කාන්තාවන්ට සුදුසුම niqab neda

ekboy

Member
Nov 26, 2011
612
116
0
කාන්තාවන්ට සුදුසුම niqab neda

ලගදි University of Michigan’s Institute for Social Research විසින් පවත්වන ලද සමීක්ෂණයක් සිත් ගන්න සුළු ප්‍රතිපල පෙන්නුම් කරලා තියනවා,ඔන්න ඉතින් එකේ තොරතුරු උඹලා එක්ක බෙදාගන්න මේ පොස්ට් එක දැම්මේ.මේක sunday times පුවත්පතේ පලවූ ලිපියකින් උපුටා ගන්න ලද්දක්.

fruit-niqab.jpg

මේ සමීක්ෂණය කරලා තියෙන්නේ මුස්ලිම් ජනගහනය වැඩි රටවල් හතක් පදනම් කරගෙන (Tunisia, Egypt, Iraq, Lebanon, Pakistan, Saudi Arabia and Turkey).වැඩේ මෙහෙම තමා කරලා තියෙන්නේ, මේකට සහබාගි උන හැමෝටම ගැහැණු හිස්ආවරණ විලාසිතා රටා හයක් දැක්වෙන කාර්ඩ් පත් ලබා දීල තියෙනවා .එකෙන් ඔවුන් ප්‍රසිද්ද ස්ථාන වල ඇදීමට කැමති ආවරණය ගැන විමසලා .ලංකාවෙත් දැන් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේ .

මෙන්න එකේ results.........

hijab-2.jpg

hijab1.jpg

මේකෙන් මට නම් පෙන්නේ සෞදි අරාබිය වගේ රටවල ඇරෙන්න අනික් රටවල මතය දැන් ගොඩක් වෙනස් වෙලා.මුස්ලිම් කාන්තාවනුත් දැන් නිදහස සොයන්න පෙලබිලා වගේ.එත් එක කොතරම් තරම් දුරට සාර්ථක වෙයි ද දන්නේ නෑ.

මේ ලිපිය දැම්මේ ජාති වාදී අරමුණකින් නෙමේ.ඒ උනාට කිසිම නීතියකට යටත් නොවී තමන් ගේ දැනුම අනුව හරි දේ තේරුම් ගන්න නිදහස දීල තිබෙන දර්ශනයක් වන බුදු දහම ඇදහීමට ලැබීම ගැන ආඩම්බරයක් නම් තිබෙනවා.

එත් අපි ඒ නිදහස හරියට ප්‍රයෝජනයට අරන් නිවැරදි මාර්ගයේ යනවාද කියන එකනම් ප්‍රශ්නයක්.

සම්පුර්ණ ලිපිhttp://www.sundaytimes.lk/140112/su...men-cover-your-hair-not-your-faces-79414.html
 
  • Like
Reactions: c boy

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ලිපිය දැම්මේ ජාති වාදී අරමුණකින් නෙමේ.ඒ උනාට කිසිම නීතියකට යටත් නොවී තමන් ගේ දැනුම අනුව හරි දේ තේරුම් ගන්න නිදහස දීල තිබෙන දර්ශනයක් වන බුදු දහම ඇදහීමට ලැබීම ගැන ආඩම්බරයක් නම් තිබෙනවා.

    එත් අපි ඒ නිදහස හරියට ප්‍රයෝජනයට අරන් නිවැරදි මාර්ගයේ යනවාද කියන එකනම් ප්‍රශ්නයක්.

    සහතික ඇත්ත මචන් .එඅතින්නම් අපි හරිම වාසනාවන්තයි :yes::yes::yes:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බුර්කා එකක් ඇන්ද පළියට කිසිම ගෑණියෙක්ගේ නිදහස නැති වෙන්නේ නෑ නිදහස නැති වෙන්නේ තමන්ට යම් කිසි ඇදුමක් අදින්න කියලා වක්‍ර හෝ සෘජු විදියට බලපෑම් කරන කොටයි. සවුදි වල නම් අනිවාර්යෙන්ම ගෑනියෙක් වුනොත් නිකාබ් එකක් අදින්න ඕනේමයි එතකොට ඒක නිදහස නැති එකට හොදම උදාහරණයක්. නිදහස තියෙනවා නම් ගෑණියෙක්ට කැමති ඇදුමක් ඇදීමේ නිදහස තියෙන්න ඕනේ (නිකාබ්, බුර්කා වලින් නම් වෙනම ප්‍රශ්ණ එනවා මූණ පේන්නේ නැති නිසා ,මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඒක ඉතින් තහනම් කරන්න පුලුවන්)
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    මරුසිරා;16154262 said:
    මේ ලිපිය දැම්මේ ජාති වාදී අරමුණකින් නෙමේ.ඒ උනාට කිසිම නීතියකට යටත් නොවී තමන් ගේ දැනුම අනුව හරි දේ තේරුම් ගන්න නිදහස දීල තිබෙන දර්ශනයක් වන බුදු දහම ඇදහීමට ලැබීම ගැන ආඩම්බරයක් නම් තිබෙනවා.

    එත් අපි ඒ නිදහස හරියට ප්‍රයෝජනයට අරන් නිවැරදි මාර්ගයේ යනවාද කියන එකනම් ප්‍රශ්නයක්.

    සහතික ඇත්ත මචන් .එඅතින්නම් අපි හරිම වාසනාවන්තයි :yes::yes::yes:

    :yes: ow ban
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    බුර්කා එකක් ඇන්ද පළියට කිසිම ගෑණියෙක්ගේ නිදහස නැති වෙන්නේ නෑ නිදහස නැති වෙන්නේ තමන්ට යම් කිසි ඇදුමක් අදින්න කියලා වක්‍ර හෝ සෘජු විදියට බලපෑම් කරන කොටයි. සවුදි වල නම් අනිවාර්යෙන්ම ගෑනියෙක් වුනොත් නිකාබ් එකක් අදින්න ඕනේමයි එතකොට ඒක නිදහස නැති එකට හොදම උදාහරණයක්. නිදහස තියෙනවා නම් ගෑණියෙක්ට කැමති ඇදුමක් ඇදීමේ නිදහස තියෙන්න ඕනේ (නිකාබ්, බුර්කා වලින් නම් වෙනම ප්‍රශ්ණ එනවා මූණ පේන්නේ නැති නිසා ,මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඒක ඉතින් තහනම් කරන්න පුලුවන්)

    ඔව් බන් දැන් ගොඩක් රට වල වෙන්නේ එක බලෙන් පටවන එකනේ
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් බන් දැන් ගොඩක් රට වල වෙන්නේ එක බලෙන් පටවන එකනේ

    ඕක මුස්ලිම් රටවල විතරක් නෙවෙයි බටහිර රටවලත් එහෙමයි. බටහිර කෙල්ලෙක් දිගට ඇග වැහෙන්න ඇන්දම ගොඩක් අය ගණන් ගන්නේ නෑ, Nerd කෙනෙක් හෝ Looser කෙනෙක් කියලා හිතන්නේ (මේක ගොඩක් වෙලාවට High School, College, University මට්ටමේ ප්‍රමුඛ වෙලා පේනවා) ඉතින් කෙල්ලෝ ඇග පේන්න ඇදගෙන යනවා , වක්‍ර බලපෑමේදි වෙන්නේ සමාජය අදින විදියට ඒ කාලේ තියෙන fashion එකට අනුව අදින්න ඕන එකයි එහෙම ඇන්දේ නැත්නම් සමාජයෙන් කොන් වෙනවා නැත්නම් කැපිලා පේන්නේ නෑ. ලංකාවේ වුනත් එහෙමයි රෙද්දේ හැට්ටේ ඇන්දොත් Office එහෙකට ගණන් ගන්නේ නෑ ඉතින් කෙල්ලෝ latest fashion එක අදිනවා. මේකට කියන්නේ වක්‍ර බලපෑම කියලයි.

