කාන්තාවන්ට විශේෂයි !

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කාන්තාවන්ට විශේෂයි !

    සෑම පුද්ගලයෙක්ම තමාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන මූලික කරුණු වලින් දැනුවත් වී දළ අදහසක් ගත යුතු වනවා. විශේෂයෙන්ම කාන්තාවන්, කාන්තාවකගේ යෝනිය තුල විවිධාකාරයේ විවිධ ක්‍රියාවන් සිදුවනවා. ඒ වගේම, සෑම කාන්තාවක්ම මේ දේවල් මේ විදිහට සිදුවන්නේ ඇයි කියන එක හොඳින් දැනුවත් වන්න අවශ්‍යවනවා. කාන්තාවක් ලිංගික සංසර්ගයකදී වඩාත් තෘප්තිමත් වන්නේත් කාන්තාවකට දරුවෙකු බිහිකිරීමට උපකාර වන්නේත් යෝනියයි.