කාන්තාවන්_කුණුබිත්තර

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
03-11-2013 05:15 PM Ado kariya kona kapapu ekak bassanawada ubatath

kauda ban me widihata hangila rep kapapu eka? niwatayek wage hangenne natuwa kelinma forum eke dapane.. හැංගිල ඉදල rep කපල, වලිගේ පුකේ ගහගෙන දුවල හැන්ගිල ඉන්න ලැජ්ජා නැද්ද බං?
 
  • Like
Reactions: animation

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බොරු කතා කියල ගොං ආතල් දෙන්න එප යකෝ..
    බලහල්ලකො අනික් උනුත්, එ බොරු කතාව කියලව අහ් නියමයි, මරු ගාන අපූරුව :D
    පිටිපස්සෙන් හිනා යන්නේ මේවට

    :frown:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    okata ne ubala uda dagena hahal kiyagena degaluwe...
    film ekek hinda yudda netuwe..
    yako meka sinhalayage rata..eketa awanam maha jathiyata kelawanne nethiwa inna denaganiw...
    neththm mewage dewai meta wada wedi dewal issarahadi lebei ubalata..
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    elama tamaaa :rofl::rofl::rofl::rofl::rofl:

    ඈ බන් කොනකපාලුවෝ ඉස්ලාම් නොවන හැම එකාම කපල මරපියව් කියලා තොගේ ගෙරි පොන්න අල්ලාට කියන්න හොදනම් . ගෙරි හම්බයෙක්ගේ කඩෙන් බඩු ගන්න යන එකාට බිත්ත්රයක් ගහන එකෙත් අවුලක් නෑ නේද.

    දැන් ඉතින් උයාලා වැලපෙන කාලේ.

    හලාල් ඉවරයි

    තව ටික දවසකින් ගෝනි පොරවගෙන ගිහින් ඉවරයි.

    ඊට පස්සෙ පල්ලි ටික ඉවරයි..

    දැන් ඉතින් සෙට් වෙලා අල්ලට කියපල්ලා අල්ලා බල්ලා තෝ වල්ලා කියලා.

    මේනේ හම්බල්ලෝ සීන් එතොපේ මේ උන්කොන්නැති උනාට අපේ උන් දන්ඩ අපිතිවා

    දැක්නේ හුගිටිකේ හොසිවුරු පොවන් හිටිය උන්පු ව්ඩේ

    හෙනැතුව අමුන්ගේ රුවා දූලා පු හම්පූයා. වැදි නෑ කිලා පල්ලියෙන් නිහස් ලේ

    කුජීයි නේ.. ජාකේ අවුලක් තේරෙවා නේද,

    හෙනම් ඉස්ත් බිත්ර අන්ලිමිට්
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Product walin logo aka ain kala witharai...pita rata yawana ewata halaal logo gahanawalu....akiyanne pita ratata yanne ape rata muslim ratak widihata...mewa nawaththanna o ne
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    thambi ke&%$^yekta ridila...
    ane p%^ko meke inna okkoma thambi hu&%$$% la kapapanko rep tika mage ekethu wela...
    mata mokada balanna..
    ammalata banine thoge jathake thowath nodann nisa..
    :P:P:P:P
    thopita godak ridenawane den wena weda walata....
    allata wath kiyapalla winsen beraganna kiyala..
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    patta pacha mewa owa gon athal
    api apima gonnu karaganna katha...

    Ow ban ape un, ape unawamawa rawattagannawa me wage gon aathal deela. Hithanne meka kiyawala meka balana ape un Nolimit yanna baya wei kiyala. :D:D

    okata ne ubala uda dagena hahal kiyagena degaluwe...
    film ekek hinda yudda netuwe..
    yako meka sinhalayage rata..eketa awanam maha jathiyata kelawanne nethiwa inna denaganiw...
    neththm mewage dewai meta wada wedi dewal issarahadi lebei ubalata..

    ape sinhalayata kelawanne thambiyawath, demalawath nemei ban. Ape unmai kelawaganne. Apitama kelawenne nadda me wage (me post eka dapu ekai, ekata ehei kiyapu unui) gon buru relak ape innakota
     
    • Like
    Reactions: මැට්ටා

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    කිසිම පදනමක් නැති වැඩක්, මම හම්බයන්ට විරුද්ධ නමුත් , මෙවැනි ක්‍රියා තරයේ හෙලා දකිමි. මෙමගින් සිදුවන්නේ ,ලංකාවේ හම්බ විරෝදී ව්‍යාපාරයන් "කොන්ද පන නැති ත්‍රස්තවාදයක් " යන්න ඔප්පු වීමකි.

