කාන්තාවන් වැඩිම රටවල්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    ශ්‍රී ලංකාවේ තත්වය කොහොමද.:confused:

    ඉන්න එකාට ගෑනු 4ක් 5ක් ඉන්නවා. නැති එකාට ඉරුණු ජංගි කෑල්ලක්වත් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113

    Time to go Belarus...

    :love::love::love:

    FqZEWCw.gif
    :lol:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඇයි ඉතාලිය . ඉතා කියන්නේ ගොඩක් , ලිය කියන්නේ කාන්තාවෝ, ගොඩක් කාන්තාවන් ඉන්නේ යම් තැනකද එතන ඉතාලියයි
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    පිරිමි ගනිකාවන් ඉන්න පොට් එකක් දන්මන්ම් කියක් හරි ගලපගන්න තිබ්බ.......
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    යුක්රේනෙයි බෙලරුස් වලයි විතරයි කාන්තාවො ඉන්නෙ. අර අනික් රටවල ඉන්න බහිරවයො සෙට් එක මොක්කුද ? :eek:
    මං යුක්රේන් වල 2001 දි ගිහින් තියෙනවා මාස 06 කට... ඇස් නිල් පාට පණ තියෙන බෝනික්කියො ඉන්නෙ..
     
    Last edited: