු නන් බොරු කියන්න.. ඇත්ත නන් පිරිමින්ගෙන් වැඩි ලාභයක් ආයතනයට තියෙන නිසාත් ආයතනය ලාභ අරමුණු කරගත් නිසාත් ගැහැණුන්ට අගතීන් වෙනවා. :rofl: ඒක ආයතනයේ හිමිකරු පිරිමි හෝ ගැහැණු වීමෙන් වෙනස් වෙන්නෙ නෑ :rolleyes:

    අතීතයේ තිබුණු කරුණු පිළිගන්න ඕනෙ.....
    ඒත්......
    ලංකාවෙ තියෙන ආගම් සංස්කෘතීන් එක්ක ඒ හා සමාන රටවල් එක්ක බැලුවම ස්ත්‍රීන්ට හිමි තැන ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ....
    ඒක ඉස්සරහටත් වැඩි වෙයි. ඒක නිසා කව්රුවත් බොරුවට නටන්න අවශ්‍ය නෑ. සාමන්‍ය විදියට තමන්ගේ අයිතිය අවශ්‍ය තැනදී ප්‍රකාශ කරගෙන හිටියම ඇති

    බොහොම ටිකයි කිව්වෙ. රිදුනොත් සොරි තමා :(

    අපරාදෙ උබ කාලේ නාස්ති කරගෙන..