කාන්තාවන් රතියට කැමතිම වේලාව මෙන්න!!

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    කාන්තාවන් රතියට කැමතිම වේලාව මෙන්න!!

    කාන්තාවන් හා පිරිමින් දවසේ එකිනෙකාට විරුද්ධ අවස්ථාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බව Love Honey ලිංගික ක්‍රීඩා භාණ්ඩ සමාගමක් කළ සමීක්ෂණයකින් හෙළි වෙයි.

    ඒ අනුව කාන්තාව වඩාත් කැමත්තක් දක්වන්නේ නින්දට යාමට කලින් රතිකෙළියෙහි නිරතවීමටයි. එහෙත් පිරිමියා වඩාත් කැමති වේලාව උදෑසනයි.

    2300 දෙනෙකු සම්බන්ධකරගනිමින් සිදු කළ සමීක්ෂණයට අනුව පිරිමින්ගෙන් 78% ක් හා කාන්තාවන්ගෙන් 69% ක්ම දවසේ වෙනස් වේලාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

    පිරිමින් 28% ක්ම කැමැත්ත දක්වා ඇත්තේ ඒ සඳහා උදෑසන 6.00 ත් 9.00 ත් අතර කාලයට තමන් වඩාත් කැමති බවයි. එම කාලයට කැමැත්ත දක්වන කාන්තා පිරිස 11% ක් පමණි. වැඩිම කාන්තා පිරිසක් කැමැත්ත දක්වන්නේ රාත්‍රී 11.00 ත් 2.00 ත් අතර කාලයටයි.


    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2061/2015/05/sex-time-like-most
     
    • Like
    Reactions: rukshan0000

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලිංගිකව එක්වීමට කාන්තාවට හේතුවක් අවශ්‍ය වන අතර පිරිමියාට අවශ්‍ය ස්ථානයක් පමනි :rolleyes::rolleyes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් රෑ වෙලා ඒයි දොයි කියන්න මයේ පන උදේට සුක# කියයි :rofl: