කාන්තාවන් ඔසප් වන දිනයට බුදු මැදුරට යන්නට හොඳ නැද්ද?

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    හින්දු ආගමත් එක්ක බද්ධ වෙච්ච එකේ ප්‍රතිවිපාක
    එකනේ පන්සල් ඇතුලේ දේවාල තියෙන්නේ
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,205
    113
    Mother Earth
    හේමමාලා සහ දන්ත කුමරු කියන්නෙ දෙන්නෙක් නේ. ගෑනියි මිනිහයි. දන්ත ධාතු කියන්නෙ දන්ත කුමරුගෙ කැරිද කියල කව්ද දන්නෙ. :rolleyes2:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,771
    113
    හින්දු ආගමෙන් ඇතුළු වෙච්ච විකාර. දේවාලෙට කිලි වදියි කියලා ඇතුල් වෙන්න නොගන්නා නිසා අමූලිකා ශ්‍රද්ධාව තියෙන ලේබල් බෞද්ධයෝ බුදු දහමටත් මේක ගාවගෙන
     
    • Like
    Reactions: NRTG and kinkon