    මිට පෙර කිසිම අවස්ථාවක මම දන්නා පරිදි , හම්බ විරෝදී ව්‍යාපාර මගින් කිසිවෙකුටවත් ශාරීරිකව වද හිංසා පමුණුවා නොමැත. එය එසේම සිදුවිය යුතුය.

    මෙය සත්‍ය සිදුවීමක් නම් , කියන්න තියෙන්නේ , මොඩයින්ගේ මෝඩ ක්‍රියාවක් බව පමණි.

    :no::no::no:
     
    Last edited:
    මුලින්ම කියන්න ඕන .. බොරු කතා කියන්න එපා කියලා .
    මොකද මේක අමූලික බොරුවක් .
    කිසිම මධ්‍යක මෙහෙම වාර්තා කරලා නැහැ .
    මෙහෙම දෙයක් උනා නම් අනිවාර්යෙන්ම වාර්ථා වෙනවා .
    අනිත් එක ඕන කෙනෙකුට අයිතියක් තියනවා තමන්ට ඕන කඩේකට ගිහිං බඩු ගන්න .

    තව එකක් ,
    උබල ගෙන් මම තව ප්‍රශ්නයක් අහන්නම් ..?
    ඇයි බන් අපේ සිංහල අය අපේම සිංහල කඩ වලට නොගිහින් මුස්ලිම් ඒවායින් බඩු ගන්නේ ?
    උත්තරය තමයි කොල්ලෝ ..
    අපේ සිංහල කඩේ ට වඩා මුස්ලිම් කඩවල මිල අඩුයි වගේම පාරිභෝගිකයාට හොදට සලකනවා .
    අපේ කඩේකට ගියොත් අපේ මුදලාලිලා ඕන නම් ගනින් නැත්නම් නිකන් ඉදහන් අපිට මොකෝ .. මේ ගානට වඩා සතයක් වත් අඩුවෙන් දෙන්නේ නැහැ කියන මතේ තමයි ඉන්නේ ..
    but Muslims ? they are always Business Minded !

    අපේ උන්ට ඔය කුණු බිත්තර ගහනවා කියලා බොරු කියලා බය කරලා අවූරුද්දට මුස්ලිම් කඩවලට යන එක නවත්වන්න හදන්නේ නැතිව අපේ සිංහල කඩ වල තියන දුර්වලතා හදුනා ගෙන ඒවා ට පිළියම් යොදලා ඒ අතරේ සිංහල කඩ ටික දියුණු කරලා ගත්තොත් නිකන්ම සිංහල අය සිංහල කඩවල් වලට එනවා .
    ඒකට එතකොට විශේෂ ආයාසයක් ගන්න ඕන නැහැ .

    එහෙම නැතිව ඔන්න ගියොත් කුණු බිත්තර ගහනෝ කියල බය කරාට අපේ සිංහල අය නොගිහින් ඉන්නෙත් නැහැ .
    එහෙම කුණු බිත්තර ගහලා යහතින් ඉන්නත් බැහැ ..! එහෙම උන් ගහන්නෙත් නැහැ . මොකද කටින් විතරක් වැඩ කරන කී බෝඩ් වීරයන් පිරිසක් වතරක් මේක පිට්පස්සේ ඉන්න නිසා
    ගාල්ලේ වගේ නම් අඩු කඩනවා ..

    උබලම හිතපන් ..
    ඔන්න උබල ඩෙනිමක් ගන්න යනවා ..
    සිංහල කඩේ 2500 යයි .. මුස්ලිම් කඩේ 1750 ..
    මොකෙන්ද ඩෙනිම ගන්නේ ??

    එතකොට ඔය ජාති ආලේ කොහෙද කියල නැහැ . මියා වගේ යන්නේ අරෙහෙට .
    මොකද හැමෝම සල්ලි හම්බු කරන්නේ අමාරුවෙන් . අඩුම තැනින් ගන්නයි බලන්නේ ..

    අවසාන වශයෙන් කියන්න කැමතියි .

    නිකන් ගොන් ආතල් දෙන්න එපා ! මිනිස්සු රැවටෙන්නේ නැහැ !
    ඔහොම දේවල් සැබෑ ලෝකයේ කරන්නත් බැහැ .. මුස්ලිම් කඩ වල බිස්නස් අඩු කරන්න දගලන්න ඉස්සෙල්ලා සිංහල කඩ ටික දියුණු කරලා ගන්න .

    ආ තව දෙයක් කියන්න ඕනා ..
    මේ ටික කියන්නේ මේකේ comment කරන කොල්ලෝ ටිකට :

    යකෝ මේ වගේ thread එකක් දැම්මහම .. " ආ ඇත්තද ? හොද වැඩේ ? අල්ලට හු@මු " වගේ මෝඩ comment දාන්නේ නැතිව බලපියවූ මේ කියන්නේ ඇත්තක් ද කියල .. නිකන් රැල්ල ගහන පැත්තට යන්න එපා බොලවූ ..

    දැන් මේකට බුද්ධිමත් විදියට හිතල උත්තරයක් දෙන්න බැරි අය , තමන්ගේ නොහැකියාව නිසා ඇතිවන ඉරිසියාව , කෝපය වහ ගන්න මගේ rep කපන්න !
     
    manurasavan

    Active member
  • Oct 25, 2008
    786
    34
    28
    මැට්ටා;14617969 said:

    Sira katava ban... oya tika mata type karanna kammali kame hitiya... uba sira dial ekak machan...:yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shamrincool
    Sira katava ban... oya tika mata type karanna kammali kame hitiya... uba sira dial ekak machan...:yes::yes::yes::yes::yes:

    ඇත්තටම කොල්ලෝ මටත් කම්මැලියි මෙච්චර ගොඩක් type කරන්න . ඒත් මම මේ ටික type කරේ thread එක දැම්ම එකා වෙනුවෙන් නෙවෙයි මේකට එහෙයි , එහෙයි , එල වැඩේ , කියල නොතේරුම් කමට comment කරන අය වෙනුවෙනුයි .

    ගොඩක් වෙලාවට වෙන්නේ උබල වගේ මේකේ වැරැද්ද දන්නා අය මේකේ බහුතරයක් ඉන්නවා .
    නුමුත් comment කරන්නේ නැහැ . වටිනා කාලය අපරාදේ නිසා . ඉතින් මෝඩයෝ රැල thread එක පිරෙන්න ගොන් ආතල් දෙනවා .

    හදිස්සියේ වත් හොද බුද්ධිමත් එකෙක් ඇවිල්ලා comment කරපු ගහන බල්ලෝ වගේ බුරනවා ! එතකොට අර බුද්ධිමත් එකත් කට වහන් යනවා !

    ඒකයි ඔය ජාතිවාදය පිලිබඳ ප්‍රශ්නයේදී ගොන් හරක්ට ඕන ඕන හැටියට දගලන්න පුළුවන් වෙලා තියෙන්නේ .
     
    • Like
    Reactions: malkavi

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මැට්ටා;14617969 said:

    දැන් මේකට බුද්ධිමත් විදියට හිතල උත්තරයක් දෙන්න බැරි අය , තමන්ගේ නොහැකියාව නිසා ඇතිවන ඉරිසියාව , කෝපය වහ ගන්න මගේ rep කපන්න !

    සහතික ඇත්ත.. Can't any better.. These jobless cowards insult our own nation. Spreading this kind of false facts does no good to Buddhism. It only shows the stupidity of who ever created this.

    Consider the facts which has made Muslims pioneers in business. Why couldn't us Sinhalese be successful businessmen like them? It's their skill, no point to hating it. instead we must be smart enough to learn from them. As a customer you can't say you don't see the difference when you visited a Sinhalese shop and Muslim shop. That difference is the one which must be eliminated, not the Muslim businessman.

    ඔය මහලොකු දේශ ප්‍රේමී නිවට පුත්තු මගේ rep කැපුවට මං ගනන් ගන්නේ නෑ. Rep මට කන්නද?
     
    Last edited:
    • Like
    Reactions: waparc