කාන්තාවන්ට සුදුසුම niqab neda
ලගදි University of Michigan’s Institute for Social Research විසින් පවත්වන ලද සමීක්ෂණයක් සිත් ගන්න සුළු ප්රතිපල පෙන්නුම් කරලා තියනවා,ඔන්න ඉතින් එකේ තොරතුරු උඹලා එක්ක බෙදාගන්න මේ පොස්ට් එක දැම්මේ.මේක sunday times පුවත්පතේ පලවූ ලිපියකින් උපුටා ගන්න ලද්දක්.
මේ සමීක්ෂණය කරලා තියෙන්නේ මුස්ලිම් ජනගහනය වැඩි රටවල් හතක් පදනම් කරගෙන (Tunisia, Egypt, Iraq, Lebanon, Pakistan, Saudi Arabia and Turkey).වැඩේ මෙහෙම තමා කරලා තියෙන්නේ, මේකට සහබාගි උන හැමෝටම ගැහැණු හිස්ආවරණ විලාසිතා රටා හයක් දැක්වෙන කාර්ඩ් පත් ලබා දීල තියෙනවා .එකෙන් ඔවුන් ප්රසිද්ද ස්ථාන වල ඇදීමට කැමති ආවරණය ගැන විමසලා .ලංකාවෙත් දැන් මේක ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා නේ .
මෙන්න එකේ results.........
මේකෙන් මට නම් පෙන්නේ සෞදි අරාබිය වගේ රටවල ඇරෙන්න අනික් රටවල මතය දැන් ගොඩක් වෙනස් වෙලා.මුස්ලිම් කාන්තාවනුත් දැන් නිදහස සොයන්න පෙලබිලා වගේ.එත් එක කොතරම් තරම් දුරට සාර්ථක වෙයි ද දන්නේ නෑ.
මේ ලිපිය දැම්මේ ජාති වාදී අරමුණකින් නෙමේ.ඒ උනාට කිසිම නීතියකට යටත් නොවී තමන් ගේ දැනුම අනුව හරි දේ තේරුම් ගන්න නිදහස දීල තිබෙන දර්ශනයක් වන බුදු දහම ඇදහීමට ලැබීම ගැන ආඩම්බරයක් නම් තිබෙනවා.
එත් අපි ඒ නිදහස හරියට ප්රයෝජනයට අරන් නිවැරදි මාර්ගයේ යනවාද කියන එකනම් ප්රශ්නයක්.
සම්පුර්ණ ලිපිය http://www.sundaytimes.lk/140112/su...men-cover-your-hair-not-your-faces-79414.html