කාන්තාවන් හතක් එක්ව හිමිනම කෙලෙසයි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අලව්වෙත් ඔහොම සිද්ධියක් උනා

    kotuwe-podda-1.jpg
     
    • Haha
    Reactions: Solo Rider and NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    අපේ ගෙදරකට වරෙන්කො හුත්තියෝ හතටම හුකොලා යවන්නේ 😄
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,627
    6,182
    113
    කාන්තාවන් 7 දෙනෙකු විසින් ස්වාමීන්වහන්සේ නමක් වැඩ සිටි ආවාස ගෙට පැන උන්වහන්සේ අපහරණය කළ පුවතක් නිකවැරටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමක් මෙලෙස කාන්තාවන් 7දෙනෙකු විසින් බරපතල ලෙස ලිංගික අපහරණයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.

    උන්වහන්සේ ආවාසගෙයි වැඩ සිටි අවස්ථාවේ පිටත සිටි කාන්තාවක් හිමි නමට ආමන්ත්‍රණය කර ඇති අතර ඒ කවුරුන්ද යන්න සොයා බැලීමට ආවාසගෙයින් පිටතට පැමිණි පසුවයි මෙය සිදුවී ඇත්තේ.

    සැකකාර කාන්තාවන් 7දෙනා ස්වාමීන් වහන්සේට විහාරස්ථානයෙන් ඉවත් වන ලෙසට දන්වා පසුව උන් වහන්සේගේ සිවුරු, අඳන ඉවත් කරන ලෙස බල කර ශාරීරිකව මහත් පීඩා සිදු කළ බව සිදුවීමට මුහුණ දුන් ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

    එම අවස්ථාවේ සිදුවූ ශාරීරික හා සහ මානසික පීඩනය හේතුවෙන් උන්වහන්සේ පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසු වනවා.

    සිද්ධියට සම්බන්ධ කාන්තාවන් 7 දෙනා නිකවැරටිය පොලිසිය විසින් අඩංගුවට ගෙන ඇති අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    ලිංගික අපහරණයට ලක්කර ඇති බවටයි වාර්තා වන්නේ.
    Mokak da ganu 7 Dena karala thiyenne?
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    ජෝක් නෙමේ.
    මේවායෙන් වෙන්නේ ඉස්සරහට සිවුරක් පඩේකට ගනන් ගන්න නැතුව යන එක.
    :(
    දැන් ගනන් ගන්නවද?