    සවුදි වල වගේ තියෙන්නේ සෘජු බලපෑමක් ඒකෙන් කරන්නේ නීතිය හරහාම ඇදුම බලෙන් ඇගේ ගහන එකයි. මේ වක්‍ර බලපෑම සහා සෘජු බලපෑම දෙකම වැරදියි. මේක කෙල්ලොන්ට විතරක් නෙවෙයි කොල්ලන්ටත් වළංගුයි.
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    ow ban eth oka kellonta thama wadipura balapanne......kollontath nathuwama neme.eth wadagathma de e thirane ganne kauda? law ekada?religion da?thamunda.......
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    saudi da lankaweda sinhalada muslimda nemei machan
    ganiyek nemei minihekta unath independent wenna nam thiyenna oni salli
    1328782299.jpg
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සෞදී වල ගෑනු වුනත් කැමතියි එහෙම වෙනස් වෙන්න... ඒත් එයාලව නීතියෙන් වගේම ආගමෙන් බය කරලා තියෙන්නේ ...
    ඒ නිසා එයාල එහෙම දේවල් වලට පෙළඹෙන් නෑ ...
    ඒ වුනාට දැන් දැන් එයාලත් අඳින කළු අබායට එක එක designs දාල අඳින්න , ඇවිදිත්දී jeans , blouses පේන විදිහට අබාය අඳින්න , අබායත් ඇඟේ shape එකටම වගේ හිටින්න මහගෙන අඳින්න පටන් අරන් ... :yes::yes::yes:
     
    බය කීරිමම නෙවෙයි ඔතන තියෙන්නේ සාමාජගත පුරුද්දක්. ලංකාවේ කෙල්ලෙක්ට කොට කලිසමක් ඇදලා පාරේ යන්න කිව්වොත් ලැජ්ජා වෙනවා වගේ තමයි සවුදි වල කෙල්ලෙක්ට (නීතිය අමතක කරොත්) නිකාබ් එකක් නැතුව හයිජාබ් එකක් හරි ඇදලා පාරේ යන්න කිව්වොත් ලැජ්ජා වෙනවා ඒකට හේතුව පුරුද්ද සහා සංස්කෘතික අහාෂය. පොඩි කාලේ ඉදලම නිකාබ් අදින නිසා ලොකු වෙනකොට මූණ එළියට පෙන්වන්න ලැජ්ජයි ඒකෙන් පුරුද්දෙන් ආපු දෙයක්, හැමෝම මූණ වහන කොට තමන්ටත් මූණ පෙන්වන්න ලැජ්ජයි මේක සංස්කෘතික ආභාෂයෙන් ආපු දෙයක්. සැබෑ නිදහස කියන්නේ මේ කිසිම බලපෑමක් නැතුව තමන්ට කැමති ඇදුමක් ඇදීමේ නිදහසයි ඒක ඇත්තටම ගොඩක් රටවල නෑ.
     
    ekboy

    Member
    Nov 26, 2011
    612
    116
    0
    සෞදී වල ගෑනු වුනත් කැමතියි එහෙම වෙනස් වෙන්න... ඒත් එයාලව නීතියෙන් වගේම ආගමෙන් බය කරලා තියෙන්නේ ...
    ඒ නිසා එයාල එහෙම දේවල් වලට පෙළඹෙන් නෑ ...
    ඒ වුනාට දැන් දැන් එයාලත් අඳින කළු අබායට එක එක designs දාල අඳින්න , ඇවිදිත්දී jeans , blouses පේන විදිහට අබාය අඳින්න , අබායත් ඇඟේ shape එකටම වගේ හිටින්න මහගෙන අඳින්න පටන් අරන් ... :yes::yes::yes:

    ow ekanam attha eth minissunta nidahase hithanna nodena eka nam hoda deyak neme :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    ඇත්තටම මොන වදයක්ද බන් ඕක ,,,
    මම හිතන්නේ නැහැ ඉස්ලාම් කාන්තාවන් 2%වත් සිය කැමැත්තෙන් ඕක දාගෙන ඉන්නවා කියලා...
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    බුර්කා එකක් ඇන්ද පළියට කිසිම ගෑණියෙක්ගේ නිදහස නැති වෙන්නේ නෑ නිදහස නැති වෙන්නේ තමන්ට යම් කිසි ඇදුමක් අදින්න කියලා වක්‍ර හෝ සෘජු විදියට බලපෑම් කරන කොටයි. සවුදි වල නම් අනිවාර්යෙන්ම ගෑනියෙක් වුනොත් නිකාබ් එකක් අදින්න ඕනේමයි එතකොට ඒක නිදහස නැති එකට හොදම උදාහරණයක්. නිදහස තියෙනවා නම් ගෑණියෙක්ට කැමති ඇදුමක් ඇදීමේ නිදහස තියෙන්න ඕනේ (නිකාබ්, බුර්කා වලින් නම් වෙනම ප්‍රශ්ණ එනවා මූණ පේන්නේ නැති නිසා ,මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඒක ඉතින් තහනම් කරන්න පුලුවන්)
    :yes::yes::yes::yes: