හින්දු ආගමත් එක්ක බද්ධ වෙච්ච එකේ ප්‍රතිවිපාක එකනේ පන්සල් ඇතුලේ දේවාල තියෙන්නේ
noone Well-known member Jul 9, 2007 4,420 1,484 113 Nowhere Aug 10, 2023 #21 හින්දු ආගමත් එක්ක බද්ධ වෙච්ච එකේ ප්‍රතිවිපාක එකනේ පන්සල් ඇතුලේ දේවාල තියෙන්නේ Reactions: War Fighter
Candid-B Well-known member Apr 25, 2019 35,468 1 62,206 113 Mother Earth Aug 10, 2023 #22 හේමමාලා සහ දන්ත කුමරු කියන්නෙ දෙන්නෙක් නේ. ගෑනියි මිනිහයි. දන්ත ධාතු කියන්නෙ දන්ත කුමරුගෙ කැරිද කියල කව්ද දන්නෙ.
හේමමාලා සහ දන්ත කුමරු කියන්නෙ දෙන්නෙක් නේ. ගෑනියි මිනිහයි. දන්ත ධාතු කියන්නෙ දන්ත කුමරුගෙ කැරිද කියල කව්ද දන්නෙ.
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Aug 10, 2023 #23 Reactions: Candid-B
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Aug 10, 2023 #24 2osama said: @hasithayad පන්සල් යන්නේ නැත්තේ මේ කෙස් එක නිසා Click to expand... උඹනං පන්සල් ගිහින් පන්සලේ සෙල්ලම කරල එන්නෙ නේද?
2osama said: @hasithayad පන්සල් යන්නේ නැත්තේ මේ කෙස් එක නිසා Click to expand... උඹනං පන්සල් ගිහින් පන්සලේ සෙල්ලම කරල එන්නෙ නේද?
War Fighter Well-known member Mar 22, 2017 9,158 1 28,771 113 Aug 10, 2023 #26 හින්දු ආගමෙන් ඇතුළු වෙච්ච විකාර. දේවාලෙට කිලි වදියි කියලා ඇතුල් වෙන්න නොගන්නා නිසා අමූලිකා ශ්‍රද්ධාව තියෙන ලේබල් බෞද්ධයෝ බුදු දහමටත් මේක ගාවගෙන Reactions: NRTG and kinkon
හින්දු ආගමෙන් ඇතුළු වෙච්ච විකාර. දේවාලෙට කිලි වදියි කියලා ඇතුල් වෙන්න නොගන්නා නිසා අමූලිකා ශ්‍රද්ධාව තියෙන ලේබල් බෞද්ධයෝ බුදු දහමටත් මේක ගාවගෙන